25/12/2024
ගුරු අභිමාණි ප්‍රණාම 🎓🇩🇪☸️
ශ්‍රී ජින ධර්ම විද්‍යාලයට නිස්සරණධ්‍යාසයෙන් යුතුව කරන්නාවූ ඒ අමිල මෙහෙය වෙනුවෙන්
2024 ක් උදුවප් මස 15 වන දින ආලකමන්දා වේදිකා මස්ථකයේදී සම්මාන ලබා ගත් ආදරණිය ගුරුභවතුන් 🙏🎓🇩🇪☸️