𝐍𝐚𝐢𝐥 𝐂𝐚𝐫𝐞 𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 💅
Dreamron College of Art & Beauty මඟින් ගෙන එන Nail Care පිළිබඳ විශේෂ එක්දින වැඩමුළුව - ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් වෘත්තීය නිය රැකවරණ ශිල්පීය ක්‍රම සහ නිර්මාණාත්මක නිය කලාව ඉගෙන ගැනීමට කදිම අවස්ථාවක්... ✨
මෙහෙයවීම : Mr. අර්ජුන් කුමාර් (Lecturer / Senior Nail Artist)
📆 පෙබරවාරි 26
📍Dreamron College of Art and Beauty - මහනුවර ශාඛාව.
මෙම වැඩමුළුවෙන් ඔබට :
🔸 අත්‍යවශ්‍ය නිය සත්කාර කුසලතා පිළිබඳ පුහුණුව.
🔸 නිය කලාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම්.
🔸 ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකුගෙන් විශේෂඥ උපදෙස් සහ මඟ පෙන්වීම.
🔸 සහභාගිවන්නන්ට වටිනා සහතිකයක්
සීමිත අයදුම්කරුවන් පිරිසක් සදහා පමණයි.
ඔබත් දැන්ම අයදුම් කරන්න.
☎️ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 071 1000 510
WhatsApp - 071 145 4528
Dreamron College Of Art & Beauty - Kandy
Dreamron College Of Art & Beauty, the professionals in hair and beauty , which is under Dreamron Gro
04/11/2025
Dreamron College of Art & Beauty මඟින් ගෙන එන Nail Care පිළිබඳ විශේෂ එක්දින වැඩමුළුව - ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් වෘත්තීය නිය රැකවරණ ශිල්පීය ක්‍රම සහ නිර්මාණාත්මක නිය කලාව ඉගෙන ගැනීමට කදිම අවස්ථාවක්...
මෙහෙයවීම : Mr. අර්ජුන් කුමාර් (Lecturer / Senior nail artist)
📌 දිනය: 2025 නොවැම්බර් 27
🕘 වේලාව: පෙ.ව. 9:00 - ප.ව. 3:30
📍 ස්ථානය: Dreamron College of Art & Beauty නුවර ශාඛාව
මෙම වැඩමුළුවෙන් ඔබට :
✅ අත්‍යවශ්‍ය නිය සත්කාර කුසලතා
✅ නිය කලාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම්
✅ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකුගෙන් විශේෂඥ උපදෙස් සහ මඟ පෙන්වීම
✅ සහභාගිවන්නන්ට වටිනා සහතිකයක්
⚠ ආසන සීමිතයි!
📞 ලියාපදිංචි වීමට දැන්ම අමතන්න: 071 100 0510 / 071 145 4528
29/10/2025
වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT Hair Cutting Course (NAITA)
- NVQ Level 4 Hairdresser & Beautician
නුවර ශාඛාව-071 1000 510
28/11/2024
වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- NVQ Level 4 (Hair & Beauty)
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT Hair Cutting Course (NAITA)
මහනුවර ශාඛාව - 071 100 0510
18/11/2024
ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය.
Kohuwala | Maharagama | Kandy | Kurunegala | Rathnapura | Anuradhapura | Horana | Negombo | Matara | Gampaha
මේ සදහා Haircare Skin care Nail care Bridal Makeup and Salon Management ඇතුලත් වෙන අතර Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යයන් සඳහා සකස් කොට ඇත (Lifetime Discount).
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ අවසරලත් පාඨමාලවක්.
අදම අමතන්න - 071 100 0510
08/11/2024
හෙට ලොව ජයගන්න.. එක්වන්න අප සමග..
Diploma in Hairdressing & Beauty Culture
නීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම.
Hair Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Cut , Color , Straight , Perm , Keratin Therapy , Hair Styles , Massage).
Skin Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Advanced Skin Treatments , Wax , Threading , Facial ,Fiore, Ultrasonic , Microcurrent).
Nail Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Manicure, Pedicure , Nail Arts, Acrylic and Gel Nails).
Bridal Dressings න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Kandyan , Indian, Western, Tamil, Air Brush Makeup).
කර්මාන්තයේ නීතිමය රාමුව, රූපලාවණ්‍ය නිෂ්පාදන කම්හල නැරඹීම.
