Learn ICT with Duminda Ranatunga

Learn ICT with Duminda Ranatunga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn ICT with Duminda Ranatunga, Education, No. 219/2/1, Peradeniya Road, Kandy.

01/10/2025
හිතවත් දෙමාපියනි ,▶️ දෙමාපියන්  හා දරුවන් මාගෙන් කල ඉල්ලීම අනුව 10/11 ශ්‍රේණි සදහා ICT පංතියක් (Online) ජූලි 28 සිකුරාදා...
28/07/2023

හිතවත් දෙමාපියනි ,

▶️ දෙමාපියන් හා දරුවන් මාගෙන් කල ඉල්ලීම අනුව 10/11 ශ්‍රේණි සදහා ICT පංතියක් (Online) ජූලි 28 සිකුරාදා (අද දින) සිට රාත්‍රි 8.00ට ආරම්භ කෙරේ.

⏭️ එම පංතිය සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් Group එකට සම්බන්ධ වීමට නම,ලිපිනය,පාසල, ශ්‍රේණිය 0777775998 අංකයට Whatsapp කරන්න.

11/05/2023

16/03/2023

# ⏭️ IT Lecture - Male /Female
⏭️ IT Instructor - Female
⏭️ Office Clerk - Female

🟠 Rambukkana / Kegalle /Kurunagala Branch

- Age below 30
- Must have completed HNDIT, NVQ level 3,4,5 or another IT Diploma / IT Certificate Course With O/L English Credit Pass
- Working Days - Select one Weekday and Poya day leave, Work time at 8.30 am - 5.00 pm
- Minimum 1-2 years working experience in IT lecturing/ IT education industry experience
- Should have lecturing/ teaching experience
- SALARY - Negotiable Based on work experience

# # Apply only if you are close to the vacancy available location.
.[email protected]

Details - 0777775998
Visit - www.iteccollege.lk

✅ O/L  ICT විෂයට වැඩිම ලකුණු ලබා ගැනීමට / නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමට හා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන ප්‍රශ්න රැසක්...
09/02/2023

✅ O/L ICT විෂයට වැඩිම ලකුණු ලබා ගැනීමට / නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමට හා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන ප්‍රශ්න රැසක් සාකච්ඡා කරන මෙම පන්ති මාලාව ඔබට ලැබෙන සුවිශේෂ අවස්ථාවක් 💯💯💯
✅ වසර 20 ක පළපුරුද්ද සමගින් ඔබගේ දරුවා වෙනුවෙන් සා. පෙළ A සාමාර්ථයක් වෙනුවෙන් ඇපකැප වී සිටින්නෙමි...
✅ පූර්ණ සිද්ධාන්ත විස්තරාත්මකව, නිර්මානාත්මක පූනරීක්ෂන ප්‍රශ්න රටාවකින් ආවරණය කිරීම.
✅ අතරමං නොවී ICT ඉගෙනගන්න.. නොපමාව අප සමග සම්බන්ධවන්න...

✅ O/L  ICT විෂයට වැඩිම ලකුණු ලබා ගැනීමට / නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමට හා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන ප්‍රශ්න රැසක්...
05/09/2021

✅ O/L ICT විෂයට වැඩිම ලකුණු ලබා ගැනීමට / නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමට හා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන ප්‍රශ්න රැසක් සාකච්ඡා කරන මෙම පන්ති මාලාව ඔබට ලැබෙන සුවිශේෂ අවස්ථාවක් 💯💯💯

✅ මුළු ලංකාවටම Online....දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය.

✅ වසර 20 ක පළපුරුද්ද සමගින් ඔබගේ දරුවා වෙනුවෙන් සා. පෙළ A සාමාර්ථයක් වෙනුවෙන් ඇපකැප වී සිටින්නෙමි...

✅ පූර්ණ සිද්ධාන්ත විස්තරාත්මකව, නිර්මානාත්මක පූනරීක්ෂන ප්‍රශ්න රටාවකින් ආවරණය කිරීම.

✅ අතරමං නොවී ICT ඉගෙනගන්න.. නොපමාව අප සමග සම්බන්ධවන්න...

6 - 9 ශ්‍රේණි  ICT විෂයට වැඩිම ලකුණු ලබා ගැනීමට හා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගැනීමට ඔබගේ දරුවාට ලැබෙන සුවිශේෂ අවස්ථ...
26/08/2021

6 - 9 ශ්‍රේණි ICT විෂයට වැඩිම ලකුණු ලබා ගැනීමට හා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගැනීමට ඔබගේ දරුවාට ලැබෙන සුවිශේෂ අවස්ථාවක් 💯💯💯

✅මුළු ලංකාවටම Online....දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය.

✅වසර 20 ක පළපුරුද්ද සමගින් ඔබගේ දරුවා වෙනුවෙන් සා. පෙළ A සාමාර්ථයක් වෙනුවෙන් ඇපකැප වී සිටින්නෙමි...

⭕️පූර්ණ සිද්ධාන්ත විස්තරාත්මකව, නිර්මානාත්මක පූනරීක්ෂන ප්‍රශ්න රටාවකින් ආවරණය කිරීම.

✅අතරමං නොවී ICT ඉගෙනගන්න.. නොපමාව අප සමග සම්බන්ධවන්න...

📞වැඩි විස්තර සදහා ඔබගේ නම, පාසල, ලිපිනය , ශ්‍රේණිය සදහන් කර 0777775998 අංකයට 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න.

Address

No. 219/2/1, Peradeniya Road
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Learn ICT with Duminda Ranatunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Learn ICT with Duminda Ranatunga:

Shortcuts

Share

Category