Ceylon Mom Japan Visa & Academy

Ceylon Mom Japan Visa & Academy Japan language and visa academy

20/02/2025

Ceylon MoM Japanese Academy ❤️
Students Visa 100%
Congratulations !!
Our Students❤️🥰

Japan student life 🇯🇵👍
22/06/2024

Japan student life 🇯🇵👍

ලංකාවේ ඉද්දී ගෙදරට එන බිලක් ගැනවත් අදහසක් නැති අපි ආවම මෙහේ බිල් සේරම බලාගන්න ඕනා
ලයිට් බිල්, වතුර බිල්, ගෑස් බිල්, ෆෝන් බිල්, ඉන්ෂූවරන්ස් බිල් apartment cost, දිනයට අදාලව ගෙවුවේ නැත්නම් පොලියක් හැදිලා වැඩි පුර ගෙවන්න ඕනා. 😒 ගෙවන්න පරක්කු වුනාම පාට පාටින් බිල් එනවා 😂එතකොට තව මරේ මරු... එක ජොබ් එකක් කරලා හම්බෙන පඩියෙන් මේ හැමදේම කරන්නත් අමාරු වෙනවා... ජොබ් එකක් නැතුව මාසයක් වගේ ඉන්නවා කියන්නේ ඒ මාසෙටත් අදාලව ඊටපස්සේ ඩබල් වැඩ කරලා ඒ මිස් වුන එක අල්ලන්න එනවා... Target එකක් තියාගෙන වැඩ කරද්දී මම කියන්නේ අහ් පඩිය මෙච්චරයි අහ් මේකෙන් මේක කරනවා මේ ගානෙන් අරක කරනවා කියලා හිතාගෙන ඉද්දී අප්පටසිරි වෙන්න සහලෝල උණක් ගන්නවා සතියක් ඇදේම ඉන්න... ජොබ් එකට නොයන පාඩුව විතරක් නෙමෙයි ඒ ටිකේ කෑම බීම බෙහෙත්වලට ඊටවඩා වියදම්.. ප්ලෑන් කරන් හිටපු ඔක්කොම ඉවරයි. 🥺💔. උණ තියාගෙනත් මොන අමාරුකම් මැද වුනත් වැඩට යන අපේ කෙල්ලෝ කෝල්ලෝ ඉන්නවා... ජීවීතේ කොච්චර ලස්සන වටිනා දවස් තිබ්බත් එදාටත් වැඩට යන අය ඉන්නවා. සහ වැඩට ය්න්නම වෙනවා.. ලංකාවෙන් එන්න කලින් දැක්ක සුන්දර ලෝකේ ආවම නැ. කොහේහරි ඇවිදින්න යන්න ආස වුනත් සල්ලි නැති වෙන්න පුලුවන්. හිතේ හැටියට කාලා බීලත් නෙමෙයි. ඍතු තිබ්බත් සල්ලි නැති නිසා ඍතු පවා මිස් වෙලා යනවා. Student කාලේ වගකීම් වැඩි කියලයි මට හිතේන්නේ.. ලංකාවේදී කාටවත් ණය තිබ්බේ නෑ ඒකට දැන් හැමතැනටම ණයක්. ස්කූල් ෆී කියන්නේ කොහොමත් ණය ලෝකයක් 🥲 ගේවාගන්නකම් හිතට නිදහසක් ණෑ.. වෙලාවකට හිතෙනවා හොදට කාලා බීලා හිටිය මම ණය ලෝකෙකට අඩිය තිබ්බේ කියලා.. සමහර මාස තියේ රිම් එකෙන් යන්නේ.
