Lahiru Ipitakaduwa - Chemistry

Lahiru Ipitakaduwa - Chemistry ලහිරු උදයප්‍රිය B.Sc.

Engineering (Hons)
University of Moratuwa

රසායන විද්‍යාව විෂය තර්කානූකූලව, නිවැරදි විෂය දැනුම අංගසම්පූර්ණව, විෂයේ ගැඹුරටම ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
ප්‍රතිඵල තුළින් ශක්තිමත් වු රසායන විද්‍යා පන්තිය.

🛑 ශක්ති විද්‍යාව ආරම්භය 🛑⭕ 2027 Theory⭕📌 ජූලි 11 සෙනසුරාදා 8.15 am ට.📌 ස්තානය - Ozone - MataraGroup Link: https://chat.w...
09/07/2026

🛑 ශක්ති විද්‍යාව ආරම්භය 🛑
⭕ 2027 Theory⭕

📌 ජූලි 11 සෙනසුරාදා 8.15 am ට.

📌 ස්තානය - Ozone - Matara

Group Link: https://chat.whatsapp.com/F3mTfg0jpHeCuGwraQMCba

රසායනවිද්‍යාව තර්කානුකූලව විශේෂ ක්‍රම ඔස්සේ ඉගෙන ගන්න Rank හදන තැනට එක්වන්න.🥇🎯

ඔබේ හොදම මිතුරන්ව දැනුවත් කරන්න.💯

කැපෙන්නම Chemistry, ඉංජිනේරු,
ලහිරු ඉපිටකඩුව

⭕ ජූලි මස වැඩ පිළිවෙළ ⭕විමසීම් :Call : 0779563833Whatsapp : 0779563833කැපෙන්නම chemistry, ඉංජිනේරු,ලහිරු ඉපිටකඩුව
05/07/2026

⭕ ජූලි මස වැඩ පිළිවෙළ ⭕
විමසීම් :
Call : 0779563833
Whatsapp : 0779563833
කැපෙන්නම chemistry, ඉංජිනේරු,
ලහිරු ඉපිටකඩුව

🛑 2026 Paper Revision  🛑🛑 Paper Class with Quality Discussion 🛑අප්‍රේල් 24 සිකුරාදා හෙට දින,8.00 am සිට 12 pm දක්වා⭕ Pap...
23/04/2026

🛑 2026 Paper Revision 🛑
🛑 Paper Class with Quality Discussion 🛑

අප්‍රේල් 24 සිකුරාදා හෙට දින,

8.00 am සිට 12 pm දක්වා
⭕ Paper 24 - Discussion

12.30 pm සිට 5.30 pm දක්වා
⭕ Full Paper 01 - Paper එක ලිවීම.

ස්තානය : කියුරෝ/CURO - Matara (ගජනායක මෝටර්ස් උඩු මහල)

🛑 Full Papers ලිවීම සදහා අලුතින් සහභාගී වෙන ළමයි Unit Revision ළමයි හෙට දින 12.30 pm ට Full Paper 01 ලිවීම සිදු කරන්න.

🛑 පදාර්ථයේ වායුමය අවස්තාව ආරම්භය - 2027 Theory අද (04/11) උදේ 8.00 am ට Ozone - Matara හිදී.⭕ගණන් කටපාඩම් කරන්නෙ නැතුව හ...
11/04/2026

🛑 පදාර්ථයේ වායුමය අවස්තාව ආරම්භය - 2027 Theory අද (04/11) උදේ 8.00 am ට Ozone - Matara හිදී.

⭕ගණන් කටපාඩම් කරන්නෙ නැතුව හිතලා තර්ක කරලා හදන්න ඔයා එන්නම ඕන පන්තිය මේක.⭕

️සියලු දැනුවත් කිරීම් සදහා පහත Whatsapp Group එකට Join වන්න. : https://chat.whatsapp.com/F3mTfg0jpHeCuGwraQMCba

05/03/2026

හුදෙක් මෙය මනඃකල්පිත සංකල්පයක් පමණි. එලෙසම මේ දිනවල මැදපෙරදිග රටවත් කේන්ද්‍රගතව පවතින යුද්ධය ඉක්මනින්ම නිමාවී සාමය උදා වේවා.🙏

🛑 මාතර නගරය තුළ ඉංජිනේරු උපාධිධාරියෙකු (මොරටුව විශ්වවිද්‍යාලය) විසින් මෙහෙයවන සියලුම ආකාරයේ ගණන් තර්කානුකූලව සාදන Quality ම වැඩ පිළිවෙල සහිත එකම රසායන විද්‍යා පන්තිය.💯

⭕පන්ති ආරම්භක දිනයන්⭕

🛑 මාර්තු 07 - සෙනසුරාදා හවස 1.00 pm ට. Ozone - Matara හීදී (නූපේ කීල්ස් සුපර් අසල)

🛑 මාර්තු 12 - බ්‍රහස්පතින්දා හවස 1.30 pm ට. Curo - Matara හීදී (ගජනායක මෝටර්ස් උඩු මහල)

📌️ පළමු දින ඇතුළත් වීමේදී Periodic Table & Log Table
Atomic Structure Tute
නොමිලේ ලබා ගත හැක.

