Zonal Education Office - Kandy

Zonal Education Office - Kandy This is the Official page of Zonal Education Office Kandy.

Through this we hope to inform you about the special information and Programs of the Kandy Zonal Education Office and the schools in the Kandy Education Zone.

14/04/2023
කලාප බාහිර නියාමනය - 2022.10.04 - මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර
08/10/2022

කලාප බාහිර නියාමනය - 2022.10.04 - මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර

අ.පො.ස.(උ.පෙ) තාක්ෂණවේදය විෂය ධාරාවේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන ප්‍රවේශය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන 2022.09.30 කිංස්වුඩ්...
08/10/2022

අ.පො.ස.(උ.පෙ) තාක්ෂණවේදය විෂය ධාරාවේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන ප්‍රවේශය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන 2022.09.30 කිංස්වුඩ් විද්‍යාලයේදී පැවැත්විණ.

අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල සංවර්ධනය සඳහා අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිවරුන් දැනුවත් කිරීම
08/10/2022

අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල සංවර්ධනය සඳහා අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිවරුන් දැනුවත් කිරීම

විෂය ධාරාව තෝරා ගැනීම පිළිබඳව මහනුවර කලාපයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩමුඵව
08/10/2022

විෂය ධාරාව තෝරා ගැනීම පිළිබඳව මහනුවර කලාපයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩමුඵව

29/09/2021
සිරිමාවෝ  බණ්ඩාරනායක ළමා රෝහලේ  වෛද්‍ය ආචාර්ය අරුණ හේරත් මහතාගේ  WhatsApp පණිවුඩය අනුව  එමරෝහලේ  කොවිඩ් 19 ආසාදිතව  නේවා...
08/09/2021

සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍ය ආචාර්ය අරුණ හේරත් මහතාගේ WhatsApp පණිවුඩය අනුව එම
රෝහලේ කොවිඩ් 19 ආසාදිතව නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ වාට්ටුව වෙත පරිත්‍යාග ලබා දීම 2021.09.07 දින සිදු කරන ලදි.
ඒ සඳහා මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලය හා සහෘදයන්ගේ දායකත්වය ලැබුණි.

http://slic.gov.lk/sn-provincial-registration/
02/09/2021

http://slic.gov.lk/sn-provincial-registration/

Registration Deadline (Extended date) on 30th September 2021…. “Sahasak Nimavum” National Invention and Innovation competition is an annual event organized by the Sri Lanka Inventors Commission (SLIC) to encourage making or creation of inventions in Sri Lankan citizens. From the year 2019, an ...

Address

Zonal Education Office
Kandy

Telephone

+94812234522

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zonal Education Office - Kandy:

Shortcuts

Share

Category