Wishmi Preschool

Wishmi Preschool This world becomes beautiful because of little kids💜💜💜💜💜

20/09/2026

Lesson water 💦💦

20/09/2026

සරුංගල් හපනෙක් 💜🥰

29/08/2026

නුවර පෙරහැර බලන්න ආවම දැකපු ලස්සනම නැටිල්ලට ගැලපෙන්නේ අපේ කලින් දවසේ පෙරපාසල් චාරිකාවෙදී ළමයින්ගේ වැඩිම ඉල්ලුම තිබුන සින්දුව කියලා හිතුනා...
💜💜💜💜💜🥰🥰🥰🥰

29/08/2026

Wishmi annual trip
🪷Ridee viharaya
🪷kawatayamuna temple
🪷Mathale alu viharaya
🪷Mathale Kids play world

🪷අයන්න කියන්න 🪷​අම්මාවරුනේ🪷​ලොවම එපා වී ලොවම කලකිරී🪷​ඔබයි රම්‍ය සඳ කිරණ🪷​පූජාසනයේ ඔබ හිඳුවා🪷​තරුද නිදන මහා රෑ🪷​තුන් හෙළේ...
20/08/2026

🪷අයන්න කියන්න
🪷​අම්මාවරුනේ
🪷​ලොවම එපා වී ලොවම කලකිරී
🪷​ඔබයි රම්‍ය සඳ කිරණ
🪷​පූජාසනයේ ඔබ හිඳුවා
🪷​තරුද නිදන මහා රෑ
🪷​තුන් හෙළේ කැළෑ තුලසිංහ පැටව්
🪷​උඩඟු ලියන් ගොතා බඳින
🪷​වහින්නට හැකි නම් ගිගුම් දී
🪷​රන් කෙන්දෙන් බැඳ
🪷​රැක් අත්තන මල මුදුනේ
🪷​සුළං කපොල්ලේ
🪷​අරලිය ලන්දට
🪷සැඳා කළුවර කුර ගගා විත්
🪷​දෙවියන් විසින් දුන් පඬුරක්
🪷​දොළ ළඟ ගුරු පාර දිගේ
🪷​ගෙඩි සියයක් බිම හෙළුවත්
🪷​කඩමන්ඩියේ දොළ අයිනේ
🪷​කුරුටු ගෑ ගී පොතේ
🪷​මන්දාවාර කාරණාව
🪷​නෙළා ගන්න බැරි හින්දයි
🪷අහස සේ ඔබ අනන්තයි.......

🙏🙏 නන්දා මාලනියනි ඔබ‍ට නිර්වාණ සුවය.......

17/08/2026

🎓 Wishmi Preschool & Educational Care
​ඔබගේ පුංචි දරුවා වෙනුවෙන් අපෙන් ලැබෙන විශේෂ සේවාවන්......

​✨ පෙරපාසල් අධ්‍යාපනය (Preschool): දරුවාගේ කුසලතා වර්ධනය කරමින් විධිමත් පාසලට යාමට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කිරීම.

💖 විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය (Special Needs Education): සෑම දරුවෙකුගේම සුවිශේෂීතාවයන් හඳුනාගෙන, ඉවසීමෙන් හා විශේෂ ආදරයෙන් යුතුව මඟපෙන්වීම.

🏠 ආරක්ෂිත දිවා සුරැකුම් සේවාව (day care) ඔබගේ කාර්යබහුල වේලාවන්හිදී දරුවාට සෙනෙහෙබර, ගෙදර වැනි ආරක්ෂිත පරිසරයක සුරැකුම ලබා දීම.

​විශ්මි අපේ පෙරපාසලත් එක්ක එකතු වෙන්න... අපි හිමීට ඔබගේ පුංචි මල් වැනි දරුවන්ට පිපෙන්න පාර පෙන්වන්නම්! 🌺
පෙරපාසල් කාලය ඉවර වෙලා විධිමත් පාසලට ගියාමත් ඒ අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙන්න අපි හැමදාමත් බැඳී සිටින්නෙමු. ❤️

​📍 ලිපිනය: පොල්පිතිමුකළාන, කඳාන (Polpithmukalana, Kandana)
📞 දුරකථන අංකය: 077 834 9942
​අදම කතා කර ඔබේ දරුවාගේ අනාගතයට හොඳම ආදරණීය පදනම ලබා දෙන්න!

11/08/2026

මනරම් වාදනයක් අතර රකුසෙක් දියට බස්සන්න ලැබුණු හොඳම අවස්ථාව 🥰🙏

Address

Ganemulla Road
Kandana

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94778349942

Website

Alerts

Be the first to know and let us send you an email when Wishmi Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wishmi Preschool:

Shortcuts

Share