Sisara Pre School Kananke

Sisara Pre School Kananke Pre school

සිසාරා ස්වර්ණ වර්ණ අවුරුදු 2026..
10/04/2026

සිසාරා ස්වර්ණ වර්ණ අවුරුදු 2026..

Field Trip 2026
13/03/2026

Field Trip 2026

ඔබ සැමට ආරාධනා ......
03/06/2025

ඔබ සැමට ආරාධනා ......

2025.05.11 වනදා සවස 6.00 සිට ආරම්භ වේ... 11, 12,13 යන දින තුනේදීම පෙර පාසල අසල දී...ඔබ සැමට ආරාධනා 🙏...
08/05/2025

2025.05.11 වනදා සවස 6.00 සිට ආරම්භ වේ...
11, 12,13 යන දින තුනේදීම පෙර පාසල අසල දී...
ඔබ සැමට ආරාධනා 🙏...

25/04/2025
🌞වසන්ත සමනල් යාය සිසාරා🌞 සිසාරාවේ අවුරුදු..🥰2025.04.02ජායාරූපකරණය 📸 SANAKALANA By Ravi deshapriya
10/04/2025

🌞වසන්ත සමනල් යාය සිසාරා🌞 සිසාරාවේ අවුරුදු..🥰2025.04.02
ජායාරූපකරණය 📸 SANAKALANA By Ravi deshapriya

05/02/2025

77 වන නිදහස් දින සැමරුම 2025.02.03
අපේ පොඩ්ඩන්ට අධ්‍යාපනික වශයෙන් ලොකු දැනුමක් ලබා දීලා ක්‍රියාකාරකම් ගොඩාක් එක්ක නිදහස් දින සැමරුම අපි කලේ මෙහෙමයි...

වැඩියෙන්ම අසමත් අයට❤️❤️  ආදරෙයි...මටත් ශිෂ්‍යයත්වෙ ලකුණු 97 යි තිබුණෙ.ඒත් අ.පො.ස. සා.පෙළ A6 , B4.ශිෂ්‍යයත්වෙ පාස් වෙලා ග...
24/01/2025

වැඩියෙන්ම අසමත් අයට❤️❤️ ආදරෙයි...
මටත් ශිෂ්‍යයත්වෙ ලකුණු 97 යි තිබුණෙ.
ඒත් අ.පො.ස. සා.පෙළ A6 , B4.
ශිෂ්‍යයත්වෙ පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් ගිය අයටත් වඩා රිසාල්ට් වැඩී...ඒත් මගේ ගමෙ ඉස්කෝලෙන්...

සමහර ගුරුවරු කියා ගන්නා අය දරුවන්ගෙ දක්ෂකම් පොතෙ ලියන අකුරු වලින් දැක්කට පෙර පාසල් ගුරුවරු හැමදාම දරුවන්ගෙ දස්කම් දැක්කෙ වෙනම මානයකින්... ඒක නිසා මන් කවදාවත් ප්‍රතිපත්තියක් විදියට කිසිම දෙමාපියෙකුට ඔයාගෙ දරුවා අරකට දක්ෂ නෑ... මේකට දක්ෂ නෑ කියලා කියලා නෑ.. ( දෙමාපියන් ඒකට සාක්ෂි FB ඉන්න) ටීචර් කොහොමද මගෙ දරුවා කියලා ඇහුවොත් මන් කියන්නෙ හොදට වැඩ කරනවා කියලා... විසේද ඇහුවොත් කියන්නෙ දරුවොනෙ විසේ තමයිකියලා..නමුත් සමහර අම්මලාට ගොඩාක් හදීසී... ඉවසීමෙන් බලාගෙන ඉන්න බෑ.... එයාට පුලුවන් මගෙ දරුවට බෑ... කියලා ඉක්මනින් උගන්වන්න ගිහින්‍ ඒ පුංචි හිත් තෙහෙට්ටු කලාම අයේ කොහොමද තව තියෙන කඩයිම් ජයගන්න ශක්තියක් ?????

පොඩි හිත් නොතලා උගන්වන , හරි දේ කියා දෙන සැබෑ ගුරුවරු , දක්ෂකම කියන දේ එකිනෙකාට වෙනස් කියලා කියාදෙන , ඔයාට නටන්න බැරි උනාට සිංදු කියන්න පුලුවන්නේ කියලා හිත් හදන්න පුලුවන් ගුරුවරු සෑම පොඩි හිතකටම හමුවේවා......🙏
එහෙම ගුරුවරු මට හමු නොවුනානම් මන් සා.පෙල සමත් නොවෙන්න තිබුණා...
ඉතින් ශිෂ්‍යයත්වය අසමත් පැටවුනේ.... අපි ඊළග කඩයිම් ජයගමු..... තවත් ශක්තිමත්ව......❤

පියුමි මධුෂාණි
2025.01.23

13/01/2025

Pooja Dance SISARA TALENT SHOW 2024
Choreography 💃: Piyumi Samarasinghe

සිසාරා සෙවණට අද දින පා නැගූ චූටි පැටවු සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏  අනාගතයේ දවසක ගුණයහපත් පුරවැසියෙක්  ලෙස ඉහළටම යන්න ලැ...
07/01/2025

සිසාරා සෙවණට අද දින පා නැගූ චූටි පැටවු සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏 අනාගතයේ දවසක ගුණයහපත් පුරවැසියෙක් ලෙස ඉහළටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට ම....😍❤️❤️

Address

Kananke

Website

Alerts

Be the first to know and let us send you an email when Sisara Pre School Kananke posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category