බෙල්ල මුලටම හිර වෙලා ඉන්නේ. මාර පීඩනයක්.. අම්මෝ ඒ වගේම සමහර දවස් තියේ කන්නවත් නැති 🥲 ඒ වෙලාවට මට මං ගැනම පව් හිතෙනවා. මං දැකලා තියේ සමහර අය මෙහේ අමාරු වුන ගමන් ගෙදරින් සල්ලි ඉල්ලගන්න. ඇත්තටම තව මොහොතක් ඉවසලා ඔයාම ගේම ගහගන්න බලන්න.. මටනම් කන්න නැති දවස් පවා ඇවිත් තියේ ඒත් ගෙදර අය ඒවවත් දන් ණැ.. මොකද ඒවා ඇත්තටම එයාලට කියන් නෑ කතා කරාම ඕ කෑව හොදට කෑවා වගේ ඉන්නවා.. ඇත්තටම අපිට අමාරු වුන ගමන් එයාලගෙන් සල්ලි ඉල්ලගන්න එයාලා සල්ලි වගා කරන් ණෑනේ. කොහොමහරි වියදම් කරලා එවුවා අපි ඉතින් කොහොමහර්ජ් ගේම ගහග්න්න ඕනා...ඒ වගේම තමා මෙහෙදී මම දැක්ක දෙයක් තමයි ලංකාවේ අපේම අය අපිට උදව් කරන්න තියන කැමැත්ත උනන්දුව ටිකක් අඩුයි.. ඒකට 50% හේතුව කට්ටියට ජොබ් සෙට් කරලා දීලා හෝ මෝනම හරි උදව්වක් කරලා ඌ ඒකෙන් හොදට බැට කාලා ඇති. ඒ වගේම ඌ ඒ තැනට යන්න මාර ගේමක් දෙන්න ඇති... එහෙම හිතනකොට හිතෙනවා මොකටද මං මේක හරි ලේසියෙන් තව් එකෙක්ට දෙන්නේ කියලා... සමහර අය හරිම ආත්මාර්තකාමි.. එහෙම වෙන්න අනිවා සදාරණ හේතුවක් ඇති.. ඇත්තටම තමන්ට තමන් විතරයි ඒක මතක තියාගන්න.. ඒ වගේම තමයි උබට ජොබක් නැතුව ඉද්දී උබට ජොබක් සෙට් කරලා දුන්න කෙනාව කවදාවත් අමතක කරන්න එපා. ඒ වගේම උබට කන්න නැතුව ඉද්දි උබට කීයක් හරි දුන්න කෙනාවත් හිතේ උඩින්ම තියාගනින්.. උන් තමා මනුස්සකම පිරුණු මිනිස්සු.. අහ් මං දැකපු තව දෙයක් තමයී 😁 සෙට් වෙලා ඉන්න කෙල්ලෝ කොල්ලෝ ලංකාවේ ඉන්න අය කොල්ලා මෙහේ යාලුවෝ එක්ක අඩියක් ගහන්න යද්දි පවා යන්නේ කෙල්ලෙට බොරු කියලා ඇත්ත කීවොත් ඔලුව කන නිසා මේක දකින ඔයාගේ කොල්ලා ඉන්නේ වෙන රටකනම් ඇත්තටම උට පොඩ්ඩක් චාන්ස් එක දෙන්න උගේ නිදහස බුක්ති විදින්න මොකද ඌ ඒ වෙලාවෙන් ගන්න ආතල් එකෙන් උගේ සතියක එහෙම නැත්නම් මාසෙක එහෙමත් නැත්නම් මුලු ජීවීතේම තියෙන stress එක වෙනුවෙන් වෙන්න පුලුවන්න්.. එ වගෙම එහෙම අවස්ථාවක් ගන්න ඌ දින ගනිනවා වෙන්න පුලුවන් බං.. එ නිසා පුලුවන් තරම් උන්ට support එකක් වෙන්න.. උන් මෙහෙ මාර ගෙමක් ගහන්වා ජීවීතේ හදාගන්න.💙 අමතර දේවල් ටිකකුත් මම කිවුවද මංදා... 🙂.හරි අපි ආයෙත් එමු හරි කතාවට

