Cambridge College of Linguistics & Education - Kalutara

Cambridge College of Linguistics & Education - Kalutara The Largest Cambridge English Qualification Preparation Network in SriLanka

🪷 පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🙏May the blessings of the Dhamma fill your heart with peace, compassion and wisdom, and ...
26/09/2026

🪷 පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🙏

May the blessings of the Dhamma fill your heart with peace, compassion and wisdom, and illuminate your path with kindness and serenity. ✨

📍Panadura | Gampaha | Wattala | Kalutara | Kurunegala | Nugegoda

📚 Sri Lanka's No.1 Cambridge English Qualifications Preparation Network.

18/09/2026
12/09/2026

🌟 Hear It From Our Students & Parents! 🌟

🎓 Their experience. Their journey. Their success.

Our students’ progress and our parents’ trust are our greatest achievements. Hear directly from them about their learning experiences, growth, and journey with us.

09/09/2026

බල බලා ඉන්න, හොය හොයා ඉන්න කාලයක් නැ. හැකි ඉක්මනින් cambridge college of linguistics and education Kalutata ශාඛාව ට පිය නගන්න.

IT සහ ENGLISH Programmes දෙකම මාස 6 කින් සාර්ථකව අවසන් කරන බවට අපි පොරොන්දු වෙමු

070 5546655

A/L ඉවර ද? 😀 මොකක්ද කරන්නේ කියලද කල්පනා කරන්නේ, 🌀 Free consultation 🌀 Free English Knowledge Test 🌀 Free classroom monit...
08/09/2026

A/L ඉවර ද? 😀

මොකක්ද කරන්නේ කියලද කල්පනා කරන්නේ,

🌀 Free consultation
🌀 Free English Knowledge Test
🌀 Free classroom monitoring
🌀 Free specialized Note Book

ඔබ වෙනුවෙන්ම විශේෂ programme රැසක්.

👉 English + IT 👈
( Dual PROGRAMMES With variations)

අප හා එක් වන්න...

📌 Open week

Date- 9th Sept to 16th Sept.
Time - 9.00 AM to 4.00 PM

යහලුවන් එක්ක එන්න විස්තර දැන ගන්න.

Dual programmes සදහා ලියාපදිංචි වන සිසුන් සදහා විශේෂ වට්ටම්ද හිමි වේ.

වැඩිදුර විමසීම් -Cambridge College Katukurunda KALUTARA

070 554 6655

AL

Cambridge College of Linguistics & Education - KALUTARA BRANCH  (next to Wettumakade keells super)🎁මෙවර අපගේ ශාඛාව විසින...
08/09/2026

Cambridge College of Linguistics & Education - KALUTARA BRANCH (next to Wettumakade keells super)

🎁මෙවර අපගේ ශාඛාව විසින් උසස් පෙළ අවසන් කල ඔබට විශේෂ අවස්ථාවක්....

English + IT ( Dual Programmes)

පාඨමාලා කාලය - මාස 06

මෙම පාඨමාලාව මගින් ඔබට ,

🔖 ඉංග්‍රීසි භාෂාවේ සියලුම පැතිකඩයන්ගේ ආවරණය ( reading, writing, listening & speaking)

🔖 විශ්ව විද්‍යාලයේදී අත්‍යාවශ්‍ය වන ඉංග්‍රීසි දැනුම ( presentation, interviews,Viva)

🔖 එදිනෙදා ජීවිතයේදී මෙන්ම රැකියාවකදී අවශ්‍ය වන ICT දැනුම, වෙන් වූ පරිගණකයක් සමගම ඉගෙනීමට අවස්ථාව. එක් IT කණ්‌ඩායමකට ළමුන් 25 ක් පමණයි. (word/ Excel/ PowerPoint/AI tools/web development/ Graphic design/Multimedia production/cyber security/Google forms, Google sheets, Google meet..etc )

විෂය කරුණු වලින් ඔබ්බට ගොස් ප්‍රයෝගික ලෙස ඉගෙන ගැනීමට...

UK certification for dual programs.

එන්න අප හා එක් වන්න...

Dual programmes සදහා ලියාපදිංචි වන සිසුන් සදහා විශේෂ වට්ටම්ද හිමි වේ.

වැඩිදුර විමසීම් - 070-5546655

08/09/2026

Kanneliya - Annual students trip 2026 with Diploma in English students and Certificate in English students.

🌕🙏 පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! | Blessed Nikini Poya Day!May this sacred Poya Day bring peace, compassion, wisdom, a...
27/08/2026

🌕🙏 පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! | Blessed Nikini Poya Day!

May this sacred Poya Day bring peace, compassion, wisdom, and inner strength into our lives. 🪷✨

බුදු දහමේ අරුත සිත් තුළ දරාගෙන, කරුණාවෙන්, මෛත්‍රියෙන් හා යහපත් සිතුවිලිවලින් ජීවිතය ආලෝකමත් කරගනිමු.

📍Panadura | Gampaha | Wattala | Kalutara | Kurunegala | Nugegoda

📚 Sri Lanka's No.1 Cambridge English Qualifications Preparation Network.

🌙✨ A Day of Blessings, Compassion & Light ✨🌙On this sacred occasion of Milad Un-Nabi, may the teachings of the Prophet ﷺ...
26/08/2026

🌙✨ A Day of Blessings, Compassion & Light ✨🌙

On this sacred occasion of Milad Un-Nabi, may the teachings of the Prophet ﷺ inspire us to spread kindness, compassion, peace, and love.

Milad Un-Nabi Mubarak! 🌙🕌

📍Panadura | Gampaha | Wattala | Kalutara | Kurunegala | Nugegoda

📚 Sri Lanka's No.1 Cambridge English Qualifications Preparation Network.

16/07/2026

Anniversary blessings

Address

No. 755, Galle Road, Katukurunda
Kalutara

Telephone

+94705546655

Alerts

Be the first to know and let us send you an email when Cambridge College of Linguistics & Education - Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cambridge College of Linguistics & Education - Kalutara:

Shortcuts

Share

Category