Kandy Best Classes

Kandy Best Classes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandy Best Classes, Tutor/Teacher, 250/1, Kandy.
(3)

විභාග වල දිස්ත්‍රික් ප්‍රථම?👩‍🎓👨‍🎓
මග වැරදුනු බොහෝ සිසුන්ගේ ව්භාගය ආසන්නයේ එකම විකල්පය
ප්‍රතිඵල මත පමණක් ගොඩනැගුණු පන්ති ඔබත් මුල සිට සහභාගි වී A සාමාර්ථයක හීනය සැබෑ කරගන්න ✍️

06/08/2026
13/07/2026

🎓 ශ්‍රී ලංකාවේ වැඩිම මැහුම් ව්‍යාපාරිකයින් පිරිසක් බිහිකළ, ප්‍රමිතිගත විෂය නිර්දේශයක් සහිත විශිෂ්ටතම මැහුම් ඩිප්ලෝමා පාඨමාලාවේ නව පන්ති ආරම්භය! ✂️👗

Kumari Couture & Design Academy**
✨ *"ඔබේ මැහුම් සිහිනයේ වෘත්තීය නවාතැන"*

මැහුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් වන්න! නුවර ප්‍රදේශයේ වැඩිම පිරිසක් සහභාගි වන, ඉහළම ප්‍රතිඵල පෙන්වූ අපගේ මැහුම් පාඨමාලාව සමග අදම එකතු වෙන්න. කොටස් වශයෙන් පාඨමාලා හදාරා ඔබගේ මුදල් නිකරුනේ නාස්ති නොකර, සියලුම ඇඳුම් එකම ඩිප්ලෝමා පාඨමාලාවකින් වගකීමෙන් ඉගෙන ගන්න.

🌟 **Professional Diploma in Pattern Making & Cutting**
*(NVQ LEVEL 4 දක්වා විධිමත් පුහුණුවක් හා ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් සමගින්)*

🎯 **කාටද මේ සඳහා සම්බන්ධ විය හැක්කේ?**

O/L සහ A/L විභාග අවසන් කළ දරුවන්ට මෙන්ම, අමතර ආදායමක් උපයන්නට කැමති ගෘහණියන්ට සහ රැකියා කරන ඕනෑම කෙනෙකුට (කාන්තා/පිරිමි භේදයකින් තොරව) අපගේ මෙම පූර්ණ ප්‍රායෝගික මැහුම් පාඨමාලාවට සම්බන්ධ විය හැක.
*(ඔබේ කාලය සහ අවශ්‍යතාවය මත කෙටි කාලීන හෝ දිගු කාලීන පාඨමාලා ලෙස හැදෑරීමේ සුවිශේෂී අවස්ථාව ද ඇත.)*
❌ **කිසිදු පෙර දැනුමක් අවශ්‍ය නොවේ!**

✨ **අපගේ පාඨමාලාවේ සුවිශේෂීතා:**
✔️ 100% ක් ප්‍රායෝගික පුහුණුව සමගින් සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය.

✔️ **ලංකාවේ ප්‍රථම වතාවට:** මැහුම් පුහුණුවට අමතරව ඍජු ව්‍යවසායකත්ව පාඩම්! සම්මත මිමි ලබා ගැනීම, සම්මත ප්‍රමාණ අනුව ඇඳුම් මැසීම සහ ඇඳුම් තොග වශයෙන් මැසීමේ ව්‍යාපාරික රහස්.

✔️ වෘත්තීය මට්ටමේ පතරොම් නිර්මාණය (Pattern Drafting) සහ කදිම නිමාවක් (Professional Finishing) ඇඳුමකට ලබා දෙන නිවැරදි තාක්ෂණික ක්‍රමවේද.

✔️ පාඨමාලාව මුල සිටම, තමන්ගේම ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන මොහොත දක්වාම පූර්ණ මඟපෙන්වීම.

👗 පාඨමාලාවට අයත් පූර්ණ විෂය නිර්දේශය

⏱ පාඨමාලා කාලය:
මාස 06 යි.
💰 මසකට රු. 4500/- පමණි.

