Imesha Dance Academy

Imesha Dance Academy

Share

Dancing allows a dancer to express emotions, space for exploration. IDA
ඉමේෂා නෘත්‍ය කලායතනය

Photos from Imesha Dance Academy's post 29/03/2026

Dance elements and special resources are provided with high quality for festive occasions.
💢Registration No. Village- 298
The following services are available with high quality for weddings and other special occasions.
◾Dance Choreography
◾Doll playing groups
◾Western dance groups
◾All management including Poru rituals
(Sashreeka Meesha, Ashtaka, Jayamangala Gatha, Kiri Kala)
For more info - 0710134834
0713740065

Photos from Imesha Dance Academy's post 29/03/2026

උත්සව අවස්ථා සදහා නර්තන අංග හා විශේෂ සම්පත් උසස් ප්‍රමිතියකින් යුතුව සපයනු ලැබේ.
💢ලියාපදිංචි අංක ගම්- 298
විවාහ මංගල්‍යය අවස්ථා හා වෙනත් විශේෂ උත්සව අවස්ථා සදහා පහත සදහන් සේවාවන් උසස් ප්‍රමිතියකින් යුතුව ලබාගත හැකි ය.
◾නර්තන අංග නිර්මාණය
◾වෙස් නැටුම් කණ්ඩායම්
◾ඩෝල් වාදන කණ්ඩායම්
◾බටහිර නර්තන කණඩායම්
◾පෝරු චාරිත්‍ර ඇතුළු සියලුම කළමනා
(සශ්‍රීක මේසය, අෂ්ටක, ජයමංගල ගාථා, කිරි කල)
For more info - 0710134834
0713740065

29/03/2026

*Imesha dance Academy*
🪘💃💃💃💃💃💃🪘
*Register No - ගම්.298📋*

🎏️️🎗️උසස්ම ප්‍රමිතියකින් යුත් ,විශිෂ්ට සේවයක් සමගින් සියල්ල එකම ස්ථානයක් හරහා ලබාගන්න.⬇️

🌈️නර්තන පන්ති ,නර්තන පාඨමාලා, නර්තන පුහුණුව, නර්තන රචනය හා උත්සව අවස්ථා හා සම්බන්ධ නර්තන අංග ඇතුළු විවිධ සම්පත් එකම ස්ථානයකින් ලබා ගත හැකිය.
💢විවාහා මංගල්‍යය ආදී උත්සව අවස්ථා සදහා නර්තන රචනය හා නර්තන පුහුණුව
💢නර්තන ඇදුම් පැළදුම්
💢පිළිගැනීමේ වෙස් නර්තන කණ්ඩායම්
💢බටහිර නර්තන කණ්ඩායම්
💢ඉන්දීය නර්තන කණ්ඩායම්
💢ඩෝල් වාදන කණ්ඩායම්
💢විවාහ මංගල්‍යය සදහා පෝරු චාරිත්‍ර ඇතුළු සියලුම ඒ සම්බන්ධ කළමනා.

💢Teachers Profile💢🎖️️🏆️🎀🎓🏅🥇🥈🥉
මෙහෙයවීම - නර්තන ආචාරිනි,
රුවන්ති රණසිංහ
ඉමේෂා නෘත්‍ය කලායතනය 🙏
ප්‍රාසංගික කලාවේදී (විශේෂ)ගෞරව උපාධි📋 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ,
කමලා ජයතිලක ශිෂ්‍යත්ව ජයග්‍රාහී (සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය)📋
නෘත්‍ය විශාරද(පළමු පන්ති සාමාර්ථ)📋
භරත නාට්‍යම් පස් අවුරුදු පාඨමාලා (පළමු පන්ති සාමාර්ථ), 📋
ජාතික නැටුම් (අවසාන),📋
නර්තන ආචාරිනි Gateway College Colombo



For more info - 0710134834📲📱

29/03/2026

🌟 Imesha Dance Academy – Enroll Now!
💃 Kandyan | 🕺 Free Style | 🙏 Bharatha Natyam
✨ Online & Physical Classes
✨ Sinhala, English & Tamil medium
✨ From age 5+
📅 New batches start in 2026

Classes conducted by
🎓 Ms. Ruwanthi Ranasinghe – B.P.A (Special) (Hons), Award-winning professional dance educator.

