07/06/2026
🌿 On this 5th of June, our children proudly celebrate World Environment Day, caring for nature and building a greener future.
We provide quality education and care for young kids. We ensure a bright future to your beautiful kids.
07/06/2026
🌿 On this 5th of June, our children proudly celebrate World Environment Day, caring for nature and building a greener future.
පුංචි අපේ වෙසක්
සත්ති කුම්භ ජාතකය 🦜🦜
Our little hands created these Vesak crafts with love, light, and joy. Happy Vesak 🏮🏮
පුංචි අත් වලින් සමිදු පුදන්නට
මල් පිපුණා හද සුන්දර වෙසගේ
පින් පුරාලන මුල්ම පාසලේ
සිල් සුවදින් හැඩ ඩැඩ කෙරුණා
මෙත් මල් පිපෙනා
සිරිමත් වෙසගේ
ලා දලු සැලුණා
වැලි මලු සෙවනණේ
පුංචි හිතේ මෙත් සිත පතුරන්නට
අපිත් සැරසුණා මෙත් සිසිලෙන්
27/05/2026
වෙසක් ආසිරි 🪷
පුංචි අපේ වෙසක් සිතුවිලි 🪔
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 14:00 |