30/08/2026
Congratulations to all ..! 🙏
📢 කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මව් ආදී ශිෂ්‍ය සංගමය ..!
━━━━━━━━━━━━━━━━━━
🏛️ නව නිලධාරී මණ්ඩලය – 2026/2028
අද දින පැවැති මහා සභා රැස්වීමේදී, කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මව් ආදී ශිෂ්‍ය සංගමයේ ඉදිරි වසර දෙක සඳහා (2026/2028) පහත සඳහන් නිලධාරී මණ්ඩලය ... ඡන්ද විමසීමෙන් හා යෝජනා ස්ථිරත්වයෙන්, ව්‍යවස්ථානුකූලව තේරී පත්විය.
🔹 ගරු සභාපති – අරුණෝදය පෙරේරා පියතුමා
🔹 ගරු උප සභාපති – සමන් ප්‍රියලාල් මහතා
🔹 ගරු ලේකම් – රවිඳු ඩයස් මහතා
🔹 ගරු උප ලේකම් – ජූඩ් සුමේධ මහතා
🔹 ගරු භාණ්ඩාගාරික – රියෙන්සි ප්‍රනාන්දු මහතා
🔹 ගරු ගිණුම් පරීක්ෂක – අජිත් නිලංක මහතා
🔹 ගරු සංවිධායක – සනත් වීරප්පෙරුම මහතා
🔹 ගරු ක්‍රීඩා භාර ලේකම් – රංග කොඩිතුවක්කු මහතා
🔹 ගරු අධ්‍යාපන භාර ලේකම් – ශාන්ත අබේසේකර මහතා
🔹 ගරු විනය භාර ලේකම් – සුදත් ප්‍රසන්න මහතා
━━━━━━━━━━━━━━━━━━
🙏 නව නිලධාරී මණ්ඩලයට අපගේ උණුසුම් සුභ පැතුම් ..! 🌹
🤝 විද්‍යාලයේත්, මව් ආදී ශිෂ්‍ය සංගමයේත් අභිවෘද්ධිය වෙනුවෙන් එකමුතුව, කැපවීම හා සහයෝගයෙන් යුතුව ඉදිරි වසර දෙක සාර්ථකව මෙහෙයවීමට නව නිලධාරී මණ්ඩලයට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
🌟 එකමුතුවෙන් • ශක්තිමත්ව • විද්‍යාලය වෙනුවෙන් • ඉදිරියට ..! 🌟
💙🤍 ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් අපි එකමුතුවෙමු ..! 🤍💙