Danuj Thashmika

Danuj Thashmika සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ශිෂ්‍යත්ව පොරොන්දුව.

15/08/2026
🤔දෙවන වාරයේ ලකුණු අඩු ද?🤗බය වෙන්න එපා! අද ඉදන් එයාව අපිට බාර දෙන්න.😇එයා ආසාවෙන් ආදරෙන් ඉගෙන ගන්න හැටි බලන් ඉන්න.🥰සාම්ප්‍...
13/08/2026

🤔දෙවන වාරයේ ලකුණු අඩු ද?
🤗බය වෙන්න එපා! අද ඉදන් එයාව අපිට බාර දෙන්න.
😇එයා ආසාවෙන් ආදරෙන් ඉගෙන ගන්න හැටි බලන් ඉන්න.

🥰සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ශිෂ්‍යත්ව පොරොන්දුව...🥰

😍තශ්මික සර්ගේ පුංචි අපේ ශිෂ්‍යත්ව පන්තිය

📢තෙවන වාරයේ අධ්‍යන කටයුතු ආරම්භ වේ...
📢1,2,3,4 ශ්‍රේණිවල නවක පොඩිත්තන් දැන් බදවා ගැනේ...

📌️ශිෂ්‍යත්ව විභාග සූදානම + 📌️වාර විභාග සූදානම්

👉THASH අධ්‍යාපන ආයතනය - බටගම
👉Future අධ්‍යාපන ආයතනය - හපුගොඩ
👉Dream Trust අධ්‍යාපන ආයතනය - මාඑළිය
👉ලංකාවට ම Zoom තාක්ෂණය හරහා Online

✨️එක් කණ්ඩායමකට බදවා ගැනීම සිසුන් 25 ක් පමණක් බැවින් දැන් ම ඔබේ දරුවාගේ අසුන දැන් ම වෙන්කර ගන්න.

අමතන්න ☎️ 076 916 2544

සැ.යු. - කම්මැලි නැති, සතුටින් ඉගෙනගන්න කැමති දරුවන්ටයි, දෙමාපියන්ටයි පමණි.

2026 ශිෂ්‍යත්වෙට උපරිමයෙන් සූදානම් වූ අපේ පන්තියේ පොඩ්ඩො කිහිපදෙනෙක් සමඟ ලංකාවෙ ම පොඩ්ඩො වෙනුවෙන් බාරවෙලා, දේව අම්මාව ලස...
13/08/2026

2026 ශිෂ්‍යත්වෙට උපරිමයෙන් සූදානම් වූ අපේ පන්තියේ පොඩ්ඩො කිහිපදෙනෙක් සමඟ ලංකාවෙ ම පොඩ්ඩො වෙනුවෙන් බාරවෙලා, දේව අම්මාව ලස්සන සාරියකින් සරසන්න මාරවිල කුරුස පල්ලි ගිය ගමන 🥰

හැම පරම වගේ 2026 දීත් අපේ ලකුණු බලන්න ලෑස්ති වෙලා ඉන්න... 😇

🤫ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට පීඩනයක් හා වදයක් කියනවනම්, ඒක සම්පූර්ණ මුසාවක්...🤐හැබැයි අද සමාජයේ ශිෂ්‍යත්ව විභාගයට දරුවා සූද...
13/08/2026

🤫ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට පීඩනයක් හා වදයක් කියනවනම්, ඒක සම්පූර්ණ මුසාවක්...

🤐හැබැයි අද සමාජයේ ශිෂ්‍යත්ව විභාගයට දරුවා සූදානම්‍ කරන හැටි දරුවාට පීඩනයක් හා වදයක් කියනවානම්, ඒක සම්පූර්ණ සත්‍යයක්...

🤔මේ පුංචි දරුවන්ට එයාලට කැමති විදියට සතුටින් ඉගෙන් ගන්න ඉඩ සලස්වන්න කොතරම් ආකාර තියනව ද?

