Science with Pasindu

Science with Pasindu ...The Real Trajectory Of Science...

16/08/2026

9/10 ශ්‍රේණි සඳහා විද්‍යාව!!!!

තුන්වන වාරය ඇරඹුනා 🩷🚀
මාසිකව සියළු නිබන්ධන නිවසටම
Unlimited recordings
ආකර්ශණීයම ඉගැන්වීම් රටාවක්ද සමඟින්

කම්මැලි නැති Science පන්තිය 🩷

එන්න අපි අඩු වුණු ලකුණු වැඩි කරල පෙන්වන්නම් 😌❤️

13/08/2026

පළමු දිනය නොමිලේ ඇවිත් බලන්න 💜
මාස 4න් විද්‍යාව - ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සඳහා -English medium 🔥

මෙවර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා
ලංකාවටම Online 💜

මාස 5න්
✨පාඩම් 35ක් සාකච්ඡා කිරීම
✨කෙටි සටහන් නිබන්ධන 6ක්
✨පෙරහුරු ප්‍රශ්න නිබන්ධන 2ක්
✨ඕනෑම වාරගණනක් නැරඹිය හැකි recordings
✨අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක් සාකච්ඡා කිරීම ඇතුළුව

⭕️උපරිම ගුණාත්මක භාවයකින් යුත් ඉගැන්වීම් ක්‍රමද සහිත

අතිශය වටිනා පාඨමාලාව 🔥

වැඩිදුර විස්තර සඳහා
+94 77 879 3061
Whatsapp පණිවිඩයක් යොමු කරන්න

කම්මැලි නැති Science පන්තිය
පසිඳු S දේශාන්

9 ශ්‍රේණියට හොඳම Online class එක 🔥 - පළමු දිනය නොමිලේ!!පෙර පැවැත් වූ සියළුම පාඩම් නොමිලේම ලබාගන්න ✨කට පාඩමෙන් නැතිව Pape...
04/07/2026

9 ශ්‍රේණියට හොඳම Online class එක 🔥 - පළමු දිනය නොමිලේ!!
පෙර පැවැත් වූ සියළුම පාඩම් නොමිලේම ලබාගන්න ✨

කට පාඩමෙන් නැතිව Papers වලින් exam ගොඩ දාගන්න.

වැඩියෙන්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන
කම්මැලි නැති Science පන්තිය

ඉක්මනින් ලියාපදිංචි වෙන්න
077 879 3061

04/07/2026

මාස 5න් විද්‍යාව 🔥- පළමු දිනය නොමිලේ ඇවිත් බලන්න 💜

මෙවර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා
ලංකාවටම Online 💜

මාස 5න්
✨පාඩම් 35ක් සාකච්ඡා කිරීම
✨කෙටි සටහන් නිබන්ධන 6ක්
✨පෙරහුරු ප්‍රශ්න නිබන්ධන
✨ඕනෑම වාරගණනක් නැරඹිය හැකි recordings
✨අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක් සාකච්ඡා කිරීම ඇතුළුව

⭕️උපරිම ගුණාත්මක භාවයකින් යුත් ඉගැන්වීම් ක්‍රමද සහිත

අතිශය වටිනා පාඨමාලාව 🔥

වැඩිදුර විස්තර සඳහා
+94 77 879 3061
Whatsapp පණිවිඩයක් යොමු කරන්න

කම්මැලි නැති Science පන්තිය
පසිඳු S දේශාන්

02/06/2026

🎇🎆🎇🎆🎇🎆🎇🎆 ලංකාවේ හොදම political class එක

*📢 ජුනි මාසයේ සිට ලමුන් බදවා ගැනේ !!!!*

*🎓 2028 & 2027 A/L ලමුන්ට👉 දැන්ම ලියාපදිංචි වෙන්න පුළුවන්*

*💸 අඩුම පන්ති ගාස්තු සහිතව සතියට දින 2කින් යුතු විශේෂ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වෙන අතර , සියලූම පන්ති වල රෙකෝඩින් ලබාදේ......*

*🏆 දිස්ත්‍රික් රෑන්ක් සහිතව පිට පිට අවුරුදු 5️⃣ක් ලංකාවේ 100% සමත් වන සෑම වසරකම 🅰️ 50% අධික සංඛ්‍යාවක් බිහිකරන එකම පන්තිය....🧚💫🌻*

*📚 සරලව, පැහැදිලිව ඉගැන්වීම සහ කෙටික්‍රම මගින් කරුණු මතක තබාගැනීමේ උපක්‍රම අනුගමනය කිරීම.(රෑන්ක් දාන රහස 😌)*

