15/08/2023
බස්නාහිර පළාත් ඇතුළු සියලුම පළාත් ගුරු විභාග සඳහා සම්මන්ත්‍රණ ඇරඹුණා.
✅ සම්මන්ත්‍රණ ආරම්භය අගෝස්තු 18 සිකුරාදා සවස 6.30
✅එන සතියේ ඔබේ පළාතේ ගුරු විහාගය gazette වන තුරු සම්මන්ත්‍රණ සඳහා නොමිලේ සහභාගි විය හැක.
✅අවසන්වර පැවති ගුරු විභාග සම්මන්ත්‍රණ සඳහා සිසුන් 8000ක් සහභාගි වූ ලංකාවේ එකම පන්තිය..
✅මෙවර පළමු කණ්ඩායමට සිසුන් 3000ක් පමණක් බඳවා ගැනේ
❤️ අවසන් වර පැවති ගුරු විභාග සම්මන්ත්‍රණ සඳහා සහභාගි වූ සිසුන්ගේ අදහස්
https://m.facebook.com/groups/809642780082862/permalink/902750070772132/?mibextid=Nif5oz
❤️පසුගිය වසරවල සම්මන්ත්‍රණවලට සහභාගි වූ සිසුන් හා විභාගය සමත් සිසුන්ගේ අදහස්
https://m.facebook.com/groups/1042194892597606/permalink/1898009960349424/?mibextid=9R9pXO
මෙවර ගුරු විභාග සම්මන්ත්‍රණයේදි දේශන-
👉IQ - අමිල වන්නිනායක සර්
👉GK- ගුරු විභාග, SLEAS,
SLTES, විදුහල්පති, විභාග උත්තරපත්‍ර පරීක්ෂක හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සෙනෙවිරත්න සර්
✅සියලුම විෂය නිර්දේශය ආවරණය කරන අතර, විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන, සතියකට සම්මන්ත්‍රණ 02ක් පැවැත්වේ..
✅සියලුම zoom සම්මන්ත්‍රණවල recording ලබා දේ.
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
සම්මන්ත්‍රණ සඳහා සහභාගි වීමට ඔබේ නම, පළාත, ID අංකය සමගින් teaching exam ලෙස type කර 0742944110 අංකයට whatsapp MSG කරන්න
❤️ අමිල වන්නිනායක සර් විසින් මෑතකදි සූත්‍ර නොමැතිව කෙටි ක්‍රම මගින් ඉගැන්වූ ZOOM IQ පන්තියක recording එකක් පහත link එකේ ඇත.
https://fb.watch/mnfsZNVTE-/
❤️ අමිල වන්නිනායක FB profile
https://www.facebook.com/schoolnew.teachers.3?mibextid=ZbWKwL
(අමිල වන්නිනායක සර්ගේ කාර්‍යාලයෙන්)