Political science with Suren Induruwa

Political science with Suren Induruwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Political science with Suren Induruwa, Tutor/Teacher, Kalutara.

විය යුත්තක්
27/07/2026

විය යුත්තක්

වහාම ක්‍රියාත්මක වන පරිදි වතුපිටිවල පොලිස් ලොක්කාගේ වැඩ තහනම් කරයි



"රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදු වීමක් සම්බන්ධයෙන් අදාල උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කෙරේ.

වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු 2026.07.23 වන දින පැය 1045ට පමණ වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදු වීමක් සම්බන්ධ‍යෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

අදාල නිලධාරියාගේ ක්‍රියා කලාපයෙන් ශ්‍රී ලංකා පොලීසිය හා සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින්, එම ක්‍රියාව අනෙකුත් නිලධාරීන්ටද වැරදි පුර්වාදර්ශයක් වන බැවින් සහ තවදුරටත් සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට හානියක් සහ කැළලක් වන බැවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.

මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනූ විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම අපගේ මූලික අරමුණයි. නීතිය හා විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන අතර, මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිගරුකව පෙනී සිටීමට ශ්‍රී ලංකා පොලිසිය බැඳී සිටියි."

18/07/2025

⭕ලංකාවේ වැඩිම භෞතික සිසුන් පිරිසක් සහභාගි වන දේශපලන විද්‍යාව පංති ආරම්භය. ⭕

✅A/ L 2027
දේශපලන විද්‍යාව

⭕සෑම ඒකකයට අදාළ නිබන්ධන නොමිලේ නිවසටම කුරියර් කරනු ලැබේ.

⭕පිළිතුරු පත්‍ර බැලීම, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, ගුරුවරු විසින් ම සිදු කිරීම.

⭕සෑම පාඩම් ඒකකයට අදාළ කෙටි සටහන් සහිත මතක තබා ගැනීමේ ක්‍රම

⭕100%විෂය නිර්දේශය ආවරණය කිරීම

⭕ Live classes & Repeat classes

⭕Theory , Revision & Paper classes

⭕ සිසුන්ට ගැටලුවක් ඇති වූ විට සෘජුව ගුරුවරයා සමග සම්බන්ධ වීමේ හැකියාව

whatsapp ගෲප් එකට සම්බන්ධ වන්න . 👇👇👇👇

SI ONLINE SCHOOL
071 2840251

/L2027 /L2027 /L2027 /L2027

දේශපාලන විද්‍යාව 2027 නව පංති ආරම්භය විමසීම් 0712840251
16/07/2025

දේශපාලන විද්‍යාව 2027 නව පංති ආරම්භය විමසීම් 0712840251

08/05/2025

🔴 ලංකාවේ අංක එකට වැඩ කරන Online ,,political පන්තියේ, 🇱🇰
මැයි මාසයේ sවැඩ සැලැස්ම 🔥💪

🔴2025 A/L Revision

〽️ political science

✅ සියලු Theory + Revision ආවරණය
✅ Free Recordings
✅ නිවසටම ලැබෙන ආකර්ෂණීය නිබන්ධන මාලාව
✅ කෙටි ප්‍රශ්න පත්‍ර
✅ සෑම පාඩමකට අදාලව Full Papers
✅ පසුගිය වසර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅ පාඩම් කිරීමට සැලසුම්
✅ 24×7 Student Care Service

📍 බ්‍රහස්පතින්දා රාත්‍රි 8.30 - 11.30

-----------------------

🔴2025 ට සුපිරියටම ගොඩාදාගමු

2025 ට
Political A එකක්
Theory + Revision + Papers

✅සියලු විෂය නිර්දේශයම 100% ක්
✅සියලු Past Papers හා Model Papers
✅ආකර්ෂණීය නිබන්ධන මාලවක් නිවසටම
✅Recording ලබා ගැනීමේ පහසුව