*📝 සියලූම තියරි නෝට්ස් ලබාදීම සහ රිවිෂන් පේපර් කට්ටලය නිවසටම ලැබීමට සැලැස්වීම*

*🎯 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම සහ විභාග අනුමාන සදහා විශේෂ සැලකිල්ලක් දැක්වීම..*

*💻 වියදම් වැඩි කාලේ ගෙදර ඉදන්ම අඩුම වියදමින් අදම අලුත් පියවරක් තියන්න....*

*🚀 අදම join වෙලා political වලට RANK එකක් දාන්න 🧚💫*

*📩 0712840251 නම්බර් එකට ඔයාගේ නම, 2028ද 2027ද කියලා WhatsApp කරලා register වෙන්න*

https://youtu.be/ZSEeHSm4vds?si=E-ePTQU7Td6MQoTO⭕️මානව රුධිර සංසරණ පද්ධතිය❤️හදවත හඳුනා ගනිමු🧑‍💻ඔයා තාම අපේ science class...
28/05/2026

https://youtu.be/ZSEeHSm4vds?si=E-ePTQU7Td6MQoTO

⭕️මානව රුධිර සංසරණ පද්ධතිය
❤️හදවත හඳුනා ගනිමු

🧑‍💻ඔයා තාම අපේ science class එකට join උනේ නැද්ද❓

එන්න ඇවිත් බලන්න "කම්මැලි නැති science පන්තියට "🎯

ලංකාවට online ✅

මේක නිකන් තැනක්‌ නෙමේ ඔබේ අනාගතය හදන තැනක් 📈

එන්න ඔබත් ඇවිල්ල බලන්න ගොඩක් අය ආස නැති science ඔබ‍ට ආස හිතෙන විදියට කම්මැලි නැතිව අපි උගන්නන්න ලෑස්ති 💯

🗓️ ඉරිදා රාත්‍රි 7.30 ට - 9 වසර
🗓️ඉරිදා සවස 5.30 ට - 10 වසර
🗓️ඉරිදා රාත්‍රි 9.00 ට - 11 වසර

🛑විශේෂයි :
ඔබ‍ට අවශ්‍ය කරන නිබන්දන සහා papers ඔබේ නිවසටම එවනු ලැබේ.📩

පන්තිය සදහා සහභාගී වීම සහා සියලු විමසීම.

+94 77 879 3061

අමතක කිරිම..!එක්තරා ප්‍රජාවක  රජුට වල් බල්ලන් දස දෙනෙක් සිටියහ.  වැරදි කළ ඕනෑම සේවකයෙකු වල් බල්ලන්ට කෑමට දැමීය. දිනක් එක...
26/05/2026

අමතක කිරිම..!

එක්තරා ප්‍රජාවක රජුට වල් බල්ලන් දස දෙනෙක් සිටියහ. වැරදි කළ ඕනෑම සේවකයෙකු වල් බල්ලන්ට කෑමට දැමීය. දිනක් එක් සේවකයෙක් රජුට වැරදි අදහසක් ලබා දුන් අතර රජු එයට කිසිසේත් කැමති වූයේ නැත. එබැවින් සේවකයා බල්ලන්ට දමන ලෙස ඔහු අණ කළේය.

සේවකයා, “මම ඔබට අවුරුදු දහයක් සේවය කළා, ඔබ මට මෙහෙම කරනවාද? මාව ඒ බල්ලන්ට විසි කරන්න කලින් මට දවස් දහයක් දෙන්න.”

සේවයකයාගේ ඉල්ලීමට රජු එකඟ විය.

එම දින දහයේදී සේවකයා බල්ලන් බලා ගන්නා මුරකරු වෙත ගොස් ඉදිරි දින දහය සඳහා තමන් බල්ලන්ට සේවය කිරීමට කැමති බව පැවසීය. මුරකරු අකමැති වූ නමුත් එකඟ විය. , සේවකයා බල්ලන්ට කෑම දීමට, ඔවුන් සඳහා පිරිසිදු කිරීමට, ඔවුන් ස්නානය කිරීමට සහ ඔවුන්ට සියලු ආකාරයේ සුවපහසුව ලබා දීමට පටන් ගත්තේය.

