Chandani Miss History

Chandani Miss History අම්මා වගේ ආදරෙන්
ජීවිතය එක්ක ඉතිහාසය

චාන්දනී මිස්

01/02/2026
📍 සෑම මසකම මුද්‍රිත නිබන්ධනයක් සපයනු ලැබේ.📍 Online දරුවන්ට ඔබට පහසු ආයතනයකින් හෝ PDF ක්‍රමයට නිබන්ධන ලබා ගත හැක. 📍 Onlin...
26/12/2025

📍 සෑම මසකම මුද්‍රිත නිබන්ධනයක් සපයනු ලැබේ.

📍 Online දරුවන්ට ඔබට පහසු ආයතනයකින් හෝ PDF ක්‍රමයට නිබන්ධන ලබා ගත හැක.

📍 Online දරුවන් සඳහා Recordings දවස් 3ක් දක්වා ලබා දෙනු ඇත.

📍 Online සම්බන්ධවන දරුවන් සියාත්‍රා වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය යුතුයි.

📍 දරුවන්ට මතක තබාගැනීමට අසීරු විෂය කරුණු කවි ගීත හා කෙටි ක්‍රම ඇසුරින් මතකයේ රැඳවීමට කටයුතු කරනු ලැබේ.

📍 ගුරුවරිය, රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පළමු කණ්ඩායමේ සමාජ අධ්‍යයනය විෂය පිළිබඳ පුහුණුවත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳවත් උපාධිධාරිනියකි.

📍 පුරා වසර 21ක් අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයේ උත්තරපත්‍ර පරීක්ෂකවරියකි.

📍 කාල සටහන සහ වෙනත් තොරතුරු ගැන දැනගැනීම සඳහා පහත අංකවලට දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

Call: 071 4100017 / 071 8005675
WhatsApp: 071 4100017

අහගෙන ඉදියත් A ඇති..
09/05/2025

අහගෙන ඉදියත් A ඇති..

2025 වසරේ 6 ශ්‍රේණිය සදහා නව පන්ති ඇරඹීම
31/10/2024

2025 වසරේ 6 ශ්‍රේණිය සදහා නව පන්ති ඇරඹීම

නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා  🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰  🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰💐💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐
16/10/2024

නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰 🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰💐💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐

13/02/2024

2024 සමාරම්භය - ලංකාවට ම Online ඉතිහාසය - චාන්දනී මිස්
පෙබරවාරි 16 සිට

වැඩි විස්තර සඳහා පහත අංක සඳහා ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
071 41 000 17
071 800 56 75

නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන් දිනක් වේවා
16/10/2023

නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන් දිනක් වේවා

https://youtu.be/l4LjklrQe0Eමහසෙන් රජු පිලිබද ඔබ දැන ගත යුතුම විඩියෝවකි.
08/06/2023

https://youtu.be/l4LjklrQe0E
මහසෙන් රජු පිලිබද ඔබ දැන ගත යුතුම විඩියෝවකි.

ඉතිහාසය - චාන්දනී මිස් 071 800 56 75

ඉතිහාසය අවසන් සම්මන්ත්‍රණය
18/05/2023

ඉතිහාසය අවසන් සම්මන්ත්‍රණය

Address

Kamburupitiya

Telephone

+94714100017

Website

Alerts

Be the first to know and let us send you an email when Chandani Miss History posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category