WP/NG Dharmashoka Maha Vidyalaya

WP/NG Dharmashoka Maha Vidyalaya මානිවත්ත අභිඛ්ඛම

07/08/2026

ධර්මාශෝක විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය - 2026

විශේෂ ස්තුතිය....!💐 2026 වර්ෂයට අදාළ  දම්සෝ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද දින සාර්ථක ව නිමා වු වග මෙයින් දැනුවත් කරමු....
06/08/2026

විශේෂ ස්තුතිය....!💐

2026 වර්ෂයට අදාළ දම්සෝ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද දින සාර්ථක ව නිමා වු වග මෙයින් දැනුවත් කරමු.

මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා සහාය ලබාදුන්,

අප විද්‍යාලයේ වැඩ සිටින මහා සංඝරත්නයට පාදනමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටින අතර

අප විද්‍යාලයේ ගරු විද්‍යාලයාධිපතිනි නිමාලි ලීලාරත්න මැතිණියට විශේෂ ස්තුතිය පුද කර සිටිනවා ⁣මේ අවස්ථා අපහට සලසා දීම වෙනුවෙන් ඒ මෙන්ම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමියටත් ස්තුතිය පුද කර සිටිමි.

ඒ වගේම මැතිවරණය ක්‍රියාත්මක වන කාලසීමා තුල දී මැතිවරණ කටයුතු සඳහා සහය දුන් විද්‍යාලයේ සහාකාර නියෝජ්‍ය විදුහල්පතිතුමියටත් , සමාජ විද්‍යා අංශයේ ගුරුභවතුන්ටත් අනෙකුත් අංශ ප්‍රධාන ගුරුභවතුන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කර සිටිමු....!

තව ද විද්‍යාලයේ ධම්සෝ මාධ්‍ය සංසදයටත් , වත්මන් ශිෂ්‍යනායක මණ්ඩලයටත් ස්තුතිය පුද කර සිටින අතර ම

නැවත වරක් අද දින ශිෂ්‍ය මැතිවරණය ආරම්භයේ සිට ඡන්ද ගණන් කර ප්‍රකාශ කරන මොහොත දක්වා ම සහය දුන් සැමට හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු.

(සමාජ විද්‍යා අංශය)

ධර්මාශෝක මහ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය : සියලු කටයුතු සූදානම්!ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා නායකත්ව ගුණාංග...
06/08/2026

ධර්මාශෝක මහ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය :

සියලු කටයුතු සූදානම්!

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා නායකත්ව ගුණාංග ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීමේ අරමුණින් මෙම මැතිවරණය පැවැත්වේ.

මැතිවරණ කටයුතු ආරම්භයේ සිට අවසාන ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා වූ නිල මාධ්‍ය ආවරණය ධම්සෝ ආදි මාධ්‍ය සංසදය විසින් සපයනු ලබයි.



මෙ මස 05  වන බදාදා පැමිණෙන්න ධර්මාශෝක මහා විදුහල් පරීශ්‍රයට.... පෙ.ව.9:00 සිට
03/08/2026

මෙ මස 05 වන බදාදා පැමිණෙන්න ධර්මාශෝක මහා විදුහල් පරීශ්‍රයට....

පෙ.ව.9:00 සිට

දම්සෝ ඇසල පෙරහැරහෙට (31) දින පෙ.ව.9:00 ට  සංවිධානය -: දම්සෝ ප්‍රාථමික අංශය
30/07/2026

දම්සෝ ඇසල පෙරහැර

හෙට (31) දින පෙ.ව.9:00 ට

සංවිධානය -: දම්සෝ ප්‍රාථමික අංශය



WP/NG/Dharmashoka Maha vidyalaya Kandana.💐💐💐💐💐💐💐💐
08/07/2026

WP/NG/Dharmashoka Maha vidyalaya Kandana.

💐💐💐💐💐💐💐💐


📚Call for Applications for A/L  Commerce &  Arts  Section⁩s - Dharmashoka M.V. Kandana.📚📚 2028 උ/පෙළ  කලා,වාණිජ  අංශ සදහ...
04/07/2026

📚Call for Applications for A/L Commerce & Arts Section⁩s - Dharmashoka M.V. Kandana.

📚📚 2028 උ/පෙළ කලා,වාණිජ අංශ සදහා අයදුම්පත් කැඳවීම – ධර්මාශෝක මහා විද්‍යාලය, කඳාන.


Address

Dharmashoka Maha Vidyalaya
Kandana
11320

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112242132

Website

Alerts

Be the first to know and let us send you an email when WP/NG Dharmashoka Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category