-----------------------

🔴 Turbo Track theory

මුලසිට විෂය නිර්දේශයම ආවරණය කරන අධිවේගී සිද්ධාන්ත ඇතුළු පුනරීක්ෂන පාඨමාලාව.
මුළු ලංකාවට‼️

*මැයි මස බ්‍රහස්පතින්දාම ඒකකය 08 සිද්ධාන්ත හා පුනරීක්ෂණ*
සෑම සදුදා දිනකම ප්‍රශ්න පත්‍ර සාකච්කජාව රාත්‍රී 08. 00 සෑම බදාදාම Theory ඒකකය 02
සජීවීව Zoom හා Youtube හරහා*

-----------------------

✅ Theory
✅ Past Papers
✅ Full Papers

-----------------------

🔴 2025 political science

〽️ ‼️ පන්ති සදහා සම්බන්ධ වීමට
ඔබේ නම, දිස්ත්‍රික්කය 0712840251 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
රජයේ පාසල් ආචාර්ය, පිළිතුරු පත්‍ර පරීක්ෂක,ආරාධිත පාසල් දේශක,කලාප සම්පත්දායක, suren induruwa sir
වැඩි විස්තර සදහා අමතන්න 071 2840251

https://www.youtube.com/live/oxNxsR2nn8k?si=2Qul_5VrHnJ2eNxf🔴 ලංකාවේ අංක එකට වැඩ කරන Online ,,political  පන්තියේ, 🇱🇰මැයි...
07/05/2025

https://www.youtube.com/live/oxNxsR2nn8k?si=2Qul_5VrHnJ2eNxf🔴 ලංකාවේ අංක එකට වැඩ කරන Online ,,political පන්තියේ, 🇱🇰
මැයි මාසයේ sවැඩ සැලැස්ම 🔥💪

🔴2025 A/L Revision

〽️ political science

✅ සියලු Theory + Revision ආවරණය
✅ Free Recordings
✅ නිවසටම ලැබෙන ආකර්ෂණීය නිබන්ධන මාලාව
✅ කෙටි ප්‍රශ්න පත්‍ර
✅ සෑම පාඩමකට අදාලව Full Papers
✅ පසුගිය වසර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅ පාඩම් කිරීමට සැලසුම්
✅ 24×7 Student Care Service

📍 බ්‍රහස්පතින්දා රාත්‍රි 8.30 - 11.30

-----------------------

🔴2025 ට සුපිරියටම ගොඩාදාගමු

2025 ට
Political A එකක්
Theory + Revision + Papers

✅සියලු විෂය නිර්දේශයම 100% ක්
✅සියලු Past Papers හා Model Papers
✅ආකර්ෂණීය නිබන්ධන මාලවක් නිවසටම
✅Recording ලබා ගැනීමේ පහසුව

-----------------------

🔴 Turbo Track theory

මුලසිට විෂය නිර්දේශයම ආවරණය කරන අධිවේගී සිද්ධාන්ත ඇතුළු පුනරීක්ෂන පාඨමාලාව.
මුළු ලංකාවට‼️

*මැයි මස බ්‍රහස්පතින්දාම ඒකකය 08 සිද්ධාන්ත හා පුනරීක්ෂණ*
සෑම සදුදා දිනකම ප්‍රශ්න පත්‍ර සාකච්කජාව රාත්‍රී 08. 00 සෑම බදාදාම Theory ඒකකය 02
සජීවීව Zoom හා Youtube හරහා*

-----------------------

✅ Theory
✅ Past Papers
✅ Full Papers

-----------------------

🔴 2025 political science

〽️ ‼️ පන්ති සදහා සම්බන්ධ වීමට
ඔබේ නම, දිස්ත්‍රික්කය 0712840251 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
රජයේ පාසල් ආචාර්ය, පිළිතුරු පත්‍ර පරීක්ෂක,ආරාධිත පාසල් දේශක,කලාප සම්පත්දායක, suren induruwa sir
වැඩි විස්තර සදහා අමතන්න 071 2840251

06/05/2025

2026 political science

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Political science with Suren Induruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category