13/01/2023
https://www.facebook.com/100069980707996/posts/464330662576287/?d=n&mibextid=qC1gEa
English Course for Professionals & Adults
Registrations are now open for May batch
ලංකාවේ දැනට පවත්වන හොඳම නේවාසික ඉංග්‍රීසි 🇬🇧පාඨමාලාව දැන් මහනුවරදී
10,000/- Discount for early registrations
🧑✈️වුත්තීය ජීවිතයේදී සහ එදිනෙදා ජීවිතයේදී ඉංග්‍රීසි නිසා අපහසුතාවයට පත්වන ඔබ සඳහාම සැකසූ නේවාසික සහ නේවාසික නොවන ඉංග්‍රීසි පාඨමාලා
👉වුත්තිකයන් සහ වැඩියන් සඳහා මුලසිටම ඇරඹෙන සතියේ දින සහ සති අන්ත පාඨමාලා
ඇයි ඔබට ඉංග්‍රීසි ඉගෙනගන්න බැරිඋනේ ???
👉නිවැරැදි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකිවීමට බලපෑ මූලික කාරණාව නිවැරැදි ඉගැන්නුම් ක්‍රමවේදයක් නොතිබීම යන බව බොහෝ දෙනා නොදන්නා කාරණාවක් විය හැක.
සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ඉංග්‍රීසි ඉගෙනීම අත්විදින්න
පලමු සති දෙක ඇතුලත ඔනෑම වෙලාවක පාඨමාලාවෙන් ඉවත්වෙන්න
අවුරුදු 13 ක් ඉගෙනගෙන , ඉගෙනගන්න බැරිඋන ඉංග්‍රීසි අපි උගන්වනවා දවස් 21කින්
මූල සිටම ඇරඹෙන මෙම
පාඨමාලා සඳහා
👉කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
👉පූර්ණ කාලීන පාඨමාලා දින21 ක් උදේ 7.30සිට රාත්‍රී 10.30 දක්වා පැය500 ක පාඨමාලා කාලය
👉සති අන්ත පාඨමාලා සෙනසුරාදා හෝ ඉරිදා උදේ 8.30සිට සවස 4.30දක්වා මාස 3ක්
👉 දිවයිනේ පවතින හොඳම නේවාසික පහසුකම් සහ ආහාර.
👉 Audiovisual 📺📲ඉගැන්නුම ක්‍රමවේද භාවිතාව හරහා ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂාව කථනය සහ පුහුණුව
👉 පාඨමාලාව අවසානේදී චතුර ඉංග්‍රීසි කථිකත්වය පිළිබඳ වගකීම
👉බ්‍රිතාන්‍ය 🇬🇧🇬🇧🇬🇧සුදුසුකම්ලත් ගුරුවරු විසින් පාඨමාලා මෙහයවීම.
👉ආරක්ෂිත වටපිටාව සහ පැය 24 CCTV ආවරණය
👉පාඨමාලාව අවසානයේ පිලිගත් සහතික පත්‍රයක් පිරිනැමීම
ඉඩකඩ සීමිත බැවින් ලියාපදිංචිවීම අනිවාර්ය වේ
වැඩි විස්තර සඳහා 0713141141 අංකය අමතන්න
Location -
BEC English Academy/The faculty of English
0813 141 141
https://maps.app.goo.gl/CMTpdnBHtXCN2ex39?g_st=ic