Korean Language with Indika Perera

Korean Language with Indika Perera korean Language help

🇰🇷🇰🇷 2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අදාලව විභාග ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි..! 🔴  2025.09.11 ( බ්‍රහස...
12/09/2025

🇰🇷🇰🇷 2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අදාලව විභාග ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි..!

🔴 2025.09.11 ( බ්‍රහස්පතින්දා ) දින සිට විභාග ගාස්තු ගෙවිම සිදුකිරීම ආරම්භකළ අතර
2025.09.12 (සිකුරාදා)
2025.09.15 (සදුදා)
2025.09.16 (අගහරුවාදා)
2025.09.17 (බදාදා)
යන දින පහෙහී උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා අදාල මුදල් ගෙවීම් සිදු කල හැක... (Online banking හෝ ATM මගින් ගෙවීම් කල නොහැක)

📌️ විභාග ගාස්තු ගෙවිමෙන් පසුව ලැබෙන රිසිට් පත විභාග අයදුම්පත් යොමු කිරීමේදී ස්කෑන් කල යුතු බැවින් ඒ සඳහා ඉතා ප්‍රවේශමෙන් රිසිට් පත ලඟ තබා ගත යුතුය ..... 🇰🇷🙏📜

📢 2025 විභාග ගාස්තුව රු .8428.48 කි

📢 මුදල් බැර කලයුතු ගිණුම් අංක

💴 ලංකා බැංකුව - 0000001650
💴 මහජන බැංකුව - 208100151791068
💴 ජාතික ඉතිරි කිරීමේ බැංකුව - 100-800-44-2461

▶️ කාබන් කොලයෙහි පැහැදිලිව සටහන් වීම සදහා රිසිට් පත පිරවීමේදී තදට ලිවීමට වගා බලා ගන්න. ( කාබන් කොලයෙහි වෙනත් කිසිවක් නොලියන්න)

👇 පහත පුරවා ඇති අන්දමින් එක් එක් බැංකුවල රිසිට් පත්වල තම තොරතුරු නිවැරදිව සටහන් කරමින් පිරවීමට වගබලා ගන්න...

-ස්තූතියි-

행복한 수요일입니다매일 특별한 무언가가 당신을 기다립니다. 당신이 해야 할 일은 그것을 알아차리고 최대한 활용하는 것뿐입니다.
23/07/2025

행복한 수요일입니다

매일 특별한 무언가가 당신을 기다립니다. 당신이 해야 할 일은 그것을 알아차리고 최대한 활용하는 것뿐입니다.

EPS-TOPIK 2026 කොරියානු රැකයා විභාගය සඳහා..❤️🇰🇷මුලසිට සරලව ආරම්භ වන කොරියානු භාෂා පාඨමාලාව..❤️🇰🇷විස්තර දැන ගැනීමට පහත Wh...
19/07/2025

EPS-TOPIK 2026 කොරියානු රැකයා විභාගය සඳහා..❤️🇰🇷

මුලසිට සරලව ආරම්භ වන කොරියානු භාෂා පාඨමාලාව..❤️🇰🇷

විස්තර දැන ගැනීමට පහත WhatsApp Link එක හරහා අලගේ WhatsApp Channel එකට සම්බන්ධ වෙන්න..❤️🇰🇷

https://whatsapp.com/channel/0029VbB56xRGpLHYCJHRTB0T

අදත් වැස්ස, හෙටත් වහිනවලු..ආදරණීය 전남 광주 අවට ඉන්න හැමෝම පරෙස්සමින්..අනාවැකි අනුව, හෙට (ජූලි 19) 광주 ප්‍රදේශයට තවත් 400mm ද...
18/07/2025

අදත් වැස්ස, හෙටත් වහිනවලු..

ආදරණීය 전남 광주 අවට ඉන්න හැමෝම පරෙස්සමින්..
අනාවැකි අනුව, හෙට (ජූලි 19) 광주 ප්‍රදේශයට තවත් 400mm දක්වා තද වර්ෂාපතනයක් ලැබෙනුවලු 🥺

---------------------------------------------

දකුණු කොරියාවේ ගංවතුර...හැමෝම පරෙස්සම් වෙන්න..😔චුන්ග්නාම් ප්‍රදේශයට ඇතිවූ ධාරානිපාත වැසි හේතුවෙන්(ජූලි 17)  මුළු ගමක් ම ...
17/07/2025

දකුණු කොරියාවේ ගංවතුර...
හැමෝම පරෙස්සම් වෙන්න..😔

චුන්ග්නාම් ප්‍රදේශයට ඇතිවූ ධාරානිපාත වැසි හේතුවෙන්
(ජූලි 17) මුළු ගමක් ම ගංවතුරෙන් යට වෙලා... 😔
(충남 예산군 삽교읍 용동3리 일대 마을).

----------------------------

S.Korea at yesterday 07/16
17/07/2025

S.Korea at yesterday 07/16

12/07/2025

Address

Kaluthara
Kalutara
12000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94715657072

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Language with Indika Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Korean Language with Indika Perera:

Shortcuts

Share