D.S.Senanayake National School - Dambulla

D.S.Senanayake National School - Dambulla Grade 6 -13

05/02/2026
22/11/2025

Tekla Jayanthi Thennakoon
තමන් ලග තිබුන සියල්ල දරුවන් වෙනුවෙන් දායාද කරමින් ආදරණීය ගුරු මෑනියන් මෙලොවින් සමු ගත්තේ තමන්ගේ කලාවෙන් ජිවිතය ගොඩ දාගත්තු ගෝලයෝ රැසක් මෙලොවට බිහිකරමින්. ඔබට අජරාමර නිවන් සුව ගුරු මෑනියනී.

ගෞරවාන්විත ගුරු තරුවට උතුම් නිවන්සුව  අත්වේවා !.......අප විදුහලේ සේවය කල ටෙක්ලා ජයන්ති ගුරු මෑණියන් දිවිසැරිය නිමා කර ඇත...
22/11/2025

ගෞරවාන්විත ගුරු තරුවට උතුම් නිවන්සුව අත්වේවා !.......

අප විදුහලේ සේවය කල ටෙක්ලා ජයන්ති ගුරු මෑණියන් දිවිසැරිය නිමා කර ඇත ඇති බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු....

සුවහසක් දරු දැරියන්ගේ නෙත් පෑදු පිනෙන් උතුම් වූ අජරාමර නිවන්සුව ලැබේවා ආදරණීය ගුරු මෑණියනි ..... 🙏

18/10/2025

"PEACE IN RHYTHM" LIVE in Concert | Dambulla

කාලෙකට පස්සේ දඹුල්ලට සුපිරි සංගීතමය අත්දැකීමක්.. 🎼🎸
ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසක්. .!🎤

Sounds & Sound engineering - Aura Lanka 🎺🪘🎹

Date: 06th February 2026 | Time: 8.00 PM
Info: 0773434534
Presented by Bee Work Films

28/06/2025

Retirement Ceremony

නෙළුම් මලක් වන්නට වෙර දරණ සමාජයක නෙළුම් මල් දහසක් පුබුදුවන මහා වැවක් ගැන ඔබ අසා තිබේද......                        කළුවර...
27/06/2025

නෙළුම් මලක් වන්නට වෙර දරණ සමාජයක නෙළුම් මල් දහසක් පුබුදුවන මහා වැවක් ගැන ඔබ අසා තිබේද......
කළුවර අහසක තරුවක් වන්නට වෙර දරණ සමාජයක තරු කැට දහසක් පුබුදුවන පූර්ණ චන්ද්‍රයා ගැන ඔබ අසා තිබේද ........

..................ඒ ඔබයි ගුරු මෑණියනි................

පුරා වසර 06 කට ආසන්න කාලයක් සේනානායක විදු මෑණියගේ පරිපාලනය මෙහෙයවමින් සිසු දිවිය සරු කරමින් අද දින විශ්‍රාම දිවිය ආරම්භ කරන ගරු විදුහල්පති තුමියණි .... ඔබගේ අනාගත විශ්‍රාමික ජිවිතය සුවෙන් සතුටින් ගත කිරිමට ලැබේවා ප්‍රාර්ථනා කරන්නෙමු.....

විද්‍යාලයීය ආචාර මණ්ඩලය,සිසු දරුවන් සහ අදීශිෂ්‍ය සංගමයේ ගෞරවනීය ප්‍රණාමය....

08/04/2025
Inter House Sports Meet - 2025
10/03/2025

Inter House Sports Meet - 2025

Address

Eraula Junction
Kandalama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94662052456

Alerts

Be the first to know and let us send you an email when D.S.Senanayake National School - Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to D.S.Senanayake National School - Dambulla:

Shortcuts

Share

Category