කළමනාකරණය සහ Facebook හරහා ව්‍යාපාර සංවර්ධනය. රූපලාවණ්‍යාගාර සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධනය ,හදිසි අනතුරු සහ හදිසි සත්කාර සේවා.
සෞඛ්යය සහ ආරක්ෂාව ආරක්ෂක ගැටළු සහ රසායනික උපද්‍රව කළමනාකරණය,යන ප්‍රධාන පාඩම අන්තර්ගත වෙයි.
Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron / EVON / Aurica නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යන් සඳහා සකස් කොට ඇත (Lifetime Discounts). තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ඩිප්ලොමා පාඨමාලවක්.
මහනුවර ශාඛාව - 071 100 0510
28/10/2024
වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- NVQ Level 4 (Hair & Beauty)
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT Hair Cutting Course (NAITA)
මහනුවර ශාඛාව - 071 100 0510
17/10/2024
ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය.
Kohuwala | Maharagama | Kandy | Kurunegala | Rathnapura | Anuradhapura | Horana | Negombo | Matara | Gampaha
මේ සදහා Haircare Skin care Nail care Bridal Makeup and Salon Management ඇතුලත් වෙන අතර Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යයන් සඳහා සකස් කොට ඇත (Lifetime Discount).
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ අවසරලත් පාඨමාලවක්.
මහනුවර ශාඛාව - 071 100 0510
07/10/2024
Diploma in Hairdressing & Beauty Culture
නීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම.
Hair Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Cut , Color , Straight , Perm , Keratin Therapy , Hair Styles , Massage ).
Skin Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Advanced Skin Treatments , Wax , Threading , Facial ,Fiore, Ultrasonic , Microcurrent).
Nail Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Manicure, Pedicure , Nail Arts, Acrylic and Gel Nails).
Bridal Dressings න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Kandyan , Indian, Western, Tamil, Air Brush Makeup).
කර්මාන්තයේ නීතිමය රාමුව, රූපලාවණ්‍ය නිෂ්පාදන කම්හල නැරඹීම.
කළමනාකරණය සහ Facebook හරහා ව්‍යාපාර සංවර්ධනය. රූපලාවණ්‍යාගාර සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධනය ,හදිසි අනතුරු සහ හදිසි සත්කාර සේවා.
සෞඛ්යය සහ ආරක්ෂාව ආරක්ෂක ගැටළු සහ රසායනික උපද්‍රව කළමනාකරණය,යන ප්‍රධාන පාඩම අන්තර්ගත වෙයි.
Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron / EVON / Aurica නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යන් සඳහා සකස් කොට ඇත (Lifetime Discounts). තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ඩිප්ලොමා පාඨමාලවක්.
මහනුවර ශාඛාව - 071 100 0510
27/09/2024
වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- NVQ Level 4 (Hair & Beauty)
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT (Fashionable Hairdresser)
මහනුවර ශාඛාව - 071 100 0510
18/09/2024
Diploma in Hairdressing & Beauty Culture
නීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම.
Hair Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Cut , Color , Straight , Perm , Keratin Therapy , Hair Styles , Massage ).
Skin Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Advanced Skin Treatments , Wax , Threading , Facial ,Fiore, Ultrasonic , Microcurrent).
Nail Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Manicure, Pedicure , Nail Arts, Acrylic and Gel Nails).
Bridal Dressings න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Kandyan , Indian, Western, Tamil, Air Brush Makeup).
කර්මාන්තයේ නීතිමය රාමුව, රූපලාවණ්‍ය නිෂ්පාදන කම්හල නැරඹීම.
කළමනාකරණය සහ Facebook හරහා ව්‍යාපාර සංවර්ධනය. රූපලාවණ්‍යාගාර සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධනය ,හදිසි අනතුරු සහ හදිසි සත්කාර සේවා.
සෞඛ්යය සහ ආරක්ෂාව ආරක්ෂක ගැටළු සහ රසායනික උපද්‍රව කළමනාකරණය,යන ප්‍රධාන පාඩම අන්තර්ගත වෙයි.
Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron / EVON / Aurica නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යන් සඳහා සකස් කොට ඇත (Lifetime Discounts). තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ඩිප්ලොමා පාඨමාලවක්.
මහනුවර ශාඛාව 071 100 0510
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
No 753 , William Gopallawa Mawatha
Kandy
20000
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 08:30 - 17:00 |
| Sunday | 08:30 - 17:00 |