Abeysinghe Sewing School

Abeysinghe Sewing School පතරොම් රහිත මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව

ලෝකයේ තියෙන ඕනෑම ඇදුමක් මහන්න පුලුවන් කියන පන්තියකට ගියත් මහන්න බැරිනම් එන්න...
මුල්දින නොමිලේ...

වැරදි නැති, ප්‍රශ්න නැති, ඇගට හැඩ, ඇදුම් මහන පොරොන්දු ඉටුකරන පන්තියකි.

පතරොම් රහිත මැහුම් ඩිප්ලෝමා පාඨමාපාව
* කාලය මාස 06 කි. (සතියට දින 01, දිනකට පැය 2 1/4)
* වයස් සීමාවක් ස්ත්‍රී-පුරුෂ භේදයක් නැත.
* ඉතා සරලව ක්‍රමවත්ව පැහැදිලි කර කපා මසා උගන්වනු ලැබේ, සටහන් සැපයේ.

පාඨමාලාව සාර්ථකව නිමකරන සිසුන්ට වටිනා ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ...

දිවයිනේ කිසිම පන්තියකින් ලබාගත නොහැකි දැණුමක් අඩු මුදලකට කෙටි කාලයකින් ඔබට ලබාදෙන්නෙමි...

පන්ති පවත්වනු ලබන ස්ථාන
------------------------------
මහරගම - ඩෙයින්ට්
බොරැල්ල - මාස්ටර්ස්
පානදුර - බුද්ධි
අම්බලන්ගොඩ - පුබුදු
කළුතර - ජුබිලි ශාලාව
මතුගම - නවෝදය
අලුත්ගම - තක්සලාව

27/06/2026
26/06/2026

Address

1/24, Behind Abeysinghe Building, Galle Road, Mahawaskaduwa, Waskaduwa
Kalutara
12580

Telephone

+9477 345 2 543

Website

Alerts

Be the first to know and let us send you an email when Abeysinghe Sewing School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category