Poorna Nirmal & MATHS

Poorna Nirmal & MATHS

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Poorna Nirmal & MATHS, Tutor/Teacher, Kalutara.

17/01/2026

අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක..❤️*

Poorna Nirmal Chanaka Nipun Supun Charuka Nihal Dharmasiri Anoma Srimathi

30/12/2025

✅ 2026 නව පන්ති ආරම්භය.

⚡ වැඩිපුරම වැඩ කරන 💯
⚡ වැඩිපුරම ප්‍රතිඵල 🅰️පෙන්වූ
⚡ දෙමාපිය 💯 විශ්වාසනීයත්වය මතම ගොඩනැගුණු ගණිත පන්තිය.

නෙවිත්මා ආයතනය රාවතාවත්ත
( ලුනාව ඇවිදින මන්තීරුව අසල )
゚viralシfypシ゚viralシalシ

30/12/2025

✅ 2026 නව පන්ති ආරම්භය.

⚡ වැඩිපුරම වැඩ කරන 💯
⚡ වැඩිපුරම ප්‍රතිඵල 🅰️පෙන්වූ
⚡ දෙමාපිය 💯 විශ්වාසනීයත්වය මතම ගොඩනැගුණු ගණිත පන්තිය.

කළුතර ඇරඹුම ආයතනය
( විද්‍යාල මාවත pizzahut පිටුපස )
゚viralシfypシ゚viralシalシ Poorna Nirmal Dananjaya Fernando

30/12/2025

*⭕ගණිතය ගොඩදාගන්න*
*තිබෙන අවසාන අවස්ථාව.*

> ✅ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වීමට සූදානමින් සිටන සියලූම ළමයි වෙනුවෙන් පවත්වන අධිවේගී පුනරීක්ෂනය.

* 🟥 දින 08 කින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය.

* 🟥 අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම.

* 🟥 කෙටි ප්‍රශ්න රටාවේ ලකුණු ඉහළ නැංවීම සඳහා කෙටි ප්‍රශ්න පත්‍ර 20ක් සාකච්ඡා කිරීම.

* 🟥 10න් 11 ට යන සිසුන් සඳහා මගහැරුනු 10 නැවත ආවරණය වීම.

> 1️⃣ පළමු සම්මන්ත්‍රණය
*⭕ 2026 ජනවාරි 03 සෙනසුරාදා *
*නෙවිත්මා ආයතනය රාවතාවත්ත මොරටුව*

_❇️ 01 - වර්ගජ සමීකරණ සහා පරිමාව._

> 👍අතහැරුනු ගණිතය නව වර්ශයේ මුල සිට දින 08ක කෙටි කාලයක් තුළදී නැවත ආවරණය කරගමු.

*🟢 විමසීම් - 076 2832695*

゚viralシfypシ゚viralシalシ
Poorna Nirmal Dananjaya Fernando

15/07/2025

🛑 වාර විභාගයට ලකුණු අඩු වෙයි කියලා බයයි ද?

🛑 එන්න ඇවිත් ලකුණු අරන් යන්න 💯 මගහැරගන්න එපා...

🛑 කලුතරින් ඔබ්බට විහිදෙන අපේ පන්තිය.

*නින්ද නැති ඇස්*
*පොත් පිටු අස්සෙන් දකින හීන*
*මහා ගොඩක් දුර නෑ ✨🙈*

🛑 Share 🛑

10/07/2025

💯 දිනන පොකුරට එකතු වෙන්න ප්‍රතිඵල 💯

*දවසක අපේ හැම හීනයක්ම හැබෑ වෙයි ........*

*නිකම්ම නෙවෙයි ,*
*හීන වෙනුවෙන් මහන්සි වුණු හැම මූණකටම ලස්සන හිනාවකුත් එකතු කරගෙන 💗💐*

*ඒ දවස් වැඩි ඈතක නෙවෙයි ✨*

Group link

https://chat.whatsapp.com/CBJYKymmJXHFwvdF6t42TK?mode=r_c

07/07/2025

*නින්ද අයදින ඇස්**ඔයාට පුළුවන් නම්**පොත් වලටම සින්න කරන්න**අනිවාර්යෙන්ම ,**ඔයත් මේ ගමන දිනන මනුස්සයෙක් !!!!! ♥️ Poorna Nirmal & MATHS

31/01/2025

ගණිතය 2024 OL ලමයින් සදහා ලැබෙන අවසාන අවස්ථාව,

🛑 දින 30ක ක්‍රියාන්විතය...
(ගණිතයට A අකුරක්..
එක දිගට මාසයක්..)

* පෙබරවාරි 02 සිට මාර්තු 04 දක්වා එක දිගට දින 30 පන්ති පැවැත්වෙනු ලැබේ.
* ⁠පන්තිය පැවැත්වෙන්නේ Online (මාර්ග ගත) ආකාරයෙන් වේ.
* ⁠සෑම දිනකම රාත්‍රී 10.00 සිට 12.00 දක්වා පැවැත්වේ.
* ⁠අමාරු ගණිතය පුලුවන් කරන අපූරු ගණිතය පන්තිය.
* ⁠සියලු ම විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.
* ⁠සියලුම පාඩම් පහසු ක්‍රම සමග ම අනාවරණය කරනු ලබයි.
* ⁠කාලය සැලසුම් කර ගැනීමේ පහසු ක්‍රම රැසක් ඉගෙනීමට හැකියාව ඇත.
* ⁠පලමු දින 03 සදහා නොමිලේ සහභාගී විය හැක.
* ⁠ගණිතය අතහැරිලා ද ඇවිත් ගොඩදාගමු.
* ⁠අවසන් අවස්ථාව 💯🛑.

Group Link - https://chat.whatsapp.com/HtSeKnr0JKJ0GFGIRKZK2r

31/01/2025
Want your school to be the top-listed School/college in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kalutara
12000