MR/Meepavita K.V

MR/Meepavita K.V A school awarded with National Productivity Gold Award - 2007

පාසල් පුස්තකාල සතිය වෙනුවෙන් පවත්වන ලද පොත් පෙරහර📖️2025.10.30
31/10/2025

පාසල් පුස්තකාල සතිය වෙනුවෙන් පවත්වන ලද පොත් පෙරහර📖️
2025.10.30

08/10/2025
08/10/2025

Thank You Prathiba Media Network for choosing our school.🙏

ප්‍රතිභා මාධ්‍ය ජාලය මගින් අද දිනයේදී පාසලේ දුවා දරුවන් සඳහා සිදු කරන ලද මාධ්‍ය වැඩමුළුව..2025.09.16
17/09/2025

ප්‍රතිභා මාධ්‍ය ජාලය මගින් අද දිනයේදී පාසලේ දුවා දරුවන් සඳහා සිදු කරන ලද මාධ්‍ය වැඩමුළුව..
2025.09.16

26/08/2025

"මතකාවර්ජන"

"අවසරයි සමුදෙන්න ගුරු තරුව සොඳුරු"ගුරු උපහාර - 2025
26/08/2025

"අවසරයි සමුදෙන්න
ගුරු තරුව සොඳුරු"

ගුරු උපහාර - 2025

පරිසර නියමු හරිත පදක්කම් ප්‍රදානය...🌿
22/08/2025

පරිසර නියමු හරිත පදක්කම් ප්‍රදානය...🌿

විද්‍යාලයීය පෝෂණ වැඩසටහනට සමගාමීව පැවැත්වූ "නිවැරදිව ආහාර ගැනීමේ පිළිවෙත්" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන...2025.08.07
07/08/2025

විද්‍යාලයීය පෝෂණ වැඩසටහනට සමගාමීව පැවැත්වූ "නිවැරදිව ආහාර ගැනීමේ පිළිවෙත්" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන...

2025.08.07

නිකිණි පොහොය නිමිත්තෙන් පැවැත්වූ පෙර පෝදා වැඩසටහන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පැවැත්වූ ආශිර්වාද ...
07/08/2025

නිකිණි පොහොය නිමිත්තෙන් පැවැත්වූ පෙර පෝදා වැඩසටහන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පැවැත්වූ ආශිර්වාද පූජාව

2025.08.07

සංගීතය කලාප තරඟ - හාර්මෝනියම් ඒකල අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් 08 ශ්‍රේණියේ දිනුකි නවෝද්‍යා ශිෂ්‍යාවට සහ හංසජ ප්‍රමෝධ්‍ය...
07/08/2025

සංගීතය කලාප තරඟ - හාර්මෝනියම් ඒකල අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් 08 ශ්‍රේණියේ දිනුකි නවෝද්‍යා ශිෂ්‍යාවට සහ හංසජ ප්‍රමෝධ්‍ය ශිෂ්‍යයාට විදුහල්පතිතුමා විසින් ත්‍යාග පිරිනැමීම.

2025.07.23

"නියමු අබිසෙස් - 2025" - ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය2025.07.16
07/08/2025

"නියමු අබිසෙස් - 2025" - ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය

2025.07.16

ඇසළ පොහොය නිමිත්තෙන් මාර/ මීපාවිට කණිෂ්ඨ විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් පවත්වන ලද සව් දන්සල...සහාය දැක්වූ සැමට තුති💐
12/07/2025

ඇසළ පොහොය නිමිත්තෙන් මාර/ මීපාවිට කණිෂ්ඨ විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් පවත්වන ලද සව් දන්සල...

සහාය දැක්වූ සැමට තුති💐

Address

Kamburupitiya

Telephone

+94779883614

Website

Alerts

Be the first to know and let us send you an email when MR/Meepavita K.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category