26/11/2025
Department of Management Studies - SIBA Campus
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Management Studies - SIBA Campus, Education Website, SIBA Campus, Pallekele, Kundasale, Kandy.
26/11/2025
22/11/2025
18/11/2025
𝗜𝗡𝗧𝗘𝗥𝗘𝗦𝗧 𝗙𝗥𝗘𝗘 𝗦𝗧𝗨𝗗𝗘𝗡𝗧 𝗟𝗢𝗔𝗡 𝗦𝗖𝗛𝗘𝗠𝗘.-2025
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබාගෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2025
ශ්‍රි දළදා මාළිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන මහනුවර පල්ලෙකැලේ SIBA සරසවියෙන් අධ්‍යන කාලය තුල කිසිදු ගෙවීමක් නොමැතිව රජයේ අනුමත BBM , Bsc.IT, BTech උපාධි හැදෑරීමට ඔබටත් අවස්ථාවක්.
වැඩි විස්තර සදහා 077-200 9 600 | 0727844844| 0812421693
18/11/2025
රැකියාවක් සොයන ඔබට...
මහනුවර පල්ලේකැලේ සරසවියෙ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන
වෘත්තීය මාර්ගෝපදේශනය වැඩසටහන සහ රැකියා පොළ
2025 නොවැම්බර් මස 22 වන පෙ.ව. 8.30 සිට සිබා සරසවි පරිශ්‍රයේදි පැවැත්වේ.
මෙම වැඩසටහන සදහා දැනට රැකියා පුරප්පාඩු පවතින ප්‍රධාන පෙළේ ආයතන රැසක් සහභාගී වන මහනුවර අවට ප්‍රදේශයේ වෙසෙන ඔබටත් සුදුසුකම් වලට සරිලන රැකියා අවස්තාවක් සදහා පහත යොමුව මගින් ලියාපදිංචි වන්න
විස්තර සදහා විමසන්න 0760658935 | 081 24 21 693 | 077 200 9600
Heartfelt congratulations to our Bachelor of Business Management (Honours) graduates!🎓
Your graduation marks a remarkable milestone achieved through dedication, commitment, and hard work.
We are even more delighted to see many of you already stepping into your careers and beginning your professional journey.
As you move forward with confidence into the world of work, may every opportunity lead you to greater success.
Shine bright and continue to make SIBA proud! 💙🎓✨
15/11/2025
Congratulations on your remarkable achievement as a Gold Medalist in the Bachelor of Business Management (Honors) Degree.
Your dedication, discipline, and hard work have truly paid off. Wishing you continued success and excellence in every step ahead.
10/11/2025
BAGD undergraduates of SIBA Campus, representing Batches 43, 45, and 47, are initiating a Cancer Ward Infrastructure Facilitation Project for the Kandy General Hospital.
To raise funds for this for this project, food stalls will be organized at the SIBA Campus premises on the 10th and 11th of November 2025.
03/11/2025
BAGD undergraduates of SIBA Campus, representing Batches 43, 45, and 47, are initiating a Cancer Ward Infrastructure Facilitation Project for the Kandy General Hospital.
To raise funds for this for this project, food stalls will be organized at the SIBA Campus premises on the 3rd and 4th of November 2025.
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Website
Address
SIBA Campus, Pallekele, Kundasale
Kandy
24/11/2025