28/09/2021
2021 ඔක්තෝම්බර් මස බඳවාගැනීම
ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය (International Academy for Professional Training) පුහුණුවෙන් පසු ස්ථිරව රැකියාගත කිරීම් සඳහා අයදුම්පත් භාර ගනු ලබයි.
දැන්ම අයදුම් කරන්න: https://forms.gle/tZoN1zWeXnGPJW4EA
අයදුම්කරුවන් සිය අයදුම්පත් යොමුකළ වහාම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කෙරෙන අතර තෝරා ගන්නා අයදුම්කරුවන් සමඟ එදිනම රැකියා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරේ. මුලික පුහුණුවෙන් පසු අනිවාර්යයෙන් රැකියාගත කරන බවට අයදුම්කරුවන් සමඟ එකඟවන නීතිමය ලියවිල්ල මෙම රැකියා ගිවිසුම ලෙස හැඳින්වේ,
මෙම පුහුණු වැඩසටහන අදාළ ක්ෂේත්‍රය පිලිබඳ ඩිප්ලෝමා වැඩසටහනකින් සමන්විත වේ, මුලික පුහුණුව මාස 6ක කාලයක් වන අතර රැකියාගත කිරීම් වලට අමතරව ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්ද මෙම පුහුණුව අවසානයේ අයදුම්කරුවන්ට හිමිවේ.
සීමිත රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් පවතින නිසා අයදුම් කරනු ලබන පිළිවෙළ මත ප්‍රමුඛතාවය හිමි වෙයි.
වැඩි විස්තර සඳහා කතා කරන්න : 081 5 666 915 / 011 5 811 816 / 071 9 435 538 / 070 1 403 620