Fujimi Ceylon Education Institute

Fujimi Ceylon Education Institute

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fujimi Ceylon Education Institute, Education Website, Kandy.

Photos from Fujimi Ceylon Education Institute's post 04/03/2022

ජපානයේ මුදල්...
කාසි ගැන දැන ගනිමු.

13/02/2022

Introduction program

Topic: Fujimi ceylon Meeting
Time: Feb 13, 2022 05:00 PM Colombo

Join Zoom Meeting
https://us05web.zoom.us/j/83644901238?pwd=WkNMUUhUSU1hc3pRZmM5YjVVczVBdz09

Meeting ID: 836 4490 1238
Passcode: fujimi

Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

10/02/2022
10/02/2022

Dream become true…!

# Tokyo # Japanese # nature # travel

10/02/2022

Dream town…!

# nature #

Photos from Fujimi Ceylon Education Institute's post 07/02/2022

සිහින දේශයේ නැගිය යුතුම තැනක් .....

ෆුජි කන්ද ලොව ප්‍රසිද්ධියට පත් කදු වලින් එකකි.ෆුජි කන්ද යනු සංයුක්ත කේතුවක් හෝ ස්ට්‍රැටෝවෝල්කානෝය.
ෆුජි කන්ද ජපානයේ උසම කන්ද වන අතර එහි උස මීටර් 3776(අඩි12380)
ෆුජි කන්ද ජපානයේ සංකේතයක් බවට කිසිදු සැකයක් නැත .
ෆුජි කන්ද මීට වසර 600000 කට පෙර ක්‍රියකාරී ගිනි කන්දක් ලෙස දර්ශනය විය .
ෆුජි කන්දේ විශාල පිපිරීම් කිහිපයක් සීදුවී ඇත.විශාල පිපිරීම් වලින් පළමු වැන්න ජෝගන් යුගයේදී සිදු විය.මෙම පිපිරීමෙන් ගිනි කන්දේ ඊසාන දෙසින් විශාල ලාවා ගලායන සෙනුමි විල සයිකෝ සහ ෂොජිකෝ විල් වලට වෙන් කරන ලදි.800 සහ 1083 අතර හීයන් යුගයේදී වාර්තාගත පිපිරීම් 16ක් විය .
ෆුජි කන්දේ අක්‍රීය කාල සීමාවන් 1083-1511 අතර විය .
1707 දී hoei යුගයේ වඩාත්ම මෑත පිපිරීම් වාර්තා විය .ජපානයට බලපෑ විශාලතම භුමි කම්පා වලින් එකකි Hoei භූමි කම්පාව හැදින්විය හැක.
අවසාන පිපිරීමේ සිට,භූමි කම්පා නිරීක්ෂණය කරනු ලබන අතර ,2011දී රිච්ටර් මාපකයේ 6.4 ලෙස සටහන් වූ අවසාන සටහන සමගින් ,මෙම ස්වභාවික ව්‍යවසනයට නොබියව ජපන් ජාතිකයන් නිතිපතා කදු නැගීම සිදු කරයි.ෆුජි කන්ද සංචාරකයින්ට විවෘත වන්නේ ජූලි සහ අගෝස්තු යන මාස 2ක පමණි.මේ කාලයේ දී දෙස් විදෙස් සංචාරකයින් ෆුජි කන්ද දෙසට ඇදී එයි.අපිත් මෙම ලෝක උරුම ෆුජි කන්ද නැගීම අපේ සිහින පොතට එකතු කර ගනිමු.

01/02/2022

ජපන් යාමේ සිහිනය නියතවම ජය ගැනීමට ඔබත් සමග එක්ව
ඔබට මග පෙන්වන...........

ජපන් භාෂා පාඨමාලා

2022 නව පාඨමාලා ආරම්භය ......

දිවයිනේ අඩුම මිල ගනන් යටතේ පවත්වන එකම සහ
හොදම භාෂා පාඨමාලාව

Working Visa සහ Student Visa යටතේ යාමට සුදානම් වන ඔබට
හොදම අවස්ථාව

 ස්ථානය - Online via Zoom / MS Teams
 කාලය - මාස 6 (දේශන වේලාවන් 150 Hours)
 පාඨමාලා - විභාග සඳහා NLT / JLPT - N4 / N5
 පන්ති ආරම්භය - 2022 පෙබරවාරි 13 දින සවස 7.00ට

වැඩි විස්තර සඳහා
Voice / Whatsapp : 077336364

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandy