Siri wimalasiri Dhamma School, Polpitimukalana

Siri wimalasiri Dhamma School, Polpitimukalana කදාන පොල්පිටිමුකලාන අශෝකාරාම විහාරස්ථානයට අනුබද්ධිත සිසුන් 500කට පමණ දහම් දැනුම ලබා දෙන දහම් පාසලකි

25/03/2026

තෙරුවන් සරණයි!
අශෝකාරාම විහාරාධිකාරී පූජ්‍ය බෙලිගස් වේල්ලේ විජිතසිරි හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේටත් ගම්වැසි සියලු දෙනාටත් රටේ ලෝකයේ පවතින ගැටලුකාරී තත්ත්වය මත මානසික සුවය පතා ලොකු කුඩා සියලු දෙනා වෙනුවෙන් විශේෂ ආශිර්වාදාත්මක අබ තෙල් පහන් පූජා පින්කමක් 2026 /03/29 වෙනි ඉරිදා දින සවස 5.00ට පොල්පිතිමූකලානේ අශෝකාරාම විහාරස්ථානයෙදි පැවැත්වේ. මේ සඳහා පින්වන්ත ඔබ අබ තෙල් පහනක් සහ තෙල් , මල් ,හඳුන්කූරු ආදිය රැගෙන පවුලේ සියලු දෙනා සමඟින් පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමු.

මෙයට,
දහම් පාසල් සංවර්ධන කමිටුව.

05/03/2026
01/12/2025

අවතැන් වූ ජනතාව වෙත ලබාදීමට පහත සඳහන් ද්‍රව්‍ය හැකි අයුරින් අශෝකාරාම විහාරස්ථානය වෙත ලබා දෙන්න.

අවතැන් වූ අයගේ නිවෙස් පිරිසිඳු කිරීමට අවශ්‍ය හාපික්, ඩෙටෝල්, සබන් , බ්‍රෂ් ,
වැනි දේවල්.
ටූත් බ්‍රෂ් , ටූත් පේස්ට් ,
ඇඳුම්, බෙඩ් ෂීට් ,

සනීපාරක්ෂක තුවා.

ළදරු කිරිපිටි.

වියලි ආහාර

පොල්පිටිමූකලාන අපේ ගම තුලද පවුල් 50 ක් පමණ අවතැන් වී ඇත.

පළමුව ඒ අය වෙනුවෙන්ද අවශ්‍ය දේවල් ලබාදිය යුතුව ඇත.

එබැවින් ඉහත දේවල් සමඟ , දීමට සුදුසු යැයි හැඟෙන තවත් ද්‍රව්‍ය විහාරස්ථානය වෙත ලබාදෙන්න.

2024/11/23 වාර්ෂික අධ්‍යාපන චාරිකාව නෙල්ලිගල දලදා මාලිගාව හන්තාන සඳගිරි මහා සෑය
20/06/2025

2024/11/23
වාර්ෂික අධ්‍යාපන චාරිකාව
නෙල්ලිගල
දලදා මාලිගාව
හන්තාන සඳගිරි මහා සෑය

2025 වර්ෂයේ පැවැත්වු සමස්ත ලංකා දහම් පාසල් තරග විභාගයේ දී , අප දහම් පාසලේ 9 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන විසුරු ඕෂධ ගුණවර්ධන ...
19/06/2025

2025 වර්ෂයේ පැවැත්වු සමස්ත ලංකා දහම් පාසල් තරග විභාගයේ දී , අප දහම් පාසලේ 9 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන විසුරු ඕෂධ ගුණවර්ධන සිසුවා මුලු දිවයිනෙන්ම දහම් දැනුම අංශයේ 9 වන ස්ථානය ලබා ගන්නා ලදී.

එම සිසුවාගේ ඉදිරි ගමනට ප්‍රධානාචාර්යය හිමි, ගුරු මණ්ඩලය, සිසු දරු දැරියන් හා දෙමාපියන්ගේ උණුසුම් සුබ පැතුම් හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු !

19/05/2025
11/05/2025

2025 වෙසක් සතිය නිමිති කර ගෙන පවත්වනු ලබන උතුම් ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශණය , කදාන පොල්පිතිමුකලාන අශෝකාරාම විහාරය මුලික කොටගෙන පවත්වනු ලබයි. පින් කැමති ඔබට අද (වෙසක් පුර පසලොස්වක ) දින පැමිණ වන්දනා කරන මෙන් ආරාධනා කරමු!.

❤️🙏
07/05/2025

❤️🙏

Address

Siri Wimalasiri Dahampasala, Ashokaramaya, Polpitimukalana
Kandana

Alerts

Be the first to know and let us send you an email when Siri wimalasiri Dhamma School, Polpitimukalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri wimalasiri Dhamma School, Polpitimukalana:

Shortcuts

Share