WORA City Campus

WORA City Campus

Share

Our institution was established in 2019 with the ambitious goal of ranking among the top 100 educational institutions globally by 2030.

05/05/2026

⚖️ඔබේ ව්‍යාපාරය නීතිමය වශයෙන් සුරක්ෂිතද ?
ව්‍යාපාරිකයෙකු ලෙස ඔබේ නීතිමය අයිතිවාසිකම් ගැන ඔබ දැනුවත්ද?

ඔබේ වටිනා ව්‍යාපාරය බල රහිත වීම නවතා නීතිමය වශයෙන් සුරක්ෂිත කරගන්න!

ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නීතිමය දැනුම සහ ප්‍රායෝගික දැනුම සමඟ ඔබව සවිබල ගැන්වීම සඳහා Wora City Campus මගින් නිර්මාණය කර ඇති ''ව්‍යාපාරික නීතිය හා චෙක්පත්'' පිළිබද දැනුවත්භාවය සහ එක්දින වැඩසටහන හා සම්බන්ධ වන්න.

✔ නීතිමය වශයෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා ඔබේ ව්‍යාපාරය සුරක්ෂිත කරගන්නා ආකාරය
✔ ව්‍යාපාරයේ වාණිජමය කටයතු සැලසුම් කිරීම හා පවත්වාගෙන යාමේදී අනුගමනය කල යුතු කරුණු
✔ ඔබේ නීතිමය අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක්
✔ නීතිමය කටයුතු විශ්වාසයෙන් යුතුව හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීම
✔ පුද්ගලික සහ වෘත්තීය ආරක්ෂාව සඳහා කටයුතු කල යුතු ආකාරය

මැයි මස 17 වන දින කොළඹ NADA Auditorium හිදී

මෙහිදී ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් සමග IBDF සාමාජිකත්වය හා C- BLP කාඩ්පත නොමිලේ හිමිකරගන්න.

දැන්ම ලියාපදිංචි වන්න: 0710 490 525

✨දැනුම යනු හොඳම ආරක්ෂාවයි—නීතිමය දැනුවත්භාවයෙන් සන්නද්ධ වී විශ්වාසයෙන් ගමන් කරන්න!

14/04/2026

ලැබූවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද,
සාර්ථකත්වයෙන්, සතුටින් සහ
සමෘද්ධියෙන් පිරිපුන් වසරක් වේවායි
හද පිරිසුදු සුභ පැතුම් එක්කරමු.

නව ආරම්භයන්, නව අවස්ථා හා
උසස් ජයග්‍රහණයන්, ඔබගේ ජීවිතයට එක්වෙන්නටත්......
එකසිය විස්සට දෙසිය විස්සක් , අවාඩා ආයුබෝවේවායි කියා......

අපි ආශීර්වාද කරමු.

🙏🌸 *වෝරා සිටි කැම්පස්*🌸 🙏

18/01/2026

හීන අපිව ජීවත් කරවනවා.... හීන දකින්න..... මිනිස්සු හිනහවෙන හීන දකින්න.....
International Business Development Forum - IBDF ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවේදී..

18/01/2026

අපිට අපිවම අමතක වෙලා.... හොඳ ව්‍යවසායකයෙකු වෙන්න ඔබගේ අනන්‍යතාවය හංගන්න උත්සහ කරන්න එපා..
International Business Development Forum - IBDF ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවේදී..

Photos from International Business Development Forum - IBDF's post 18/01/2026

“The lectures were conducted and resources were provided by us.”

Photos from International Human Rights Peace Mission's post 18/01/2026

“The lectures were conducted and resources were provided by us.”

Photos from Sri Rajakeeya Padanama's post 18/01/2026

“The lectures were conducted and resources were provided by us.”

Want your school to be the top-listed School/college in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Weerarathne Building, 2nd Floor, Galle Road, Kalutara North
Kalutara

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00