ScienceDaily The Publication

ScienceDaily The Publication

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ScienceDaily The Publication, Kandana.

20/07/2025

The best ♥️

🔬 Unit 03 - රසායනික ගණනය (Chemical Calculations)
සමජාතීය මිශ්‍රණවල සංයුතිය ඇරඹේ!

ඔබ “රසායනික ගණනය” පාඩම ඉවර කළාට,

🔴 අනුමාපන සහ Redox අනුමාපන හරියටම ඉගෙන ගත්තාද?

🔴 ළමයි, අනුමාපන සහ Redox අනුමාපනවල Theory සහ ගණනය කිරීම් ඉගෙනගන්න ඕනේ Pure Chemistry යටතේ, Inorganic Chemistry යටතේ නෙමේ.

📌 ඉන් අනතුරුව අනුමාපනවල සහ Redox අනුමාපනවල ප්‍රායෝගික දේවල් ඉගෙන ගන්න ඕනේ විශ්ලේෂණ රසායනය යටතේ.

✅ නිවැරදි ක්‍රමවේදයකින්, උසස් පෙළ syllabus එකට ගැලපෙන ආකාරයෙන් Chemistry ඉගෙන ගන්න අප හා සම්බන්ධ වන්න!

📚 පාඨමාලා විශේෂත්වය,

🟢 නවක සිසුන්ට Unit 03 හි, මේ වන විට කර ඇති සියලුම recordings නොමිලේම ලබාදේ
🟢 පාඩම ආරම්භ වන්නේ මූලික ගණිත සංකල්ප සහ ලඝුගණක පැහැදිලි කිරීමෙන්
🟢 Real Chemistry — කටපාඩම් නැතුව, තාර්කික අවබෝධයකින්!

🧪 UNIT 03 - Chemical Calculations (රසායනික ගණනය)
📅 බදාදා | 🕔 5.30 pm - 9.30 pm
🌐 Online Zoom Live Class

📩 ලියාපදිංචි වීමට & වැඩි විස්තර සඳහා:

📱 WhatsApp – 076 402 0535 (Type “2026 T” and send)

WhatsApp URL - https://wa.me/94764020535

📲 Telegram Channel (2026 A/L) – https://t.me/chem_2026_maheshpriyankara

📞 Hotline – 076 402 0535

👨‍🏫 Mahesh Priyankara | Chemistry

"කටපාඩම් රසායනය වෙනුවට මූලධර්ම මූලික කරගත්, තාර්කික රසායන විද්‍යා පාඨමාලාව!"



Want your school to be the top-listed School/college in Kandana?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandana
11320