TechKnow Academy

TechKnow Academy Welcome to TechKnow Academy, your gateway to mastering basic IT skills!

මුල සිට සරලව ICT ඉගෙන ගන්න අදම ලියාපදිංචි වන්න 🧑🏻‍💻
19/07/2024

මුල සිට සරලව ICT ඉගෙන ගන්න අදම ලියාපදිංචි වන්න 🧑🏻‍💻

තාම computer එක on කරන්න දන්නෙත් නැද්ද? 😢අද ලෝකයේ computer එක මිනිස්සුන්ගේ කොටසක් වෙලා වගේ 😍 මොකද කිව්වොත් වර්තමානයේ සිද...
31/07/2023

තාම computer එක on කරන්න දන්නෙත් නැද්ද? 😢

අද ලෝකයේ computer එක මිනිස්සුන්ගේ කොටසක් වෙලා වගේ 😍 මොකද කිව්වොත් වර්තමානයේ සිදු කරන හැම වැඩකටම computer තාක්ෂණය ඕන වෙනවා🫣
උදාහරණයක් විදිහට වාහනයට පෙට්‍රල් ⛽ගහන්න ගියොත් QR code පාවිච්චි වෙනවා. ඒ වගේම වාහනයක ආදායම් බල පත්‍රය ලබා ගන්න අද වෙද්දී ඉතාම පහසුවෙන් computer එකක් උදව් කරගෙන පෝලිම් වල කාලය නාස්ති කර ගන්නෙ නැතුව ⏳ සිදු කර ගන්න පුළුවන්. මේවා එදිනෙදා ජීවිතයේ අපිට හමුවෙන එක උදාහරණයක් විතරයි 🫡
Computer 💻 හෝ smart phone📱 සමගින් internet 🛜 පහසුකම් සහිතව පවතින පුද්ගලයෙකුට ඉතා ම පහසුවෙන් ඕනෑම ගැටලුවකට පිළිතුරු සොයා ගන්න පුළුවන් 😮
ඒ පිළිතුර කෘතීම බුද්ධිය🧑‍💻 (AI technology) සහිත software එකකින් හෝ ලෝකයේ ඒ අදාල ගැටලුව සම්බන්ධයෙන් ඉන්න specialist කෙනෙකුගෙන් හෝ ඒ ගැටලුව හොදින් නිරාකරණය කර ගත්ත කෙනෙකුගෙන් වෙන්නත් පුළුවන් 🧑‍⚕️
මෙතනදි ගැටලුවක් කියලා කිව්වට නොදන්නා දෙයක් උනත් මේ විදියට හොයලා නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන් 🧑‍🎓
අද වන විට තාක්ෂණය අපේ ජීවිත වලට මේ තරම් ලං වෙලා තියෙද්දී, අනාගතය සම්පූර්ණයෙන්ම පාහේ ගොඩ නැගීම වන්නේ computer තාක්ෂණය කියන අත්තිවාරම මත 🏗️ ඒ නිසා අපි මේ computer එකක් මිලදී ගන්නේ කොහොමද 💸, පාවිච්චි කරන්නේ කොහොමද, internet එක භාවිතා කරලා අපේ එදිනෙදා වැඩ ඉතා පහසුවෙන් හසුරුවන්නේ කොහොමද කියලා හොද දැනුමක් ලබා ගන්න එක ගොඩක් වටිනා දෙයක් 🖥️
ඒ නිසා මේ computer තාක්ෂණය ගැන අද අදම ඉගෙන ගැනීම අපතේ නොයන බොහොම කාලෝචිත වගේම සාර්ථක උත්සාහ ගත යුතු පියවරක් 🤫

29/07/2023

Address

Kandy
2000

Website

Alerts

Be the first to know and let us send you an email when TechKnow Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category