👩‍🏫 මෙහෙයවීම:
ප්‍රවීණ මැහුම් හා අත්කම් උපදේශිකා,
කුමාරි දිසානායක මැතිනිය

📅 නව පන්ති ආරම්භය:
අඟහරුවාදා උදේ 8.00

📍 ස්ථානය: ims / නුවර

📞 **විමසීම් හා ලියාපදිංචිය සඳහා: 077 340 6321 / 0710 390 639

📲 WhatsApp group එකට සමිිබන්ද වෙන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න:
https://chat.whatsapp.com/FzdOkbvBDSYEztMaf8dzWp

#මැහුම්පාඨමාලා #නුවර #මහනුවර #විලාසිතා #ස්වයංරැකියා #මැහුම්කලාව

24/06/2026

🎯 2028 A/L ලියන නංගිලා මල්ලිලාට සිංහල විෂයෙන් ඉහළම 'A' සාමාර්ථයක් ස්ථිර කරගන්න ලංකාවේ තියෙන ජවසම්පන්නම සිංහල මුද්‍රාව! 📚✨

ප්‍රථම පන්ති උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරී, ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධිධාරී ප්‍රවීණ දේශක උපාලි දිසානායක සර් මෙහෙයවන 2028 Online සිංහල පන්තිය දැන් ඇරඹුනා! 🌟

💡 අපේ Online පන්තියේ සුවිශේෂී වාසි:
✅ නිවසේ සිටම සම්බන්ධ විය හැකි නිසා කාලය සහ අමතර වියදම් සම්පූර්ණයෙන්ම ඉතිරි වේ.
✅ දරුවාගේ ආරක්ෂාව සහ විනය නිවස තුළදීම 100%ක් සහතික කෙරේ.
✅ වෙහෙස මහන්සිය අවම කරමින් උපරිම මානසික සමනයකින් යුතුව ඉගෙන ගත හැක.

⏰ පන්ති කාලසටහන:
🔹 පාසල් පටන් ගන්නා තුරු: සෑම අඟහරුවාදාවකම උදේ 8.30 සිට 11.00 දක්වා

🔹 පාසල් පටන් ගත් පසු: 1 කණ්ඩායම - සෑම අඟහරුවාදාවකම සවස 3.30 සිට 6.00 දක්වා
2 කණ්ඩායම - සෑම බදාදාවකම සවස 3.00 සිට 6.00 දක්වා

🏆 ඔබේ විශිෂ්ටතම ජයග්‍රහණය වෙනුවෙන් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න!

📞 විමසීම්:
077 95 63 925 / 071 039 0639

22/06/2026

**🏠🎓 තක්ෂලාව නිවසේදීම - උසස් පෙළ (A/L) නිවසටම එන විශිෂ්ටතම කණ්ඩායම් පන්ති!**

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි වෙසෙන, උසස් පෙළ හදාරන දරුවන්ගේ විශිෂ්ට ප්‍රතිඵලයකට හරිම මඟ මෙන්න. 🎯

✨ **අපගේ පන්තිවල සුවිශේෂීත්වය:**

* 📍 මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක වේ.
* 👥 උපරිම 5 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් (Small Groups) හෝ තනි පුද්ගල පන්ති (Individual Classes) ලෙස පැවැත්වේ.

💡 **ඔබේ දරුවා මේ පන්තියටම යොමු කළ යුත්තේ ඇයි?**

* ✅ දරුවාගේ උපරිම ආරක්ෂාව සහතික වීම.
* ✅ අනවශ්‍ය ගමන් බිමන් නොමැති නිසා වියදම සහ වෙහෙස අවම වීම.
* ✅ නිවසේ සිටම ඉගෙන ගන්නා නිසා විනය සහ මානසික සමනය උපරිමයෙන් රැකීම.

---

📚 **විෂය ධාරාවන්, ප්‍රවීණ දේශකවරුන් සහ සම්බන්ධ වීමේ දුරකථන අංක:**

📌 **දේශපාලන විද්‍යාව (Political Science)**
👨‍🏫 ජයසේන බේලිගල
📞 0773 041 245

📌 **සිංහල (Sinhala)**
👨‍🏫 උපාලි දිසානායක
📞 077 95 63 925

📌 **මීඩියා (Media & Communication Studies)**
👨‍🏫 ධම්මික රාජනායක
📞 0716 193 192

---

🚀 ඔබේ දරුවාගේ සරසවි සිහිනය සැබෑ කරවන්න අදම අදාළ දේශකවරයා අමතා වේලාවන් වෙන්කර ගන්න!

