udesh sir's students

udesh sir's  students Nothing is impossible

19/06/2025
28/09/2024

තර්කාණුකූලව physics මොළයට දැනෙන්න ඉගෙනගන්න. නිසැකවම ඔබව සංකීර්ණ ගැටලුවලට සිතන ආකාරය දියුණු කරන පන්තිය.
සහභාගී වීමට කැමති නම් 076 6503913 whatsapp අංකයට පණිවිඩයක් යොමුකරන්න

Heta anidda ewage results eddi thama maru.😪
18/05/2024

Heta anidda ewage results eddi thama maru.😪

13/05/2024

🧿මෙවර සාමාන්‍ය පෙළ ලියන ළමුන් උසස් පෙළ ගණිත අංශයෙන් හෝ විද්‍යා අංශයෙන් මුහුණ දීමට බලාපොරොත්තු වේ නම් භෞතික විද්‍යාව ( physics ) විෂය නිවැරදි තෝරාගැනීමක් සමග සහ ක්‍රමානුකූලව සහ තර්කානුකූලව මොළයට දැනෙන්න මෙම විෂය ඉගෙන ගත යුතුය.

🧿අප ළමුන්ට මෙම විෂය උගන්වන්නේ ඕනම දරුවෙක්ට මෙම විෂයේ විශිෂ්ටයෙක් කිරීමේ අරමුණ ඇතිවයි. දක්ෂයෙක් උවත් අදක්ෂයි කියා ඔබ සිතා සිටියත් ඔබ අවසානයේ විශිෂ්ඨයෙක් ලෙස මෙම විෂය හසුරුවන ආකාරයට ඔබට බලාගත හැක.

🧿 විෂය තර්කාණුකූලව මොළය දැනෙන්න ඉගෙනගන්න අඩිතාලම දමන්න ඔබත් එන්න මැයි 31 උදේ 8ට සත්මා අධ්‍යාපන ආයතනය කළුතර උතුර.
🧿පන්තිය සම්බන්ධව දැන ගැනීමට Voice / whatsapp - 076-6503913

❤️
13/04/2024

❤️

Congratulations sir.❤️
13/04/2024

Congratulations sir.❤️

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when udesh sir's students posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share