43 Agroz

43 Agroz The official page of the 43 rd Batch of Faculty of Agriculture, University of Ruhuna 🎓

43 Agroz 💪❤️කැම්පස් එකට ආවට පස්සේ අපේ batch එක කරපු පලවෙනි event එක - Insight 2021 ✨කාලෙකට පස්සේ faculty එකේ තිබුණ හොදම ...
30/10/2025

43 Agroz 💪❤️

කැම්පස් එකට ආවට පස්සේ අපේ batch එක කරපු පලවෙනි event එක - Insight 2021 ✨

කාලෙකට පස්සේ faculty එකේ තිබුණ හොදම event එක කියලා තමයි බලන්න ආපු හැමෝම කිව්වේ. ඉතින් අද වෙද්දී අවුරුදු 4 ක් ගත වෙලා. අපි හැමෝම දැන් faculty එකේ නැතිවුනත් අපේ batch එකේ උන් හැමෝටම මතක් ඇති අපේ insight එක වෙනුවෙන් කාපු කට්ට. ඇත්තම මතක නම් ගොඩායි...... 🥹💔

43 එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ කියලා පෙන්න මේ photos ටික හොදටම ඇති. අපේ කොල්ලො කෙල්ලො සතියක් වගේ පොඩි කාලයක් ඇතුලත academic, batch meet, assignments, කලින් දවසේ දාපු exam time table හැමදේමත් එක්ක හැමෝගෙම එකමුතුවෙන් කොහොමහරි ඒක කාලා.
Insight 2021 done and dusted 💪❤️

ඔයාලගෙත් මතකයන් පහලින් ලියාගෙන යමු....

43 මතක පොතට..... ✨



නන්නාදුන මුහුණු අතරඑක එකා අහුලගෙනටිකෙන් ටික බැදුනුසහෝදර බැමි...අපේ මගේ කියලා වෙනසක් නැතුව හැමදේම බෙදා ගත්තෙ ඒ හින්දා වෙන...
16/01/2025

නන්නාදුන මුහුණු අතර
එක එකා අහුලගෙන
ටිකෙන් ටික බැදුනු
සහෝදර බැමි...

අපේ මගේ කියලා
වෙනසක් නැතුව
හැමදේම බෙදා ගත්තෙ
ඒ හින්දා වෙන්න ඇති...

Assignments,mid අස්සේ
ජීවිතෙ ගෙවුනත්
අපි එකට හිනාවුනු
වරු ගනන් ඇති..

දැනෙනවද මේ ගෙවෙන්නෙ
අවසාන කාර්තුව....
ගැලරියත් මේ තරම්
පිරෙන්නෙ,
ඒ හින්දා වෙන්න ඇති....

සටහන - චීස් ✍


#අවසන්වසරේසරසවියේ

සරසවියේ අවසන් වසර 🥺❤️Batch Meet 2024 ⚽️🏃🏻‍♂️43rd Agroz 🍃
09/12/2024

සරසවියේ අවසන් වසර 🥺❤️
Batch Meet 2024 ⚽️🏃🏻‍♂️
43rd Agroz 🍃

අවුරුදු තුනක්.....🥹❤️43 න් 43 ට ආදරණීය පුංචි මතකයක්.....🫶✨රෝස රොබරෝසියන් නැතිමුත් සරසන්න බිම        හරිතයේ මද සුලං රැලි ...
08/10/2024

අවුරුදු තුනක්.....🥹❤️
43 න් 43 ට ආදරණීය පුංචි මතකයක්.....🫶✨

රෝස රොබරෝසියන් නැතිමුත් සරසන්න බිම හරිතයේ
මද සුලං රැලි පලස අතුරයි කහ මලින් මාවත් දිගේ
රණ මොණරු හනිකට රගයි පිල් විහිදමින් ආඩම්බරේ
සුබසිංහෙ දිය රැලි මතින් නෙක රටා මවනා රගේ

ගල් බැම්මේ සීරුවට වැටෙනා නා මල් පෙතිද සුලගින් වැනේ
මල්පාරේ අත් අරන් ඇවිදන පෙම්වතුන් සියොතුන් වැනේ
තුන් වසරකුත් නිමව ඇති සිව් වසර සරසවි දිවිමගේ
මදනලේ නුබ හෙමින් ඉගිලෙන් තරවටුව නොරිදන් අනේ

_මරියා_




"Cheers to 3 years of growth, learning, and unbreakable bonds! Here's to the 43rd batch of the Faculty of Agriculture, U...
16/08/2024

"Cheers to 3 years of growth, learning, and unbreakable bonds! Here's to the 43rd batch of the Faculty of Agriculture, University of Ruhuna, continuing to cultivate success and friendships"
🧑‍🎓🌾




43 අපි ❤️
17/04/2024

43 අපි ❤️

දන්නෝ දනිති ❤️❤️❤️

Insight 43 rd Batch 💪❤️Done and Dusted ✅43 Agroz 🌾FOA💚 UOR ❤️2022.10.19.
04/03/2024

Insight 43 rd Batch 💪❤️
Done and Dusted ✅
43 Agroz 🌾
FOA💚 UOR ❤️
2022.10.19.

Address

Mapalana, Kamburupitiya
Kamburupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when 43 Agroz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share