College of Nursing, Kandana

College of Nursing, Kandana Government Organization
(1)

Bandage Training Programme...දැනුමෙන් සවිමත් වන අපට පියවරක්...පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් සංවිධ...
12/09/2026

Bandage Training Programme...
දැනුමෙන් සවිමත් වන අපට පියවරක්...

පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් සංවිධානය කළ Bandage Training Programme ඉතා සාර්ථක අත්දැකීමක් ලෙස පැවැත්වුණි.

නිවැරදිව හා ආරක්ෂිතව Bandage යෙදීමේ තාක්ෂණික ක්‍රම සහ ප්‍රායෝගික කුසලතා පිළිබඳව 2021 සිසු හෙද කණ්ඩායමට වැදගත් දැනුමක් හා පුහුණුවක් ලබාගැනීමට මෙහිදී අවස්ථාව සැලසුණි.

මෙවැනි ප්‍රායෝගික වැඩසටහන් තුළින් දැනුම පමණක් නොව, අවශ්‍ය මොහොතකදී නිවැරදි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති විශ්වාසය සහ වගකීම ද වර්ධනය වේ.

පාසල් සිසුන්ගේ දැනුම වෙනුවෙන් මෙවැනි වටිනා වැඩසටහන් සංවිධානය කිරීමට මූලිකත්වය ගත් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ සියලු දෙනාටත් අපගේ හෘදයාංගම ස්තූතිය...

“නිවැරදි දැනුමක් — නිවැරදි ක්‍රියාවක් — සුරක්ෂිත හෙටක්.”



වසර ගණනාවක් පුරා දැනුමෙන්, ආදරයෙන් හා මගපෙන්වීමෙන් දරු පරපුරක් හැඩගැස්වූ ගුරු මෑණියන්ගේ අමිල සේවයට උපහාර පිදෙන “ගුරු ප්‍...
10/09/2026

වසර ගණනාවක් පුරා දැනුමෙන්, ආදරයෙන් හා මගපෙන්වීමෙන් දරු පරපුරක් හැඩගැස්වූ ගුරු මෑණියන්ගේ අමිල සේවයට උපහාර පිදෙන “ගුරු ප්‍රභා” ගෞරව උළෙලේ මතක සටහන්… ✨

සිය වගකීම අකුරටම ඉටු කරමින්, සිසුන්ගේ ජීවිතවලට දැනුම පමණක් නොව යහපත් මිනිසෙකු වීමට අවශ්‍ය වටිනාකම්ද එක් කළ ඔබගේ සේවය සැබවින්ම අමරණීයයි.

අදින් ඔබගේ වෘත්තීය දිවියේ එක් සොඳුරු පරිච්ඡේදයක් නිමාවට පත්වුවද, ඔබ විසින් දල්වා ගිය දැනුමේ ආලෝකය සහ ගුරු සෙනෙහසේ මතකය ඔබේ සිසුන්ගේ හදවත් තුළ සදා නොමැකෙනු ඇත. 🌿

අප වෙනුවෙන් කළ කැපවීම්, ලබාදුන් මගපෙන්වීම් සහ බෙදාදුන් ආදරය වෙනුවෙන් හදපිරි ස්තුතිය පුද කරමින්, ඔබේ ඉදිරි දිවිය සතුටින්, නිරෝගී සුවයෙන්, සාමයෙන් හා සැනසීමෙන් පිරුණු සුන්දර නව පරිච්ඡේදයක් වේවායි ප්‍රාර්ථනා කරමු. 💐

සුවහසක් දිවි රකින
හෙදියකව පා තබා
ගුරු මවක් වීය ඈ
කැකුළු මල් පුබුදනා...

හෙද සයුර තරණයට
පොතපතේ නුහුරු තැන්
දයාවෙන් කියා දී
අපේ නෙත් පෑදුවා...

ජීවිතේ ගැඹුරු තැන්
හෙදබිමේ සොඳුරු තැන්
සිනාවෙන් සරසවන්
දයාවෙන් කියාදුන්
ගුරුමවුනි පතන්නෙමු
දීඝායු සුභ ගමන්...

“ගුරු ප්‍රභා” — ගුරු දිවියක අභිමානවත් මතකයන් සැමදා ආලෝකමත් කරන සොඳුරු මතක සටහනක්. ❤️

Wishing a very Happy Birthday to our respected Principal Sir! 🎉May this special day bring you happiness, good health, an...
20/08/2026

Wishing a very Happy Birthday to our respected Principal Sir! 🎉

May this special day bring you happiness, good health, and countless blessings. Your leadership, dedication, guidance, and commitment continue to inspire all of us at the College of Nursing – Kandana.

We are truly grateful for your valuable guidance and for the encouragement you give us to become compassionate, knowledgeable, and dedicated nurses.

May you be blessed with many more years of success, happiness, good health, and fulfillment in your noble service to the nursing profession.

Happy Birthday, Sir! 🎂💐
With our deepest respect and warmest wishes,

College of Nursing – Kandana ❤️

Farewell function 2020 Batch.Shehan Kanishka Photography
16/08/2026

Farewell function 2020 Batch.

Shehan Kanishka Photography

A month may seem short, but the memories, experiences, friendships, and lessons we gained at   will stay with us for a l...
12/08/2026

A month may seem short, but the memories, experiences, friendships, and lessons we gained at will stay with us for a lifetime.

Grateful for every moment, every experience, and every person who made this journey special. ❤️



One chapter ends, another begins... 🩺

A milestone in our journey.A moment of pride.A promise to serve. 🩺✨Dedication to the Service Ceremony 2026Memories of a ...
10/08/2026

A milestone in our journey.
A moment of pride.
A promise to serve. 🩺✨

Dedication to the Service Ceremony 2026
Memories of a day we will always carry with us. 🤍

Dedication to the Service - 2021 BatchOne ceremony. Countless memories. One beautiful beginning. ✨A day that brought tog...
10/08/2026

Dedication to the Service - 2021 Batch

One ceremony. Countless memories. One beautiful beginning. ✨

A day that brought together our dreams, dedication, friendships, and the journey we have shared so far.

Our Dedication to the Service Ceremony — a moment of pride as we take another step forward in our journey as future nurses. 🩺🤍

Dedicated to care. Committed to serve. Proud to be nurses. 💙

Photography by - Tharu Santhusha Photography




A heartfelt farewell to the 2020 Senior Student Nurses on their final day at the  💙👩‍⚕️👨‍⚕️Organized with love and grati...
04/08/2026

A heartfelt farewell to the 2020 Senior Student Nurses on their final day at the 💙👩‍⚕️👨‍⚕️
Organized with love and gratitude by the 2021 and 2022 Junior Student Nurses, this farewell celebration was a tribute to the memories, guidance, and friendships we’ve shared.

Wishing our seniors every success and happiness as they begin the next chapter of their nursing journey. May your future be filled with compassion, strength, and endless achievements. 🌿✨🩺

04/08/2026

ඉතින් එබැවින් නවතිමී.. හඳින් පිටමන් නොකරමී....🥺
2020A batch

Address

Collage Of Nursing
Kandana
11320

Opening Hours

Monday 07:00 - 16:00
Tuesday 07:00 - 16:00
Wednesday 07:00 - 16:00
Thursday 07:00 - 16:00
Friday 07:00 - 16:00

Telephone

+94112237153

Website

Alerts

Be the first to know and let us send you an email when College of Nursing, Kandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to College of Nursing, Kandana:

Shortcuts

Share

Category