08/10/2022
ඔක්තෝම්බර් මාසය නොමිලේ
-------------------------------------
BUSINESS & ACCOUNTING STUDIES
Express Revision
2022 - O/L
2023 - O/L විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන දරුවන්ටද සහභාගී විය හැක.
-------------------------------------
2022/10/14 දින ආවරණය කරන මාතෘකා
- ව්‍යාපාර පසුබිම
- ව්‍යාපාර පරිසරය
- ව්‍යාපාර සංවිධාන
-----------------------------------
ස්ථානය - LCL CAMPUS ( විද්‍යාර් ථ විද්‍යාලය ඉදිරිපිට)
දිනය - 14/10/2022
වේලාව - පෙ.ව. 2.30
-----------------------------------
ලියාපදිංචි වීමට,
O/L - 2022/2023 ලෙස සඳහන් කර පහත සඳහන් තොරතුරු සමඟ
නම -
ලිපිනය-
පාසැල -
මෙහි සඳහන් දුරකථන අංකයට WhatsApp කරන්න.
071-6961956
08/10/2022
Accounting - Express Revision
2022 A/L
2023 A/L විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන දරුවන්ටද සහභාගී විය හැක.
-------------------------------------
2022/10/14 දින ආවරණය කරන මාතෘකා
- ද්‍රව්‍ය පිරිවැය
- පොදු කාර්‍ය පිරිවැය
-----------------------------------
ස්ථානය - LCL CAMPUS ( විද්‍යාර් ථ විද්‍යාලය ඉදිරිපිට)
දිනය - 14/10/2022
වේලාව - පෙ.ව. 8.30
-----------------------------------
ලියාපදිංචි වීමට,
නම -
ලිපිනය-
පාසැල -
පහත සඳහන් දුරකථන අංකයට WhatsApp කරන්න.
071-6961956
03/10/2022
LCL CAMPUS - සමාජ සත්කාරයක්
TOTALLY FREE OF CHARGE
Accounting - Express Revision
2022 A/L
2023 A/L විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන දරුවන්ටද සහභාගී විය හැක.
-------------------------------------
ආවරණය කිරීමට බලාපොරොත්තු වන විෂය ක්‍ෂේත්‍ර
1- කළමනාකරණ ගිණුම්කරණය
- ද්‍රව්‍ය පිරිවැය
- පොදු කාර්‍ය පිරිවැය
- ආන්තික පිරිවැය
- ආයෝජන තීරණ
2- සමාගම් ගිණුම්කරණය සමඟ ප්‍රමිත
3- අනුපාත විශ්ලේෂණය
4- හවුල් ව්‍යාපාර ගිණුම්කරණය
ඉහත සඳහන් කර ඇති විෂය කොටස් මගින් ප්‍රශ්න පත්‍රයේ 80%ක් පමණ ආවරණය වන අතර අනෙකුත් මාතෘකා කාලය තිබෙන පරිදි ආවරණය කර දීමට බලාපොරොතු වේ.
-----------------------------------
ආරම්භක දේශනය
ස්ථානය - LCL CAMPUS ( විද්‍යාර් ථ විද්‍යාලය ඉදිරිපිට)
දිනය - 05/10/2022
වේලාව - පෙ.ව. 9.00
මෙහිදී පාඨමාලාව සම්බන්ධව, ඉදිරි දින කිහිපය කළමනාකරණය කර ගන්න ආකාරය, අපගේ ඉදිරි සැලසුම් පිලිබඳ විස්තර කෙරෙන බැවින් එදින සහභාගිත්වය අනිවාර් ය වේ.
-----------------------------------
සීමිත සිසුන් පිරිසකට පමණක් ආසන තිබෙන බැවින් 04/10/2022 දිනට පෙර ලියාපදිංචිය අනිවාර් ය වේ.
ලියාපදිංචි වීමට,
නම -
ලිපිනය-
පාසැල -
පහත සඳහන් දුරකථන අංකයට WhatsApp කරන්න.
071-6961956
29/09/2022
ජීවිතයේ වෙනස් මාවතකට පියවර තැබීමට තව දින 1 යි ..
හෙටින් ආරම්භ වන සොඳුරු අනාගතයට පියවර තැබීමට,
දිරිය දරුවනි ඔබටයි මේ ආරාධනා ....
------------------------------------------------------------
දිනය - 30/09/2022
වේලාව - සවස 2.30
ස්ථානය - LCL CAMPUS (මහනුවර විද්‍යරථ විද්‍යාලය ඉදිරිපිට)
29/09/2022
Only 1 More Day
REVISION & PAPER CLASS
2022 - O/L
BUSINESS & ACCOUNTING STUDIES
30/09/2022 @ 2.30 PM
LCL CAMPUS - KANDY
28/09/2022
දිරිය දරුවන්ගේ සම්ප්‍රාප්තියට තව දින 2යි
BUSINESS & ACCOUNTING STUDIES - 2022
වැඩ කරවන REVISION පංති කාමරය
දිනය - 30/09/2022
වේලාව - සවස 2.30
ස්ථානය - LCL CAMPUS - KANDY(මහනුවර විද්‍යරථ විද්‍යාලය ඉදිරිපිට)
අනාගතය සුන්දර කර ගැනීමට වෙර දරණ දිරිය දරුවනි ඔබ සැමට ආරාධනා ..
071-6961956