මගේ අත්දැකීමෙන් සමහර දවස් තියේ බත් කාලාම නැති නොකාම ඉදපු දවස් හොදටම තියේ බත් නොකා පොඩි දේවල් කකා ඉදපු දවස් එහෙමත් තියේ. එහෙම වුනාම ඇගට මාර අමාරුයි දවස් ගනන් නිදිත් මරාගෙන බඩත් ගින්නේ ඉද්දී ඇත්තටම කලන්තය වගේ ඇවිදිනකොට පාවෙනවා වගේ 😞 එහෙම අවස්ථා ඔයාටත් ඇතිනේ.... ෆෝන් බිල් එක ගෙවාගන්න බැරුව බිල් එක කපලා ඩේටත් නැතුව වැඩටත් ගිහින් ගෙදරත් ඇවිල්ලා ගෙදර ඇවිල්ලත් ඩේටා නැතුව hotspot ටිකක් හිගාකාගෙන 🥲 ඉදපු දවසුත් තියේ.. එහෙම වුනාම හිතෙනවා මොකද්ද මේ හිගන ජීවීතේ කියලා.. Nihongo gakkou ඉන්න කාලේ ඊටපස්සේ senmon එකක් හොයාගන්නේ කොහොමද ඒකට ගෙවාගන්න සල්ලි hikkoshi වෙද්දී ඒවට සල්ලි එකපාර කොල 40,50 ඕන වෙලා හිර වෙද්දී දෙවියෝ තමයි සිහි වෙන්නේ...කන්න දෙයක් ගන්න ගියත් දෙපාරක් විතර හිතලා තමා ගන්නේ ආස දේවල් කොච්චර තිබ්බත් ගන්න විදිහක් නෑ ඒක ගත්තොත් හිර වෙනවා ඒක ගන්න සල්ලිවලින් බිලක් හරි ගෙවාගන්නවා කියලා හිතන්වා.. 😒 😩 student කාලේ parttime විතරනේ අපි කරන්නේ ඒකයි මෙච්චර අමාරු කියලා හිතනවා පස්සේ ජීවතේ ලස්සනම වෙයි කියලා හීන දකිනවා .පවුලේ අය නැති පාලුව දැනුනම ලෝකේටම ඇහෙන්න කෑ ගහලා අඩන්න හිතුන අවස්ථා නැතුව නෙමෙයි... ගැහැණු ලමයෙකුටනම් ඒක ටිකක් ලොකුවටම දැනෙනවා... කොල්ලෙක්නම් යාලුවෝ එක්ක අඩියක් ගහලා දුමක් දාලා ප්‍රශ්න මැකෙනකම් කියවයි... ජීවිතේ ගැන අවබෝධයක් ඇති වෙනවා මෙහෙම රටකට ආවම.. 😊 ඒත් හුරු ව්‍ර්න්න ලොකු කාලයක් යනවා.. පිටින් පේන්න අපි කොච්චර හිනා වෙලා හිටියත් අපි ඉන්නේ පට්ට අවුල් ගොඩක. ඉතින් ඔයාට මුන ගැහෙන ඕනම කෙනෙකුට හොදින් කතා කරපන් හොදින් වැලදගනින්.. පුලුවන් වෙලාවකනම් තවත් කෙනෙකුට උදව් කරන්න දෙපාරක් හිතන්න එපා..මෙහේ ඉන්න අය පුංචි දේවල්වලින් පවා හරි ලොකුවට සතුටු වෙන්නේ ඒකේ අස්සේ ලොකු කැප කිරීමක් තියෙන නිසා... සමහර දවස්වල කන කෑම මෙලෝ රහක් නෑ මෙලෝ ගුනයක් නෑ බඩ රවට්ටන්න කනවා... ඒ වෙලාවට තමන් ගැනම දුකක් හිතිලා අම්මගේ රස බත් එක මතක් වෙනවා..රට ජීවීත හිතන තරම් සුන්දර නැත්තේ මෙන්න මේ නිසා කියලයි මටනම් හිතෙන්නේ.. කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නෑ බුදු කට්ටක් බං මේක.. එන්නම ඕනා ඒක බලන්න.. කවුරුත් උබට ජපන් හොදයිද කොහොමද ඇහුවම කට්ට මොන වගේද කියලා කරුණු පහදන් නෑ... මොකද උන්ට වෙලාවක් නෑ... ඉතින් ලේසියෙන්ම උන් කියන්නේ බුදු කට්ටක් කියලා මේ නිසා..එතකොට උබලා හිතන්නේ ආන් ඌ ඊර්ෂ්‍යාවට තමා ඔය කියන්නේ උන්ගේ තියන පැලියාව කියලා.. ඇත්තටම ආයිත් තිබ්බ අඩිය ආපස්සට තියන්න බෑ මොකද බර ගානක් යට කරලා ඇවිත් ඉන්නේ. මොන ගේම ගහලා හරි අල්ලන්න ඉන්න ඕනා ගේම් එකක් මේක... මං ලංකාවෙදී හීන දැකපු ලෝකේ නෙමෙයි මේ.. එන්නම ඕනා ඒක තේරෙන්න.. ඉතින් උබත් ඇවිත් ගේමක් ගහපන් බැරි වෙන එකක් නෑ... ඉවසන් ඉදපන්... අල්ලන් ඉදහන්.... අපි හැමෝම දවසක දිනයි මේ ජපන් අහස යට...

