14/07/2026
SSW visa සදහා සූදානම් වන ඔබ සදහාම වෙන්වුණු JFT පාඨමාලාව
🇯🇵 Japan Language Journey එක Start කරන්න හොඳම අවස්ථාව! 🇯🇵
📢 Mainichi Nihongo Gakkou - Kandy හි නව Japanese Foundation (JFT ) Batch සඳහා දැන් ලියාපදිංචි වන්න!
📅 Date: July 19 (Sunday)
🕣 Time: 8.30 AM – 1.00 PM
✨ මාස 06ක පදනමලාව තුළින්,
✅ Hiragana & Katakana
✅ Basic Japanese Grammar
✅ Vocabulary & Conversation
✅ JFT Exam Preparation
✅ SSWvisa Pathway සඳහා ශක්තිමත් Foundation එකක්
👩🏫 මෙහෙයවීම
දර්ශනී සෙන්සෙ
Call +94715695556
What’s app 076 881 7923
🎓 Government Japanese Teacher
BA Kalaniya
🇯🇵 Kyushu University, Japan Research Student
📚 20+ Years of Teaching Experience
📝 AL OL Paper Marking Experience