Udagama Sri Devananda Maha Vidyalaya, Ankumbura, Kandy

Udagama Sri Devananda Maha Vidyalaya, Ankumbura, Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udagama Sri Devananda Maha Vidyalaya, Ankumbura, Kandy, Education, Kandy.

2025 ගුරු දින සැමරුම වැඩසටහන සංවිධානය කළ හා ක්‍රියාත්මක කළ ශිෂ්‍ය නායක නායිකාවන් ඇතුළු සියලු දරුවනට හා සියලුම දෙමාපියන් ...
08/10/2025

2025 ගුරු දින සැමරුම වැඩසටහන සංවිධානය කළ හා ක්‍රියාත්මක කළ ශිෂ්‍ය නායක නායිකාවන් ඇතුළු සියලු දරුවනට හා සියලුම දෙමාපියන් ට විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කර සිටිමු.

දෙව්නදේ 2025 ළමා දින සැමරුම
02/10/2025

දෙව්නදේ 2025 ළමා දින සැමරුම

30/09/2025
2025 සිංහල භාෂා(ගායනා) තරගය සදහා ඉදිරිපත් වී කලාප හා පළාත් තරග ජයග්‍රහණය කරමින් සමස්ථ ලංකා තරගාවලියට සුදුසුකම් ලැබූ 9 ශ්...
28/09/2025

2025 සිංහල භාෂා(ගායනා) තරගය සදහා ඉදිරිපත් වී කලාප හා පළාත් තරග ජයග්‍රහණය කරමින් සමස්ථ ලංකා තරගාවලියට සුදුසුකම් ලැබූ 9 ශ්‍රේණියේ ධනුෂි දියණියනි,ඔබට පාසලේ සුබ පැතුම්. මේ සඳහා මඟ පෙන් වූ සිංහල ගුරුතුමිය වන යාපා ගුරුතුමියට ස්තූතිය.

කාර්ය මණ්ඩලයේ චාරිකාව 2025
28/09/2025

කාර්ය මණ්ඩලයේ චාරිකාව 2025

2025 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳීමේ උත්සවය 2025.07.18
21/07/2025

2025 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳීමේ උත්සවය 2025.07.18

2025 අ.පො.ස සා පෙළ දරුවන් ගෙ රාත්‍රී පංතිය
17/07/2025

2025 අ.පො.ස සා පෙළ දරුවන් ගෙ රාත්‍රී පංතිය

Clean sri lanka වැඩසටහන 2025
17/07/2025

Clean sri lanka වැඩසටහන 2025

2025 පොසොන් බැති ගී සරණිය
28/06/2025

2025 පොසොන් බැති ගී සරණිය

2025 වෙසක් පෝයසීල භාවනා වැඩසටහන 2025.05.16
21/05/2025

2025 වෙසක් පෝය
සීල භාවනා වැඩසටහන 2025.05.16

වෙසක් පෝය නිමිත්තෙන් පැවැති ප්‍රාථමික අංශයේ පෙරහැර 2025.05.09
21/05/2025

වෙසක් පෝය නිමිත්තෙන් පැවැති
ප්‍රාථමික අංශයේ පෙරහැර
2025.05.09

14/05/2025

උඩගම ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයේ පහන් කූඩු ප්‍රදර්ශනය දෙවන දිනටත් අද රාත්‍රී 7.00 ආරම්භ වේ.

Address

Kandy

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94815711497

Website

Alerts

Be the first to know and let us send you an email when Udagama Sri Devananda Maha Vidyalaya, Ankumbura, Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Udagama Sri Devananda Maha Vidyalaya, Ankumbura, Kandy:

Shortcuts

Share

Category