18/06/2026

🌼 𝐌𝐨𝐬𝐭 𝐏𝐨𝐩𝐮𝐥𝐚𝐫 𝐊𝐢𝐭𝐭𝐞𝐧 🐱 🌼 (මාස 06ක් හෝ ඊට අඩු)

❤ Pet n doc animal hospital අප ආයතනයට වසර 05 ක් පිරීමේ සතුට නිමිත්තෙන් අපේ Page එකත් එක්ක ඉන්න ඔබට ලස්සන තරග 04ක්ම පවත්වන්න අප තීරනය කලා ❤

ප්‍රථම තරගය තමයි ලංකාවේ ජනප්‍රියම සුරතලා 🥳

⛔තරඟ නීති /රීති ⛔

(01) තමන් Comment කරන තම සුරතලාගේ ජායාරූපය යටින් පමනක් මනාප පල කල යුතු අතර එම ඔබ විසින් පල කරන ජයාරූපයේ අදාල රියැක්ට් පමනක් අදාල මනාප ලෙස ගනන් කරනු ලැබේ

(02) අනිවාර්යයෙන්ම තමන්ගෙ සුරතලා ගැන මතකයේ ඇති ආදරණීය මතකය ගැන කෙටි වචන කිහිපයක් කමෙන්ට් එකක් ලෙස තමන්ට අදාල ජායාරූපය යටින් තරඟකරැවන් සඳහන් කරන්න (එම කමෙන්ට් එකට අමතර ලකුණු 20 හිමි වන අතර එය මනාප ප්‍රමාණයයට එකතු වන අතරම අවසන් ජයග්‍රහණය සඳහා එම ලකුණු ප්‍රමාණය වැදගත් වේ..)

(03) මෙම Post එක තමන්ගෙ Facebook Wall එකේ Share කර Pin කර ඔබ wall එකේ ඉහලම තිබීමෙන් අමතර ලකුනු 50 ක් හිමිවේ (2026/06/21 දින වනතුරු)

(04) ඔබට අමතරව ඔබගේ සුරතලාට මනාප පල කරන මිතුරන් 25 දෙනෙකු Pet N Doc අපගේ Facebook පිටුව Follow කර වීමෙන් ඔබට අමතර ලකුනු 50 ක් හිමිවේ

(05) තරගයට ඉදිරිපත් වන ඔබ අනිවාර්යයෙන් ඔබව සම්බන්ද කරගතහැකි දුරකතන අංකයක් අපගේ මෙම Pet N Doc facebook පිටුවට Inbox කල යුතුය

(06) ‼️ෆේක් එකවුන්ට් වලින් හා ෆේක් ගෙවීම් මගින් ලබා දෙන සියළුම මනාප අවලංගු මනාප ලෙස බාර ගනු ලැබේ ‼️

(07) ඔබ ඉදිරිපත් කරන සුරතලාගේ හිමිකාරිත්වය අනිවාර්යයෙන් ඔබගේ විය යුතුමය

(08) ජුනි19 වන දින රාත්‍රී 10 ට ප්‍රථම ඕනෑම අවස්ථාවක තරගයට ඇතුලත් විය හැක

(09) තරඟය ජුනි මස 19 වන දින රාත්‍රී 10න් අවසන් වේ

(10) අවසාන තීරනය තරග සංවිදායක මංඩලය සතු බව කරුනාවෙන් සලකන්න 🥰

🎁 Gift 🎁 + 💰Money💰

ඔබේ සුරතලාට වටිනා තෑගි පාර්සලයක්ම හිමිවන අතර

එමෙන්ම මෙම තරගයෙන් වැඩිම මනාප ලබා ගන්නා සුරතලා Rs 20000 දිනා ගැනීමෙ තරගයටද ඇතුල් වේ

එය වන්නේ මෙසේයී 👇

තරග වට 04 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය

Most Popular Kitten 🐱

Most Popular Dog 🐕
Link - https://www.facebook.com/share/p/1D5YY5RJNk/
Most Popular Cat 🐈
Link - https://www.facebook.com/share/p/1JUJr9CXWo/
Most Popular Puppy 🐶
Link - https://www.facebook.com/share/p/1ECoX35Tv4/

යන කාන්ඩ යටතේ වැඩිම මනාප ලබා ගන්නා සුරතලුන් තෝරා එතනින් වැඩිම මනාප ලැබී ඇති එක සුරතලෙක්ට Pet N Doc Winner PET 2026 ලෙස Rs 20000ක අමතර මුදලක් තෑගි ලෙස ඔබට දිනා ගත හැක

ස්තූතියි
තරග කරන සැමට ජය
❤අපි සත්තුන්ට ආදරේ මිනිස්සු 🥰
PET n DOC Animal clinic and Surgery

Address

250/1
Kandy
20000

Telephone

+94710390639

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Best Classes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kandy Best Classes:

Shortcuts

Share

Category