Sri Rahula College Katugastota PPA

Sri Rahula College Katugastota PPA Past Pupils' Association Official Page

ශ්‍රී රාහුල විද්‍යාලය (සිංහල: ශ්‍රී රාහුල විද්‍යාලය) යනු 1890 දී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ නායකත්වයෙන් යුත් බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය විසින් ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටා ඇති මිශ්‍ර ජාතික පාසලකි. එය 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 2,000 කට වැඩි පිරිසකට ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා දෙයි.

24/12/2023
සියලුම සහෝදර / සහෝදරියනි ,අප විද්‍යාලීය සියලුම ශිෂ්‍ය / ශිෂ්‍යාවන් උදෙසා " ක්‍රිකට් සැණකෙළිය " නොවැම්බර් 18 / 19 දෙදින ත...
22/10/2023

සියලුම සහෝදර / සහෝදරියනි ,
අප විද්‍යාලීය සියලුම ශිෂ්‍ය / ශිෂ්‍යාවන් උදෙසා " ක්‍රිකට් සැණකෙළිය " නොවැම්බර් 18 / 19 දෙදින තුල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එය දින දෙකක් තුල පාසැල් ළමුන් / ගුරුවරුන් / දෙමාපියන් / ආදී සිසු සිසුවියන්ගේ හා අවට පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.
එම දින දෙක තුල
➡️ අලෙවි සැල්
➡️ කුඩා ළමුන් සදහා විශේෂ විනෝද ජනක ක්‍රීඩා සමගින් බොහෝ දේ ක්‍රීඩාංගනය තුල සූදානම් කර ඇත.

✅ මෙය අප විද්‍යාලීය ප්‍රථම වැඩසටහනක් ලෙස ක්‍රිකට් සංවර්ධන කමිටුව මගින් පාසැල් ළමුන් උදෙසා පැවැත්වීම හේතුවෙන් හැකි උපරිම සහභාගීත්වය අපේක්ෂා කරමු.

⭕ පහත ටිකට්පත් එම සැණකෙලිය උදෙසා අනුග්‍රාහක ටිකට්පතක් ලෙස ලබා ගත හැක. මෙය අප විද්‍යාලීය දියුණුව උදෙසා අපට සහභාගීත්වය පල කල හැකි විශේෂ අවස්ථාවක් බැවින් ඔබ සියලුදෙනාගේ සහය අපේක්ෂා කරමු.

💯 අනුග්‍රාහක ටිකට්පත් පැමිණ ලබා ගැනීමේ අපහසුතා මග හරවා ගැනීම උදෙසා පහත බැංකු ගිණුම වෙත මුදල් බැර කොට අප වෙත රිසිට්පත යොමු කර ඔබට අනුග්‍රාහක දායකත්වය ලබා දිය හැකි බව සතුටින් යුතුව දැනුම් දෙමු. එදිනට ඔබ වෙත ටිකට්පතේ මුල් පිටපත ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.ඔබ විසින් මිලදී ගැනීමට අපේක්ශිත ටිකට්පත් වෙනුවෙන් අදාල මුදල බැංකු ගිණුම් ගත කොට අප වෙත දන්වා සිටින්න.

Account Name : Old Sri Rahula Cricket Development Committee
Bank : Nations Trust Bank - Katugastota
Account Number : 100690013097

🔝 හැකි උපරිම මෙය අප විද්‍යාලීය ආදි ශිෂ්‍ය / ශිෂ්‍යාවන් අතර බෙදා හරින්න.

📞 ජයවීර - 0777937638
📞 බෝගහලන්ද - 0740502699
📞 නාලක - 0717596846
📞 කිත්සිරි - 0777110852
📞 අසංග - 0767965611
📞 රිස්වි - 0776353123

සමස්ත ලංකා නර්තන තරඟ 2023ධීවර කර්මාන්තය ආශ්‍රිත නිර්මාණාත්මක ගැමි නැටුම් තරඟ ශීර්ෂයේ සමස්ත ලංකා දෙවන ස්ථානය දිනාගත් ශ්‍ර...
03/09/2023

සමස්ත ලංකා නර්තන තරඟ 2023

ධීවර කර්මාන්තය ආශ්‍රිත නිර්මාණාත්මක ගැමි නැටුම් තරඟ ශීර්ෂයේ සමස්ත ලංකා දෙවන ස්ථානය දිනාගත් ශ්‍රී රාහුල විද්‍යලයේ ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායමට ආදී සිසු පරපුරෙන් උණුසුම් සුබ පැතුම් !!!

30/08/2023

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් "සිහින වසන්තයක්" ප්‍රසංගය කල් දැමීමට සිදුවු බව කරුණාවෙන් සලකන්න.

Send a message to learn more

29/08/2023

කඳුලැලි මකාලමින් - හිරිමල් හීන ආයේත්
හදවතට ළංකරවන - සොඳුරු හැන්දෑවට
නදීමාල් ඔබත් එක්ක
සිහින වසන්තයට.....

සැප්තැම්බර් 02 වනදා සවස 6.30 ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට ඔබත් එන්න.

ඉක්මනින් ඔබේ ප්‍රවේශපත්‍ර වෙන්කර ගන්න
29/08/2023

ඉක්මනින් ඔබේ ප්‍රවේශපත්‍ර වෙන්කර ගන්න

29/08/2023

29/08/2023

බිඟුන් මන්මත් වඩනා මල් සුවඳ පවා
උණුසුම් දෙතොලේ ලැඟුම් සොයන
ස්නේහවන්ත සෙනසුරාදා හැන්දෑවට
කසුන් - ඔබත් එක්ක
සිහින වසන්තයට.....

සැප්තැම්බර් 02 වනදා සවස 6.30 ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට ඔබත් එන්න.

28/08/2023

සුසුම් වලින් උණුසුම් වෙවි
වසන්තයට ළංවෙන
හිරිමල් හීන සැමරුම් විඳින්නට
රයිනිත් - මේ සෙනසුරාදා හවසට
සිහින වසන්තයට.....

සැප්තැම්බර් 02 වනදා සවස 6.30 ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට ඔබත් එන්න.

28/08/2023

Address

Sri Rahula College Past Pupils' Association , Katugastota
Kandy
20800

Telephone

+94813142644

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula College Katugastota PPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category