25/02/2025
ප්‍රේමිය... 💞
මේ මාවත ඉතා කටුකය...
එය ඔබත් මාත් දන්නා යථාර්තය ය...
පොළව ඉරි තැලී වියැළි කඩතොලු වී හමාර මුත්, අප මෙය ගෙවා යා යුතුම ය... 🍃✨
ඉදින්,
නවම් හඳ යට සිසිල් සුළඟින් ඉරි තැලුණු හදවත් රනින් සෙයාවන් ගන්වන්නට
ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යන්ගේ සප්ත ස්වර සමාධියට... 🎻
ඔබටයි මේ ඇරයුම
"ධාරාව" සංධ්වනියට...🎶
23/02/2025
05/04/2023
05/11/2022
01/11/2022
10/03/2022
05/03/2022
04/02/2021
20/10/2020