みなさんがんばってください
🇱🇰🇯🇵❤️‍🔥
(copied මුල් අයිතිකරු සතුයි)

18/06/2024

❤️❤️

ජපන් භාෂාව මුලසිට  02 වන කණ්ඩායම ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️Ceylon Mom Japan Visa & Academy🇯🇵🇱🇰✅ජූනි මස නව ජපන් භාෂා ON...
13/06/2024

ජපන් භාෂාව මුලසිට 02 වන කණ්ඩායම
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

Ceylon Mom Japan Visa & Academy🇯🇵🇱🇰

✅ජූනි මස නව ජපන් භාෂා ONLINE පංති ආරම්භය 🎌

ඔබත් අවුරුදු 16 න් ඉහල ජපන් භාෂාව මුල සිට හැදෑරීමට බලාපොරොත්තු වන අයෙක් නම් ...

⭕️ පළමු කණ්ඩායම
ජූනි 15 සෙනසුරාදා රාත්‍රි 7.30

සහභාගි වීමට නොහැකි වු අය සදහා

🎯 දෙවන කණ්ඩායම

ජූනි 14 සිකුරාදා රාත්‍රි 7.30 Online නවතම පන්තිය ආරම්භ වේ.

🔴JLPT/NAT
විභාග ඉලක්ක කරගනිමින් ආරම්භ වේ.

✅ජපන් භාශාව මුල සිට සරලව
✅Grammar | Spoken | Listening | Kanji යන ජපන් භාෂාවේ සියළුම කොටස් ආවරණය කරනු ලැබේ.
✅ ප්‍රශ්න පත්‍ර් පුහුණුව
✅සම්මුඛ සාකච්ඡා පුහුණුව

Please join our whatsapp group for more information

World's Cleanest Airport 2024
13/06/2024

World's Cleanest Airport 2024

🇯🇵🇱🇰Apply for a Student Visa✅Choosing a school✅Understand the application process✅Prepare all the documents needed for t...
13/06/2024

🇯🇵🇱🇰Apply for a Student Visa

✅Choosing a school
✅Understand the application process
✅Prepare all the documents needed for the COE
✅After you receive your COE

This information assumes that you are applying from outside of the country. If you have a current visa to live in Japan then you should be able to change it to a student visa although you may need to provide a motivation letter to immigration. However, we do not recommend trying to change your visa as a tourist, you will have to go back home and apply at the consulate.

Japan is an island country in East Asia. It is in the northwest Pacific Ocean and is bordered on the west by the Sea of ...
13/06/2024

Japan is an island country in East Asia. It is in the northwest Pacific Ocean and is bordered on the west by the Sea of Japan, extending from the Sea of Okhotsk in the north toward the East China Sea, Philippine Sea, and Taiwan in the south.
Capital: Tokyo
Population: 125.1 million (2022) World Bank
Government: Democracy, Unitary state, Parliamentary system, Constitutional monarchy
Prime minister: Fumio Kishida
Area: 378,000 km²
Calling code: +81
Currency: Japanese yen (¥)

Ceylon Mom Japan Visa & Academy🇯🇵🇱🇰
07/06/2024

Ceylon Mom Japan Visa & Academy🇯🇵🇱🇰

Ceylon Mom Japan Visa & Academy🇯🇵🇱🇰✅ජූනි මස නව ජපන් භාෂා ONLINE පංති ආරම්භය 🎌 ඔබත් අවුරුදු 16 න් ඉහල ජපන් භාෂාව මුල සිට ...
07/06/2024

Ceylon Mom Japan Visa & Academy🇯🇵🇱🇰

✅ජූනි මස නව ජපන් භාෂා ONLINE පංති ආරම්භය 🎌

ඔබත් අවුරුදු 16 න් ඉහල ජපන් භාෂාව මුල සිට හැදෑරීමට බලාපොරොත්තු වන අයෙක් නම් ...

⭕️ පළමු දිනය
ජූනි 8 සෙනසුරාදා ) රාත්‍රි 6.30

🔴JLPT/NAT
විභාග ඉල්ක්ක කරගනිමින් ආරම්භ වේ.

✅ජපන් භාශාව මුල සිට සරලව
✅Grammar | Spoken | Listening | Kanji යන ජපන් භාෂාවේ සියළුම කොටස් ආවරණය කරනු ලැබේ.
✅ ප්‍රශ්න පත්‍ර් පුහුණුව
✅සම්මුඛ සාකච්ඡා පුහුණුව

✅ජපානය වෙත යාමට මග පෙන්වීම සහ වීසා උපදේශන සේවාව

✅නිසි ජපන් භාෂා දැනුමක් සහිතව ...
ජපානයේ අර්ධ කාලීන රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්න.
✅විශ්වාසවන්තම තැනින් ජපන් යන්න ... එන්න ... 🇯🇵✈️

✅ජපානයේ සිට පුහුණුවලත් ගුරුවරයෙක් මෙහෙයවන ලද එකම online පාඨමාලාව

🔴පහත link එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වෙන්න ⬇️
https://chat.whatsapp.com/DpJyNPtscLY9ImpTfBEvN8

Address

Kalutara
12000

Opening Hours

Monday 11:00 - 12:00
Tuesday 11:00 - 12:00
Wednesday 11:00 - 12:00
Thursday 11:00 - 12:00
Friday 11:00 - 12:00
Saturday 11:00 - 12:00
Sunday 11:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Mom Japan Visa & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share