Bulathsinhala National College

Bulathsinhala National College බුලත්සිංහල ජාතික පාසලේ පැරණිතම ෆේස්බුක් ගිණුම

04/06/2024

බුලත්සිංහල ප්‍රදේශයට බලපෑ ගංවතුර, නායයෑම් වලින් පොත්පත් අහිමි වූ හෝ විනාශ වූ බුලත්සිංහල ජාතික පාසලේ නංගිලා මල්ලිලා, දූලා, පුතාල ඉන්නවනම් 0770550618 අංකයට ඇමතුමක් ලබා දෙන්න. ආදි ශිෂ්‍ය සංගමය ඔබට උදව් කිරීමට ඔබ වෙනුවෙන් සිටියි. 🩵

18/03/2024
තොරතුරක් ලැබුනොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන්න.
03/06/2023

තොරතුරක් ලැබුනොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන්න.

තව දින කීපයයි ඉතිරිවෙලා තියෙන්නෙ.. හැකි හැමෝම තියෙන ප්‍රමාණයෙන් පුළුවන් දෙයක් අරිත්‍යාග කරන්න.. ඔබේ පරිත්‍යාගය අපේ පාසලේ...
24/12/2022

තව දින කීපයයි ඉතිරිවෙලා තියෙන්නෙ.. හැකි හැමෝම තියෙන ප්‍රමාණයෙන් පුළුවන් දෙයක් අරිත්‍යාග කරන්න..
ඔබේ පරිත්‍යාගය අපේ පාසලේ අපේම නංගිලා මල්ලිලාට, දුවා දරුවන්ට, ඔවුන්ගේ අනාගතයට ශක්තියක් වේවි..
ඔබට පරිත්‍යාග කිරීමට මේ අවස්ථාවේ නොහැකිනම් මෙම පෝස්ටුව Download කර ඔබේ ගිණුමේ පළකරීමෙන් තවත් කෙනෙක් දැනුවත් කිරීමට කාරුණික වන්න. ❤️‍🩹🙏
- OB -

" පුංචි හිතක් - පිරෙන පොතක් " - 2022මේ ගෙවෙන්නෙ හැමෝටම ගොඩක් අමාරු කාලයක් තමයි.. ඒත් අපි පුළුවන් හැටියට ආර්ථික අපහසුතා ත...
14/12/2022

" පුංචි හිතක් - පිරෙන පොතක් " - 2022

මේ ගෙවෙන්නෙ හැමෝටම ගොඩක් අමාරු කාලයක් තමයි.. ඒත් අපි පුළුවන් හැටියට ආර්ථික අපහසුතා තියෙන පුංචි පැටවුන්ට උදවු කරමු..

අලුත් අවුරුද්දක් ලබද්දි පිනක් කරගන්න හිතනවනම් මේ තමයි වටිනාම සහ හොඳම පින..

ලෝකෙ කොහේ කොතන හිටියත් ඉගෙන ගත්ත ඉස්කෝලෙට තියෙන ආදරේ හිතේ පරිස්සමට තියාගෙන ඉන්න ඕනම කෙනෙකුට මේ වැඩසටහනට පරිත්‍යාග කරන්න පුළුවන්..

ඒක පෑනක් පැන්සලක් මකන කෑල්ලක් වෙන්න පුළුවන්.. කමක් නෑ.. පුළුවන් හැටියට දෙන්න.. එන්න අපහසුතා තියෙන අය අපිට කතා කරන්න.. අපි එන්නම් ඔයාල ලඟටම..

ඒ වගේම ඔයාල මේ වැඩසටහන වෙනුවෙන් කරන සෑම පරිත්‍යාගයක්ම අවසාන සතය දක්වාම අපි වගකියනවා..! ❤️‍🩹

ඉතිං අද ඉඳන් පටන් ගමු..!
31 වෙන්න තව ටික දවසයි තියෙන්නෙ.. 🖤🙏

සංවිධානය :
(ආදි ශිෂ්‍ය සංගමය - බුලත්සිංහල ජාතික පාසල)

10/12/2022
අමතක නොවන මතක පිරුණ සුන්දර බිමටඑදා වගේම ආදරය අරන් ඔබත් එන්න.. 🖤හැකි තරම් Share කරන්න.. ඔබේ පාසල් මිතුරන් දැනුවත් කරන්න්න...
09/12/2022

අමතක නොවන මතක පිරුණ සුන්දර බිමට
එදා වගේම ආදරය අරන් ඔබත් එන්න.. 🖤
හැකි තරම් Share කරන්න.. ඔබේ පාසල් මිතුරන් දැනුවත් කරන්න්න..

09/11/2022

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් භෞතිකව පැවැත්වීමට නොහැකි වූ බුලත්සිංහල ජාතික පාසලේ ආදි ශිශ්‍ය සංගමය නැවත සක්‍රීයව ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ඒ සඳහා පාසලට ආදරය කරන ගෞරව කරන ආදි සිසු ඔබගේ පැමිණීම සහ සක්‍රීය දායකත්වය බෙහෙවින් අගය කොට සලකන්නෙමු.

දිනය සහ වේලාව ඉදිරියේදී මෙම සමූහය තුලින් දැනුවත් කිරීමට කටයුතු කරන අතර ඔබගේ මිතුරන්ද මෙම සමූහයට එකතු කරගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.!

අලුත්වෙමු..! අලුත් කරමු..! බබලවමු අපේ පාසල..! ❤️‍🩹

Address

Bulathsinhala
Kalutara
12300

Website

Alerts

Be the first to know and let us send you an email when Bulathsinhala National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category