Creative Multimedia

Creative Multimedia After Effect, 3d Max, Photoshop, Vfx සහ Product animations ඇතුලුව ටෙලිවිෂන් පිලිබද සරල ව හදාරන්න

💻🪄 *Multimedia Course*🔘 Multimedia යටතේ After Effect, 3d Max, Photoshop, Vfx සහ Product animations ඇතුලුව ටෙලිවිෂන් පිලි...
03/03/2023

💻🪄 *Multimedia Course*
🔘 Multimedia යටතේ After Effect, 3d Max, Photoshop, Vfx සහ Product animations ඇතුලුව ටෙලිවිෂන් පිලිබද මූලික දැනුමේ සිට සරල ව හදාරන්න නව තාක්ෂණය ඔස්සේ ජීවිතය ම දිනාගත් දහස් ගණනක් සාඩම්බර සාමාජිකයන් පිරිස අතරට ඔබත් එක්වන්න.
🔘 නිවැරදිව විෂය ඉගෙනගන්න හොදම තැනක්
🔘 මූලික දැනුමක් අවශ්‍ය නැත.
❓ *පාඨමාලාව හැදැරීමට Creative Multimedia ආයතනය තෝරාගත යුත්තේ ඇයි?*
➡️ Multimedia design ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුදු ගුරුවරයෙකු විසින් ඉගැන්වීම.
➡️ සම්පූර්ණ විෂය නිර්දේශය විශාල ක්‍රියාකාරකම් කොටසක් සමඟින් පැහැදිලි කිරීම.
🛑 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් හිමි වීම.
🔲 පාඨමාලාව අවසානයේ පැවැත්වෙන පරීක්ෂණයෙන් වැඩිම ළකුණු ගන්නා ශිෂ්‍යයාට අප ආයතනයේම රැකියා අවස්ථා හිමි වේ.
🪄 *'Multimedia පාඨමාලාව'*
🍂කාලය - මාස 4කි.සෙනසුරාදා සහ ඉරිදා ප.ව 8.00 සිට ප.ව 10.00 දක්වා)
🍂පාඨමාලා ගාස්තුව - මසකට රු.3500කි.
🍂පාඨමාලාව පැවැත්වෙන්නේ - Online (Zoom හරහා)
🔖පළමු දින නොමිලේ
📱ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා 👇🏻👇🏻👇🏻

whatsapp - 077 057 4453
Call - 0770574453

Address

Kandana

Telephone

+94770574453

Website

Alerts

Be the first to know and let us send you an email when Creative Multimedia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Creative Multimedia:

Shortcuts

Share

Category