මේ තශ්මික සර්ගේ පුංචි අපේ ශිෂ්‍යත්ව පන්තියේ
🥰2026 ශිෂ්‍යත්ව කඳවුර🥰

උදේ 8.00 ඉදන් රාත්‍රී 8.30 වෙනකන් කිසිම කරදරයක් වගේ ම පීඩනයකින් තොරව එයාලා සතුටින් හා කැමැත්තෙන් තශ්මික සර්ත් එක්ක ඉගෙන ගත්ත විදිය.👇

🌼උදේ ම ඇවිල්ලා ගණිත ගැටලු හදලා, 🌼විෂය නිර්දේශයේ පරීක්ෂණ ඇස් දෙකෙන් ම බලලා, ඒවා එයාලගේ අත්වලින් ම කරලා, 🌼එයාල ම දවල්ට උයාගෙන කාලා, 🌼චුට්ටක් විතර Dance එකකුත් දාලා, 🌼එයාල ම තේත් හදාගෙන බීලා, 🌼පොතෙන් පතෙන් නැතුව දුවලා පැනලා සෙල්ලම්වලින් ගණන් හදලා 🌼රෑට ගිනිමැලේ වටේ විනෝදවෙන ගමන් ශිෂ්‍යත්ව විභාගයට එයාල සූදානම් කියලා ඔප්පු කරලා, 🌼නිලා කූරු පත්තු කරලා, 🌼අහස්කූරු උඩ යවලා, ආවාටත් වඩා සතුටින් ගෙදර ගිය හැටි.

😍මේ නිසයි අපේ පන්තියට සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ශිෂ්‍යත්ව පොරොන්දුව කියන්නේ.😍 (කොපි කළාට සම කරන්න බෑ කියනවනේ...😂)

විශේෂ ස්තූතිය👇
🏵️පුංචි අපේ සිඟිති පන්තියේ ප්‍රධාන දේශිකා, පුංචි අපේ ශිෂ්‍යත්ව පන්තියේ සහය දේශිකා, ළමා මනෝවිද්‍යා උපදේශිකා Indunil Upeksha ගුරුතුමිය හට.
🏵️කිසිම පැකිලීමකින් තොරව අපට ස්ථානය ලබා දුන් future අධ්‍යාපන ආයතන අධිපති තුමාට.
🏵️CKC මගේ බාලදක්ෂ කණ්ඩායමේ TL ඇතුළු අනෙකුත් බාලදක්ෂයින්ට.
🏵️අප සමඟ වෙහෙස මහන්සි වී කැපවූ අපේ දරුවන්ගේ ගෞරවණීය මව්වරුන් හට.
🏵️කදවුරු භූමිය නැවත යතා තත්වයට පත් කිරීමට සහය දුන් අපේ ගෞරවණීය දෙමාපියන් හට.
🏵️නංගිලා මල්ලිලාට උදව් වෙන්න උදේ ඉදන්ම එක දිගට මහන්සි වූ පසුගිය වසරවල ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් මගේ ආදරණීය දුවලා පුතාලට.
🏵️අපව විශ්වාස කර දරුවා යොමු කරවූ සියලු ම දෙමාපියන්ට.

📢පොඩ්ඩො ගෙදර ගිහින් කියපු දේවල් හා දෙමාපියන්ගේ අදහස්වලින් ටිකකුත් 👇 තියනවා...

ළමා මනෝවිද්‍යා, නායකත්ව පුහුණ හා ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක
ශිෂ්‍යත්ව කදවුරු හා ගිනිමැල කලාවේ නිර්මාතෘ
👨‍🏫ධනුජ් තශ්මික

වැඩි විස්තර සඳහා 0769162544 අමතන්න.

