Mother Most Admirable Sunday School - Hapugoda

Mother Most Admirable Sunday School - Hapugoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mother Most Admirable Sunday School - Hapugoda, School, Mother Most Admirable Church, Hapugoda, Kandana.

❤️ A Meal of Love ❤️Dear Children,This World Children’s Day, we are going to celebrate in a very special and different w...
30/09/2026

❤️ A Meal of Love ❤️

Dear Children,

This World Children’s Day, we are going to celebrate in a very special and different way — by coming together as one Sunday School family! ❤️

Following a concept of our Parish Priest, Rev. Fr. Sisira Samarakoon, we are getting ready for “A Meal of Love”, where the children of each class will gather around their teachers, just like a hen gathers her chicks.

🍲 What do you have to do?
Talk with your class teacher and friends, decide what meal your class is going to prepare, plan what you need, bring the necessary ingredients and other items, and then prepare and enjoy the meal together!

And that’s not all! There will be singing, dancing, games and lots of fun too. So come and spend a joyful day together with your friends and teachers! 🎶🎈

📅 Sunday, 4th October
⏰ From 9.30 a.m. onwards

So, dear children, you have a part to play too! Talk to your Sunday School class teacher today and find out what your class is planning. ❤️

One class • One family
One meal prepared with love ❤️

❤️ ආදරයේ බත ❤️ආදරණීය දුවේ පුතේ,මෙවර ලෝක ළමා දිනය අපි සමරන්න යන්නේ අපේ දහම් පාසල් පවුලේ හැමෝම එකට එකතු වෙලා හරිම වෙනස් අල...
30/09/2026

❤️ ආදරයේ බත ❤️

ආදරණීය දුවේ පුතේ,

මෙවර ලෝක ළමා දිනය අපි සමරන්න යන්නේ අපේ දහම් පාසල් පවුලේ හැමෝම එකට එකතු වෙලා හරිම වෙනස් අලුත් විදිහකට! ❤️

අපේ මීසම්භාර ගරු සිසිර සමරකෝන් පියතුමාගේ සංකල්පයකට අනුව, කිකිළියක් තම පැටවුන් එක්රැස් කරගන්නා සේ, සෑම පන්තියකම දරුවන් තම ගුරුභවතුන් වටා එක්වී “ආදරයේ බත” පිළියෙල කරන්නයි අපි සූදානම් වෙන්නේ.

🍲 ඔයාලා කරන්න ඕනේ මොනවාද?
ඔයාලගේ ගුරුතුමා/ගුරුතුමිය සහ පන්තියේ යාළුවෝ එක්ක කතා කරලා, ඔයාලා පිලියෙල කරන කෑම තෝරා ගෙන අවශ්‍ය දේවල් සැලසුම් කරගෙන, අවශ්‍ය දේවල් අරගෙන ඇවිත්, හැමෝම එකතු වෙලා කෑම හදලා, එකට රසවිඳිමු!

ඒ විතරක් නෙවෙයි! ගී ගයන්න, නටන්න, සෙල්ලම් කරන්න, එහෙමත් තියෙනවා. එන්න! යාළුවෝ සහ ඔයාලගෙ ගුරුවරුන් එක්ක සතුටින් දවස ගත කරමු! 🎶🎈

📅 ඔක්තෝබර් 04 වන ඉරිදා
⏰ පෙ.ව. 9.30 සිට

ඉතින් දුවේ පුතේ, ඔයාටත් මේ දවසේ කරන්න දෙයක් තියෙනවා! අදම ඔයාලගේ දහම් පාසල් පංතිභාර ගුරුතුමා/තුමිය එක්ක කතා කරලා විස්තර දැනගන්න. ❤️

එක පන්තියක් • එක පවුලක්
පිළියෙල කරන ආදරයේ කෑම වේලක් ❤️

06/07/2026

අද, ශු. මරියා ගොරෙත්ති මුනිතුමියගේ මංගල දින
පුංචි අපට පිවිතුරු නිර්මල දිවියක් ගත කරන්නට
සවිය දෙන්න කියා ඉල්ලා යාච්ඤා කරමු. ⚜️🤍

Happy Birthday, Dear Rev. Fr. Tony Pinto! 💐May the Lord bless you with a heart full of compassion and the grace to sheph...
17/04/2026

Happy Birthday, Dear Rev. Fr. Tony Pinto! 💐

May the Lord bless you with a heart
full of compassion and the grace
to shepherd His people with love.

May He strengthen you
in your pastoral mission,
guide you with wisdom and humility,
and fill your ministry with peace,
gentleness, and joyful service.



04/04/2026

ආලේලුයියා සෙනසුරාදා | Holy Saturday 🐑🌄
පාස්කු දේව වන්දනාවේ අරුත සොයා…





02/04/2026

මහ බ්‍රහස්පතින්දා | Maundy Thursday 🍞🍇
පාස්කු දේව වන්දනාවේ අරුත සොයා…





💙 “The Fount of Love” 💙A beautiful and inspiring film that reveals the power of the Holy Rosary.(With English subtitles)...
13/03/2026

💙 “The Fount of Love” 💙

A beautiful and inspiring film that reveals
the power of the Holy Rosary.
(With English subtitles)

🗓 March 14th – 7.30 PM
🗓 March 15th – 11.00 AM

📍Mother Most Admirable Church, Hapugoda

All are warmly invited...!


💙 “ආදරයේ උල්පත” 💙ශුද්ධවූ ජපමාලය උච්චාරණය කිරීමේ බලය කියාපාන වටිනා චිත්‍රපටයක්…(ඉංග්‍රීසි උපසිරැසි සහිතයි)🗓️ මාර්තු 14 සව...
13/03/2026

💙 “ආදරයේ උල්පත” 💙

ශුද්ධවූ ජපමාලය උච්චාරණය කිරීමේ
බලය කියාපාන වටිනා චිත්‍රපටයක්…
(ඉංග්‍රීසි උපසිරැසි සහිතයි)

🗓️ මාර්තු 14 සවස 7.30
🗓️ මාර්තු 15 උදේ 11.00
හපුගොඩ ආශ්චර්ය යුක්තවූ දේවමාතා දේවස්ථායේ දී…

ඔබ සැමට ආරාධනා!


06/03/2026

Address

Mother Most Admirable Church, Hapugoda
Kandana

Opening Hours

08:00 - 11:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mother Most Admirable Sunday School - Hapugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category