Thilanka Teacher - තිලංකා ටීචර්

Thilanka Teacher - තිලංකා ටීචර් Primary teacher
Grade 1,2

National diploma in teaching Primary

18/05/2026

2 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ
👉"ජලය සමග සෙල්ලම් " පාඩමට අදාළව අපි කරපු තවත් ක්‍රියාකාරකමක්...
👉තැනකින් තැනකට ජලය ගෙන යා හැකි බව තහවුරු කර ගැනීමට..

10/05/2026

බුදු සරණයි මගේ පොඩ්ඩන්ට...
"අහුලමින් මුතු අකුරු...
පාට කරමු හීන පොකුරු ..."

2 ශ්‍රේණියේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාඩමට අදාළව පළා වර්ග හඳුනා ගෙන , පළා වර්ග ආහාරයට ගත්තාම ලැබෙන වාසි හඳුනාගෙන හරි...
09/05/2026

2 ශ්‍රේණියේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාඩමට අදාළව පළා වර්ග හඳුනා ගෙන , පළා වර්ග ආහාරයට ගත්තාම ලැබෙන වාසි හඳුනාගෙන හරිම සතුටින් මගේ පොඩ්ඩෝ හදපු පළා වට්ටි.....

ඒ වගේ වැඩවලට හරීම කැමතියි පොඩ්ඩෝ ටික..
#තිලංකාටීචර්

ටීචර් අද පාට පෙට්ටියක් වගේ. ... මගේ පොඩ්ඩො කිවුවෙ එහෙමයි...🤭🤭🤭😁😁😁😁
09/05/2026

ටීචර් අද පාට පෙට්ටියක් වගේ. ... මගේ පොඩ්ඩො කිවුවෙ එහෙමයි...🤭🤭🤭😁😁😁😁

25/12/2025

මගේ අලුත් යාළුවෝ.....
බුදු සරණයි මගේ පොඩ්ඩොන්ට ..
❤❤❤❤
#ටීචර්

...අදට ගුරු දිවියට වසර 08යි...අද වගේ මතකයි සිරිධම් පින් බිමට පත්වීම් ලිපියත් අරන් ගියපු මුල්ම දවස ...ඉන් පස්සෙ සර්වේශස් ...
23/10/2025

...අදට ගුරු දිවියට වසර 08යි...
අද වගේ මතකයි සිරිධම් පින් බිමට පත්වීම් ලිපියත් අරන් ගියපු මුල්ම දවස ...
ඉන් පස්සෙ සර්වේශස් විදු මව් වෙත ගියපු දවස..

ආදරණීයන් රැසක් මුණ ගැහැනු
අවුරුදු 08ක්...
දරුවන් සිය ගණනකට අකුරු කරපු
අවුරුදු 08ක්..

ඉතිං සතුටින් ඉදිරියටත් දහස් ගානක් දරුවොන්ට අකුරු කරන්න මං හරිම සතුටින් ලෑස්තියි ...
🌻🌻🌻🌻🌻🌻🌻

07/10/2025

Teacher's Day Celebrating ...
🌷🌷🌷🌷🌷🌷

😊😊😊😊
06/10/2025

😊😊😊😊

පොඩ්ඩෝ එක්ක ළමා දින සැමරුම ....
02/10/2025

පොඩ්ඩෝ එක්ක ළමා දින සැමරුම ....

"අහුලමින් මුතු අකුරු       පාට කරමු හීන පොකුරු ....."    තවමත් එකතු උනේ නැති ආදරණීය පොඩ්ඩෝ whatsapp පණිවිඩයක් තියන්න....
02/10/2025

"අහුලමින් මුතු අකුරු
පාට කරමු හීන පොකුරු ....."
තවමත් එකතු උනේ නැති ආදරණීය පොඩ්ඩෝ whatsapp පණිවිඩයක් තියන්න....

2025 1 ශ්‍රේණිය වැඩ ආරම්භ කළා අපි....අද ඉතිං හඳුනා ගැනීමක් විතරයි .පොඩි වැඩ ටිකක් කළේ...බුදු සරණයි චූටි පැටවුන් හැමෝටම ....
28/09/2024

2025 1 ශ්‍රේණිය වැඩ ආරම්භ කළා අපි....
අද ඉතිං හඳුනා ගැනීමක් විතරයි .පොඩි වැඩ ටිකක් කළේ...බුදු සරණයි චූටි පැටවුන් හැමෝටම ..
"බුද්ධි" රන්සෑගොඩ

Address

Kanthi , Koraburuwana, Ransegoda
Kamburupitiya
81064

Telephone

+94743285040

Website

Alerts

Be the first to know and let us send you an email when Thilanka Teacher - තිලංකා ටීචර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thilanka Teacher - තිලංකා ටීචර්:

Shortcuts

Share

Category