🥰රචනා ෆැන්ටසිය - 2026🥰👇විශේෂ රචනා සම්මන්ත්‍රණය👇😍රචනා මාතෘකා ඇතුලෙ දරුවන්ව ජීවත් කරවපු,😍රචනාවෙන් රචනාවට ඒ පරිසරයට ම දරුවා...
13/08/2026

🥰රචනා ෆැන්ටසිය - 2026🥰
👇විශේෂ රචනා සම්මන්ත්‍රණය👇

😍රචනා මාතෘකා ඇතුලෙ දරුවන්ව ජීවත් කරවපු,
😍රචනාවෙන් රචනාවට ඒ පරිසරයට ම දරුවාව අරන් ගියපු,
😍පොත පතට සීමා නොවී අතිශයින් ම ප්‍රායෝගිකව දරුවන්ට හිතන්න උගන්වපු,
🧨අපූරු රචනා ෆැන්ටසිය

📢විශ්වාස කරන්න එදා රචනාවෙන් රචනාවට අපේ සම්පූර්ණ ශාලාව ම වෙනස් වුණා... විශ්වාස කරන්න අමාරුයි නේද? අපේ පන්ති එන පොඩ්ඩො තමයි ජීවමාන සාක්ෂි.

😇කොටින් ම කිව්වොත් මේක ලංකාවේ අතිශය ප්‍රථම වතාවට දරුවාට රචනාවක් ලියන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව කියලා දීපු, රචනාවේ අදහස් ඉබේම ගලන් එන්න සලස්වපු seminar එකක්...

📢එහෙනම් තශ්මික සර්ගේ 2027 රචනා ෆැන්ටසිය එනකන් මගබලන් ඉන්න...
😂Copy කරාට සම කරන්න බෑ...

ළමා මනෝවිද්‍යා හා ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක
👨‍🏫ධනුජ් තශ්මික

වැඩි විස්තර සඳහා
☎️076-9162544 අමතන්න.

🥰 2026 ශිෂ්‍යත්ව අනුමාන සම්මන්ත්‍රණ මාලාව 🥰💙සිරිකුරුස විදුහල (Holy Cross College) - ගම්පහ💙ශා. අන්තෝනී ප්‍රාථමික විදුහල (...
13/08/2026

🥰 2026 ශිෂ්‍යත්ව අනුමාන සම්මන්ත්‍රණ මාලාව 🥰

💙සිරිකුරුස විදුහල (Holy Cross College) - ගම්පහ
💙ශා. අන්තෝනී ප්‍රාථමික විදුහල (Saint Anthony’s primary school) - බටගම
💙ශා. සෙබස්තියන් බාලිකා විදුහල (since Sebastian girls primary school) - කදාන
💙ශා. ජෝසප් පිරිමි විදුහල (Saint Joseph boys school) - කොළඹ

😍තක්කෙට ම අනුමාන නම්,😍

ළමා මනෝවිද්‍යා හා ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක්
ධනුජ් තශ්මික

🔊නවක සිසුන් දැන් බදවා ගැනේ...
වැඩි විස්තර සඳහා 076-9162544 අමතන්න.

📢2026 සම්මන්ත්‍රණ මාලාවජූලි 15 වන බදාදා දින පැවැත්වූ ශිෂ්‍යත්ව අනුමාන සම්මන්ත්‍රණය.👉ශා.ජොසප් පිරිමි විදුහල (st. Joseph b...
13/08/2026

📢2026 සම්මන්ත්‍රණ මාලාව

ජූලි 15 වන බදාදා දින පැවැත්වූ ශිෂ්‍යත්ව අනුමාන සම්මන්ත්‍රණය.