⭕ සියලු විස්තර සදහා පහත Whats app Group එකට Join වන්න.
https://chat.whatsapp.com/CFjLpModLNHDymYU34WA9W?mode=hq1tcla

විමසීම් :
Call : 0779563833
Whatsapp : 0779563833

කැපෙන්නම chemistry, ඉංජිනේරු,
ලහිරු ඉපිටකඩුව

අයනික සමතුලිතතාව (pH) ආරම්භයපෙබරවාරි 15 ඉරිදා 5.30 pm ට, Ozone - Matara ආයතනයේදී.වැඩිදුර දැනුවත් කිරීම පහත Whatsapp Grou...
15/02/2026

අයනික සමතුලිතතාව (pH) ආරම්භය

පෙබරවාරි 15 ඉරිදා 5.30 pm ට, Ozone - Matara ආයතනයේදී.

වැඩිදුර දැනුවත් කිරීම පහත Whatsapp Group එක හරහා සිදුවේ.https://chat.whatsapp.com/K3iYLvXZQkPHANwxg0evkB

🛑 එදිනෙදා Theory කරන ටික ආවරණය වන පරිදි වූ ප්‍රශ්න Tute හෙවත් Tute Papers 10 ක්, Model Paper structured, Essey ප්‍රශ්න Tute එකක්, Past Paper Structured, Essay ප්‍රශ්න, Past Paper Mcq සියල්ල සමගින් නැවත් Revision යාමට අවශ්‍ය නොවන පරිදි අංගසම්පූර්ණව pH කොටස ආවරණය කිරීම සිදු වේ.

⭕ සමතුලිතතාව නොකරපු අයට, කරලත් අවුල් අයට, සමතුලිතතාවයේ ගණන් වැඩිපුර නොසාදපු අයට, ආදී ඕනෑම 2026 A/L ළමයෙකුට අප පන්තිය හා සම්බන්ධ විය හැක.

🛑 Syllabus එකේ Content එක වැඩිම පාඩම ළමයි අමාරු යැයි කියන පාඩම ඔබගේ ආසම සහ ලේසිම පාඩම බවට පත් කිරීම නියත වශයෙන්ම අප සිදු කරනු ලැබේ.

#විභාගයට_එන_සියලුම_වර්ගයේ_ගණන්_හදන_ප්ශ්න_කරන_එකම_පන්තිය

විමසීම් :
Call : 0779563833
Whatsapp : 0779563833

#කැපෙන්නම_Chemistry
ඉංජිනේරු | Lahiru Ipitakaduwa

🛑 සමතුලිතතාවය ආරම්භය 🛑⭕ 2026 AL⭕ජනවාරි 11 ඉරිදා 5.30 pm ට, Ozone - Matara ආයතනයේදී.වැඩිදුර විස්තර සදහා පහත Whatsapp Grou...
11/01/2026

🛑 සමතුලිතතාවය ආරම්භය 🛑
⭕ 2026 AL⭕

ජනවාරි 11 ඉරිදා 5.30 pm ට, Ozone - Matara ආයතනයේදී.

වැඩිදුර විස්තර සදහා පහත Whatsapp Group එකට Join වන්න. https://chat.whatsapp.com/K3iYLvXZQkPHANwxg0evkB

සමතුලිතතාව නොකරපු අයට, කරලත් අවුල් අයට, සමතුලිතතාවයේ ගණන් වැඩිපුර නොසාදපු අයට, ආදී ඕනෑම 2026 A/L ළමයෙකුට අප පන්තිය හා සම්බන්ධ විය හැක. ( චාලක රසායනය පාඩම නොකරන ලද ළමුන් සදහාද අවබෝධ කර ගත හැකි පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.)

🛑 Syllabus එකේ Content එක වැඩිම පාඩම ළමයි අමාරු යැයි කියන පාඩම ඔබගේ ආසම සහ ලේසිම පාඩම බවට පත් කිරීම නියත වශයෙන්ම අප සිදු කරනු ලැබේ.

විමසීම් :
Call : 0779563833
Whatsapp : 0779563833

#රසායන_විද්‍යාව_තර්කානුකූලව
Chemistry | Lahiru Udayapriya

ඔබ, ඔබ ගැන විස්වාස නොකරන තාක් ඔබට ජය ගැනීමට නොහැකි බවද හොදින් මතක තබා ගන්න⚠️️විමසීම් :Call : 0779563833Whatsapp : 077956...
06/01/2026

ඔබ, ඔබ ගැන විස්වාස නොකරන තාක් ඔබට ජය ගැනීමට නොහැකි බවද හොදින් මතක තබා ගන්න⚠️️

විමසීම් :
Call : 0779563833
Whatsapp : 0779563833

#රසායන_විද්‍යාව_තර්කානුකූලව
Chemistry | Lahiru Udayapriya

05/01/2026

🛑 2026 Theory
Whatsapp Group https://chat.whatsapp.com/K3iYLvXZQkPHANwxg0evkB

🛑 2026 Paper Revision
https://chat.whatsapp.com/LEHiZtDQsiaEqsoTL237Nj

🛑 2026 Unit Revision
https://chat.whatsapp.com/E28RJ21dlVPJ4hvx2cY8wN

🛑 2027 Theory
https://chat.whatsapp.com/F3mTfg0jpHeCuGwraQMCba

🛑 2027 Reverce Class (Organic Chemistry Class)
https://chat.whatsapp.com/CM9QRBlFDioChEdX438oxk

විමසීම් :
Call : 0779563833
Whatsapp : 0779563833

#රසායන_විද්‍යාව_තර්කානුකූලව
Chemistry | Lahiru Udayapriya

Address

Sagarika Tyre House, Matara Road
Kamburupitiya
81100

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Ipitakaduwa - Chemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category