ජපන් භාෂාව බය නැතුව කතා කරන්න
📅 ආරම්භය : මැයි 03 සිට (සෑම ඉරිදාවකම) 🕒 වේලාව: හවස 3:00 ට
⏳ කාලය: මාස 04 යි
🎓 මෙහෙයවීම: වසර 20ක අත්දැකීම් ඇති දර්ශනී සෙන්සේ
කාටද මේ පන්තිය?
✅ N5 නිම කළ සිසුන්ට
✅ Student Visa හරහා ජපානයට යන අයට
✅ රැකියා සඳහා ජපානයට යාමට බලාපොරොත්තු වන අයට
ආසන සීමිත නිසා ඔයාගේ ඉඩ අදම වෙන් කරවා ගන්න!
📞 දැන්ම අමතන්න / WhatsApp: 076 881 79 23
Mainichi Nihongo Gakkou
Study Live And Success In Japan
🇯🇵 මහනුවර මයිනිචි ජපන් භාෂා නව පන්ති ආරම්භය! 🌸
ඔබත් ජපන් N5 සහතිකපත් පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුවෙක්ද?
ජපානයට යන්න සිහින දකින ඔබ වෙනුවෙන්
ප්‍රවීන දේශක දර්ශනී සෙන්සේ මෙහෙයවන නවතම පාඨමාලාව අප්‍රේල් 25 වනදා සිට ආරම්භ වේ!
📍 ස්ථානය: මහනුවර
📅 ආරම්භය: අප්‍රේල් 25 (සෙනසුරාදා)
⏰ කාලය: සෑම සෙනසුරාදා සහ ඉරිදාම සවස 1:00 සිට
⏳ කාලසීමාව: මාස 5යි
✅ Student Visa බලාපොරොත්තු වන්නන් සඳහා විශේෂයි.
✅ රැකියා සඳහා ජපානයට යාමට සූදානම් අයට වඩාත් සුදුසුයි.
වැඩි විස්තර සඳහා අදම අමතන්න හෝ WhatsApp කරන්න:
📞 076 881 7923
ගෙදර ඉඳන්ම ජපන් භාෂාව හරියටම ඉගෙන ගමුද? 🇯🇵🌸
පාරේ රස්තියාදු වෙමින්, බස් වල තෙරපෙමින් ක්ලාස් යන්න ගිහින් ඔයාට මහන්සිද? දැන් ඒ කාලය ඉවරයි! ගෙදර ඉදන් ඉතාම පහසුවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න ලැබෙන වටිනාම අවස්ථාව මෙන්න.
නුවර Mainichi Japanese වෙතින් පවත්වන අලුත්ම Online පන්තිය අප්‍රේල් 18 වනදා සිට ආරම්භ වේ! 💻✨
📍 අපේ පන්තියේ විශේෂත්වය:
✅ වසර 20කට අධික අත්දැකීම් බහුල දර්ශනී සෙන්සේ විසින් මෙහෙයවනු ලැබීම.
✅ JLPT / NAT / JFT විභාග සඳහාම විශේෂ පුහුණුව.
✅ මාස 4ක කෙටි කාලීන පාඨමාලාව.
✅ විශේෂ දීමනාව: මෙම මාසයේ ලියාපදිංචි වන ඔබ සැමට ජපන් භාෂාවට අදාළ පොත් සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ! 📚🎁
🗓 ආරම්භය: අප්‍රේල් 18 (සෙනසුරාදා)
⏰ වේලාව: සවස 6.30 ට
⏳ කාලය: මාස 04 යි
ඔබත් ජපන් සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තු වන අයෙක් නම්, එන්න අප්‍රේල් 18 නොමිලේ පැවැත්වෙන පන්තියට සම්බන්ධ වී වෙනස වටහා ගන්න.
📩 වැඩි විස්තර සඳහා දැන්ම අපට Message එකක් යොමු කරන්න.
දැන්ම අමතන්න
076 881 79 23
076 881 7923
🏳
අවසන් කටයුතු පැවැත්වෙන දිනය අප්‍රේල් 13 වනදා (හෙට දින) බව කරුණාවෙන් සලකන්න.
12/04/2026
Funeral will be held on 13th of April (tomorrow)🔴
May you attain the Supreme Bliss of Nibbana 🕊️🤍🙏
“No stress, just vibes + Japanese 🇯🇵💬
Learn it in English like a pro 😎
03/04/2026
මෙවර උසස් පෙළ විභාගයෙන් ජපන් භාෂාව විෂය සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් මධ්‍යම පළාතට අභිමානයක් ගෙන දුන් ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්! 🌸✨
පාසල් අධ්‍යාපනය නිමා කරමින්, ජාත්‍යන්තරයට මාවත විවර කරගත් ඔබේ අනාගත සිහින සැබෑ කරගන්නට ශක්තිය ලැබේවා! 🇱🇰🤝🇯🇵
02/04/2026
හැමදාම දකින හීනය, සැබෑවක් කරගන්න ඔබත් කැමතිද? 🌸✨
ජපානය කිව්වම අපේ මතකයට මුලින්ම එන්නේ සකුරා මල් මැදින් පෙනෙන මේ අතිශය සුන්දර ෆුජි කන්ද (Mount Fuji) නේද? 🌸
සැබවින්ම මෙය හරියට ලස්සන සිතුවමක් වගේ! මාර්තු මාසයේදී ජපානයට ගියොත් මේ වගේ සුන්දර දර්ශනයක් ඔබටත් දැකගන්න පුළුවන්.
ජපන් භාෂාව ඉගෙන ගන්නා ඔබ හැමෝම කවදා හරි දවසක මෙතනට යන්න හීන දකිනවා ඇති. 💭✈️
ඉතින්, ඒ ලස්සන හීනය සැබෑ කරගන්න පළමු පියවර තමයි නිවැරදිව ජපන් භාෂාව ඉගෙනගෙන, ජපානයට යන ගමන සලසා ගැනීම. ජපන් භාෂාව කියන්නේ ඔබේ මේ සිහිනයට පියවරක් තැබීමයි!
ඔබේ හීන පසුපස හඹා යන්න අදම අලුත් පියවරක් තබන්න!📚🎓
Japan Student Visa එක complicated කියලා හිතනවද? 😟
Mainichi Nihongo Gakkou එක්ක ඒක simple! 💯
📌 Language preparation
📌 Document guidance
📌 Step-by-step support
Safe, clear & trusted process එකක් 🇯🇵✨
👉 අදම start කරලා Japan dream එක realityක් කරගන්න! 🔥
දැන්ම අමතන්න
076 881 79 23
076 977 80 55
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Peradeniya Road
Kandy
20000
Opening Hours
| Tuesday | 09:00 - 05:30 |
| Wednesday | 09:00 - 05:30 |
| Thursday | 09:00 - 05:30 |
| Friday | 09:00 - 05:30 |
| Saturday | 08:00 - 05:30 |
| Sunday | 08:00 - 05:30 |