👉ශා.ජොසප් පිරිමි විදුහල (st. Joseph boys school) - කොළඹ 👈

🔴දෙවැනි විශේෂ ආරාධිත සම්මන්ත්‍රණය

😍සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ශිෂ්‍යත්ව පොරොන්දුව😍
ළමා මනෝවිද්‍යා හා ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක
👨‍🏫ධනුජ් තශ්මික

විශේෂ ස්තූතිය👇
🏵️මා අදහන ආගමානුකූලව සියලු ආශිර්වාදයෙන් පුරවන දෙවිමහෝත්තමයාණන් වෙත,
🏵️ විදුහලේ ගරු.විදුහල්පති ගුරු මහතා වෙත,
🏵️නොමද සහය ලබා දුන් පාසලේ සුහදශීලී ආචාර්ය මණ්ඩලය වෙත,
🏵️නිරන්තර මගේ ශක්තිය වන මගේ ආදරණිය බිරිද "සිඟිති පන්තියේ ප්‍රධාන දේශිකා" Indunil Upeksha වෙත,
🏵️වචනයකින් හෝ මා ශක්තිමත් කළ සැමට.

📢2026 සම්මන්ත්‍රණ මාලාවජූලි  වන බ්‍රහස්පතින්දා දින පැවැත්වූ ශිෂ්‍යත්ව අනුමාන සම්මන්ත්‍රණය.👉ශා. සෙබස්තියන් බාලිකා ප්‍රාථම...
13/08/2026

📢2026 සම්මන්ත්‍රණ මාලාව

ජූලි වන බ්‍රහස්පතින්දා දින පැවැත්වූ ශිෂ්‍යත්ව අනුමාන සම්මන්ත්‍රණය.

👉ශා. සෙබස්තියන් බාලිකා ප්‍රාථමික විදුහල - කදාන 👈

😍සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ශිෂ්‍යත්ව පොරොන්දුව😍
ළමා මනෝවිද්‍යා හා ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක
👨‍🏫ධනුජ් තශ්මික

විශේෂ ස්තූතිය👇
🏵️මා අදහන ආගමානුකූලව සියලු ආශිර්වාදයෙන් පුරවන දෙවිමහෝත්තමයාණන් වෙත,
🏵️ විදුහලේ ගරු.විදුහල්පතිනිය වෙත,
🏵️නොමද සහය ලබා දුන් පාසලේ සුහදශීලී ආචාර්ය මණ්ඩලය වෙත,
🏵️නිරන්තර මගේ ශක්තිය වන මගේ ආදරණිය බිරිද "සිඟිති පන්තියේ ප්‍රධාන දේශිකා" Indunil Upeksha වෙත,
🏵️වචනයකින් හෝ මා ශක්තිමත් කළ සැමට.

📢2026 සම්මන්ත්‍රණ මාලාවජුනි 16 වන අඟහරුවාද දින පැවැත්වූ ශිෂ්‍යත්ව අනුමාන සම්මන්ත්‍රණය.👉ශා.ජොසප් පිරිමි විදුහල (st. Josep...
13/08/2026

📢2026 සම්මන්ත්‍රණ මාලාව

ජුනි 16 වන අඟහරුවාද දින පැවැත්වූ ශිෂ්‍යත්ව අනුමාන සම්මන්ත්‍රණය.

👉ශා.ජොසප් පිරිමි විදුහල (st. Joseph boys school) - කොළඹ 👈

😍සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ශිෂ්‍යත්ව පොරොන්දුව😍
ළමා මනෝවිද්‍යා හා ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක
👨‍🏫ධනුජ් තශ්මික

විශේෂ ස්තූතිය👇
🏵️මා අදහන ආගමානුකූලව සියලු ආශිර්වාදයෙන් පුරවන දෙවිමහෝත්තමයාණන් වෙත,
🏵️ විදුහලේ ගරු.විදුහල්පති ගුරු මහතා වෙත,
🏵️නොමද සහය ලබා දුන් පාසලේ සුහදශීලී ආචාර්ය මණ්ඩලය වෙත,
🏵️නිරන්තර මගේ ශක්තිය වන මගේ ආදරණිය බිරිද "සිඟිති පන්තියේ ප්‍රධාන දේශිකා" Indunil Upeksha වෙත,
🏵️වචනයකින් හෝ මා ශක්තිමත් කළ සැමට.

Address

Kandana

Website

Alerts

Be the first to know and let us send you an email when Danuj Thashmika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share