🌈 Join us and begin your dance journey!
📩 Inbox for registrations.



15/03/2026

🌟 Imesha Dance Academy – Enroll Now!
Kandyan | Low country, Sabaragamu, Free Style | 🙏 Bharatha Natyam
✨ Online & Physical Classes
✨ Sinhala, English & Tamil medium
✨ From age 5+
📅 New batches start in 2026

Classes conducted by
🎓 Ms. Ruwanthi Ranasinghe – B.P.A (Special) (Hons), Award-winning professional dance educator.


Photos from Imesha Dance Academy's post 08/03/2026

**Happy Women's Day! 2026**
Today we celebrate the strength, resilience, and grace of women everywhere. Whether they are mothers, daughters, sisters, or friends, women shape the world with their unwavering love, support, and ambition.

04/02/2026

Happy 78th Independence Day 2026🙏🇱🇰🙏
May all the values ​​and all the arts that exist with our motherland flourish here.
🪔🪔🌾💫💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dance cover - රත්න දීප ජන්ම භූමි 💖💖💖

01/02/2026

🌟 Imesha Dance Academy – Enroll Now!
💃 Kandyan | 🕺 Free Style | 🙏 Bharatha Natyam
✨ Online & Physical Classes
✨ Sinhala, English & Tamil medium
✨ From age 5+
📅 New batches start in 2026

Classes conducted by
🎓 Ms. Ruwanthi Ranasinghe – B.P.A (Special) (Hons), Award-winning professional dance educator.

🌈 Join us and begin your dance journey!
📩 Inbox for registrations.


01/02/2026

ඉමේෂා නෘත්‍ය කලායතනයේ නර්තන පන්ති* 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා පාසල් නර්තන විෂය නිර්දේශයට අනුව පන්ති පැවැත්වේ.✅✅✅
💢උඩරට නර්තනය
💢භරත නාට්‍යම්
💢නිර්මාණ නර්තනය
💢ගැට බෙර වාදනය
🌟විවිධ වැඩමුලු හා පාඨමාලා
සහභාගි වීමට අපේක්ෂා කරන්නේ නම්🙋‍♀️ කරුණාකර ඔබගේ කැමැත්ත අප වෙත whatsapp හරහා ලබාදෙන්න✍️ නැතිනම් පහත සදහන් අංකයට සෑම දිනකම පෙ.ව 8.00 - ප.ව 6.00 දක්වා කාලය තුළ 📱0710134834 යන දුරකතන අංකයකට ඇමතුමක් ඉක්මනින් ලබාදෙන්න.ඔබේ අවස්ථාව අදම වෙන් කරගන්න.💪අවස්ථා සීමිතයි ඉක්මනින් විමසන්න 0710134834 📲📲📲
ලියාපදිංචි අංක - ගම්.298

Photos from Imesha Dance Academy's post 09/12/2025

ළමා සංවර්ධන වැඩමුළුව 2025
Imesha Dance Academy

24/11/2025

🌟 Imesha Dance Academy – Enroll Now!
💃 Kandyan | 🕺 Free Style | 🙏 Bharatha Natyam
✨ Online & Physical Classes
✨ Sinhala, English & Tamil medium
✨ From age 5+
📅 New batches start in September

Classes conducted by
🎓 Ms. Ruwanthi Ranasinghe – B.P.A (Special) (Hons), Award-winning professional dance educator.

🌈 Join us and begin your dance journey!
📩 Inbox for registrations.


Want your school to be the top-listed School/college in Kandana?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandana
11320

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 15:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00