දින දහය අවසන් වූ පසු, රජුගේ දඬුවම සඳහා සේවකයා බල්ලන්ට දමන ලෙස නියෝග කළේය. ඔහුව ඇතුළට විසි කරන විට, බල්ලන් සේවකයාගේ පාද ලෙවකනු දැකීමෙන් අපි සියල්ලෝම මවිතයට පත් විය!
තමා දුටු දෙයින් වික්ෂිප්ත වූ රජු මෙසේ කීවේය.

"මගේ බල්ලන්ට මොකද වෙලා තියෙන්නේ?"

සේවකයා පිළිතුරු දෙමින්, "මම දින දහයක් පමණක් බල්ලන්ට සේවය කළෙමි, ඔවුන් මගේ සේවය අමතක කළේ නැත. නමුත් මම ඔබට වසර දහයක් පුරා සේවය කළ අතර මගේ පළමු වැරැද්දෙන් ඔබට සියල්ල අමතක විය!"

රජු තම වරද තේරුම් ගෙන සේවකයා නිදහස් කරන ලෙස නියෝග කළේය.

පුද්ගලයෙක් තමාට වරදක් කළ සැණින් තමන් වෙනුවෙන් කල යහපත් දේ අමතක කරන සැමට පණිවිඩයකි. ඔබ අකමැති දෙයක් නිසා ඔහු කල යහපතෙන් පිරුණු ඉතිහාසය අමතක කරන්න එපා !!

Copied♥️

කේන්තිය !!!පහුගිය දවසක මගේ කේන්තිය උපරිමයට ගිහින් මගේ පුතාගෙ කටට මම මගේ "ඇගිල්ලෙන්"පාරක් ගැහුවා.(එයා අනවශ්‍ය වචනයක් පුරු...
24/05/2026

කේන්තිය !!!

පහුගිය දවසක මගේ කේන්තිය උපරිමයට ගිහින් මගේ පුතාගෙ කටට මම මගේ "ඇගිල්ලෙන්"පාරක් ගැහුවා.(එයා අනවශ්‍ය වචනයක් පුරුදු වෙලා) නමුත් පස්සේ මටම ගොඩක් දුක හිතිලා ඇඩුනා.

මගේ husband මට ඒ වෙලාවෙ කියපු ටික මම වගේ කුකුල් කේන්තිකාරියන් ගොඩකට වටිනවා කියලා හිතුනා .මේ එයාගෙම වචන,

" බබා ඔයා හොදම හොද අම්මා කෙනෙක්, ඒ ගැන කිසිම සැකයක් නෑ. හැබැයි කිසිම අම්මා කෙනෙකුට perfect වෙන්න බෑ.අපේ පුතා ඔයා perfect අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා කවදාවත් බලාපොරොත්තු වෙන්නෙත් නැති බව මට විශ්වාසයි. ඔයාගෙත් moods තියනවා. බබාගෙත් moods තියනවා.ඔය දෙන්නටම good days and bad days තියනවා.හැබැයි එයාට තාම අවුරුදු2යි මාස 9යි ඔයාට අවුරුදු 34යි. මේ වයසට ඔයාට තේරෙන හැමදේම දරුවට තේරෙන්නෙ නැති බව ඔයා අම්මා හැටියට පළවෙනියටම තේරුම් ගන්න ඕනෙ.

Bad cop වෙන එක ලේසි නෑ.ඒත් ඔයා පාරක් ගහන්නෙ එයාව හදන්න බව අපි දන්නවා. නමුත් ඔයාගේ තරහ එයාගේ පිටින් යවලා එයාට කරදරයක් උනොත්, ඔයා මැරෙනකන් ඒ ගැන දුක් වෙයි නේද? එයා හොද නරක දෙකම ඉගෙන ගන්නවා. අපි ඒකෙන් හොද මොකක්ද නරක මොකක්ද කියලා බොහොම ඉවසීමෙන් දරුවට කියලා නොදුන්නොත් දරුවත් ඔයා වගේම ප්‍රශ්න විසදන්න අතපය පාවිච්චි කරයි නේද? අන්න ඒ level එකට අපේ දරුවා ගියොත් අපිට නෙමෙයි එයාව හදන්න වෙන්නෙ පොලිසියට සහ උසාවියට.ඒ නිසා අපි ඉවසන්න ඕනෙ.

එයා හොද දරුවෙක් උනොත් කිසිම කෙනෙක් ඔයාව අගය කරන එකක් නෑ. නමුත් එයා නරක දරුවෙක් උනොත් හැමෝම කියයි ඔයා එයාට වැඩියෙන් තරවටු කරපු, ගහපු නිසයි දරුවා නරක් උනේ කියලා.දඩුවම අවශ්‍යයි දරුවