Geography with Suranga Amunugama

Geography   with  Suranga  Amunugama 🌼🌼🍁🍁🍁🌲🌲🌲♥️♥️♥️ එන්න.... සුන්දරතම විශ්ව චාරිකාවට...෴
🌏🌏🌏☘️☘️☘️☘️💐💐🌼🌼🌼

25/07/2025

ලෝක සංරක්ෂණ සංගමය (IUCN) පර්යේෂණ වාර්තා දත්තවලට අනුව සෑම වසරකම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 14 ක් මහා සාගරයට එකතු වන බව ඔබ දන්නවාද? 🥺📕

චිලි...Chile🌏🌎🌏🌎
22/06/2025

චිලි...Chile🌏🌎🌏🌎

ජගත් පරිසර  දිනය 2025.....සිතුවිල්ලෙන් පවා පරිසරයට ආදරය  කරමු..
05/06/2025

ජගත් පරිසර දිනය 2025.....සිතුවිල්ලෙන් පවා පරිසරයට ආදරය කරමු..

🌏රටක් ගැන ටිකක්... 1🌏🌏🍁🍁🍁 🍁කැනඩාව🍁🍁@ලොව විශාලත්වයෙන් දෙවනි රටවේ.@ ලංකාව මෙන් 152 ගුණයක් විශාල වේ.@ රට තුළ  විල් මිලියන 2...
25/05/2025

🌏රටක් ගැන ටිකක්... 1🌏🌏🍁🍁🍁

🍁කැනඩාව🍁🍁
@ලොව විශාලත්වයෙන් දෙවනි රටවේ.

@ ලංකාව මෙන් 152 ගුණයක් විශාල වේ.

@ රට තුළ විල් මිලියන 2කට වඩා ඇත.

@ නිල භාෂාව ඉංග්‍රීසි සහ ප්‍රංශ වේ.

@ ලොව දිගම වෙරළ තීරයට හිමිකම් කියයි.

@අගනුවර ඔටාවා වේ.

@ ජනගහනය මිලියන 33ක් පමණ වේ.

@නයගරා ඇල්ල, පංච මහ විල්, ග්ලැසියර් , වනාන්තර , වෙරළ තීර වැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන බහුල රටකි....🍁🌼🌏🌎👍♥️💐☘️🍁🍁🍁🌲🌲🌲🌲

🌎🌎🌏🌏🍁🍁🌼☘️
22/05/2025

🌎🌎🌏🌏🍁🍁🌼☘️

ජපානයේ  ප්‍රධාන දූපත් 4
21/05/2025

ජපානයේ ප්‍රධාන දූපත් 4

19/05/2025

The Central Environmental Authority (CEA) was established in August 1981 under the National Env Act.

06/05/2025

FB එකේ කාලය ඵලදායිව භාවිතා කරන්න.... මේවගේ flight route vedio බලන්න... Geography වල සිතියම් ලකුණු කිරිමට සහ ලෝකය ගැන අවබෝධය වැදගත් ..🌎🌎🌎🌎

🌎🌎ලස්සන  බලන්න....🌲🌲🌲🌲දවසක ගිහින් එන්න...🌼🌼🌼🌼
05/05/2025

🌎🌎ලස්සන බලන්න....🌲🌲🌲🌲දවසක ගිහින් එන්න...🌼🌼🌼🌼

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Geography with Suranga Amunugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Geography with Suranga Amunugama:

Shortcuts

Share

Category