Arunodaya Education Center

Arunodaya Education Center Kiribathkumbura

සංගීත විශයට කැමති ඔබ සදහා ආරම්භ වන නව පන්තියhttps://chat.whatsapp.com/DE5dTMphtYz9Q8Nvff0pej?mode=gi_tජුනි 04 වන බ්‍රහස්...
24/05/2026

සංගීත විශයට කැමති ඔබ සදහා ආරම්භ වන නව පන්තිය
https://chat.whatsapp.com/DE5dTMphtYz9Q8Nvff0pej?mode=gi_t
ජුනි 04 වන බ්‍රහස්පතින්දා ප.ව.3.00-5.00 දක්වා
අරුණෝදය අධ්‍යාපන ආයතනය-කිරිබත්කුබුර
071-2623211

🎯 2026 ශිෂ්‍යත්වයට, ඉතා ම ආසන්නයේ නේද?ඔබේ දරුවා නව විභාග රටාවේ ගණිත ගැටලු විසඳීමට සූදානම් ද?📘 පසුගිය වසර 4 ක විභාගවල ඉලක...
21/05/2026

🎯 2026 ශිෂ්‍යත්වයට, ඉතා ම ආසන්නයේ නේද?
ඔබේ දරුවා නව විභාග රටාවේ ගණිත ගැටලු විසඳීමට සූදානම් ද?
📘 පසුගිය වසර 4 ක විභාගවල ඉලක්කගත ගැටලු
📖 විසඳන ක්‍රම සමග විශේෂ සාකච්ඡාකරන
📝 ශිෂ්‍යත්ව අරුණැල්ල ගණිත ගැටලු සම්මන්ත්‍රණය හා පෙරහුරු විභාගය

✅ පෙරහුරු විභාගය ලිවීම
✅ ගණිත ගැටලු නිබන්ධන සාකච්ඡාව
✅ ඉදිරි දින කිහිපයේ විභාගයට සූදානම් වීමේ විශේෂ සැලැස්ම සැකසීම
✅ ගණිත තරඟ හා ත්‍යාග ලබාදීම්
🏆 “I CAN” ආකල්පය සමඟ ජයග්‍රහණයට දරුවා සූදානම් කරවන්න!
📞 Whatsapp : 0712696064
✨ දිනන්න නම් මේ පාරෙන් එන්න!

https://chat.whatsapp.com/BWkIKzuGFsoBNeuXIpCS3M?mode=gi_t

🌟 Fluent Kids – Spoken English Course 🌟By Teacher Anuththara🚨 ONLY A FEW SEATS LEFT! 🚨⭐ Date : 5th May ⭐ Time : 3.30 PM ...
03/05/2026

🌟 Fluent Kids – Spoken English Course 🌟
By Teacher Anuththara

🚨 ONLY A FEW SEATS LEFT! 🚨

⭐ Date : 5th May
⭐ Time : 3.30 PM
⭐ Venue : Highmarks/ Pilimathalawa

🎤 Help your child speak English fluently & confidently

🎉 May Admissions Open!

✨ Highlights:
💜 Interactive & fun learning sessions
💜 Confidence-building speaking practice
💜 Supportive & friendly teacher guidance

⏳ Don’t wait – give your child an advantage today!

📩 Send Name + Grade to register NOW

02/05/2026
ශිෂ්‍යත්වය අභියෝගයක් නොවන්නට, 4 ශ්‍රේණිය දරුවන්ට ලබාදෙන දෙවන ජාතික විභාගයක අත්දැකීම.ඔබගේ දරුවාගේ වර්තමාන බුද්ධි මට්ටම මැ...
15/03/2026

ශිෂ්‍යත්වය අභියෝගයක් නොවන්නට,
4 ශ්‍රේණිය දරුවන්ට ලබාදෙන දෙවන ජාතික විභාගයක අත්දැකීම.ඔබගේ දරුවාගේ වර්තමාන බුද්ධි මට්ටම මැනබලන්න අප හා එක් වන්න.
මාස 3 කට වරක් පැවැත්වේ.

විභාග ශාලාවක්
විභාග අංකයක්
ශාලාධිපති වරයෙක්
විභාග පරික්ෂකවරු
ප්‍රතිඵල ලේඛනයක්
ප්‍රතිඵල සතියකින්

ජාතික තලයේ විභාග අත්දැකීම
රජයේ විදුහල්පතිවරු හා ගුරුමණ්ඩලයක් පූර්ණ අධීක්ෂණය යටතේ.
පහත Whatsapp සමූහට එක්වන්න.

https://chat.whatsapp.com/LXejnmmXPFAARKkRJM6qLn?mode=ems_copy_t

📢 සූදානම් ද? – 2026 ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයට2026/03/22 සඳුදා පැවැත්වෙන ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයට ඔබේ දරුවා සූදානම්ද?දරු...
15/03/2026

📢 සූදානම් ද? – 2026 ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයට

2026/03/22 සඳුදා පැවැත්වෙන ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයට ඔබේ දරුවා සූදානම්ද?

දරුවන් කොතරම් හොඳින් අධ්‍යාපන කටයුතු කළත්, විභාග දිනයේ ඇතිවන බිය හා ආතතිය නිසා සමහරවිට ඔවුන් අසාර්ථක වන්නේ අප බොහෝවිට දැක තිබෙනවා.

🎯 2026 ශිෂ්‍යත්ව අභියෝගය ජයගන්න!

✔️ විභාග බිය දුරු කරවයි
✔️ කාලයට වැඩ කිරීමේ හැකියාව වර්ධනය කරයි
✔️ ඉදිරි වැඩ පිළිවෙළක් සහිත පුහුණුවක් ලබාදේ
✔️ ජාතික විභාගයක සැබෑ අත්දැකීමක් ලබාදේ

📚 ශිෂ්‍යත්වයට පෙර ලියන පෙරහුරු විභාග 10ක්

මෙම විභාග පවත්වනු ලබන්නේ:
• විභාග මධ්‍යස්ථානයක් යටතේ
• ශාලාධිපතිවරයෙකුගේ අධීක්ෂණයෙන්
• පරීක්ෂකවරු සමඟ
• නිසි ප්‍රතිඵල ලේඛනයක් සමඟ

👉 සැබෑ විභාගයක් ලියන අත්දැකීමක් ඔබේ දරුවාට ලබාදෙන්න.

📲 එක්වීමට පහත WhatsApp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/BWkIKzuGFsoBNeuXIpCS3M?mode=ems_copy_t

Address

Colombo Road, Kiribathkubura, Kandy
Kandy

Alerts

Be the first to know and let us send you an email when Arunodaya Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share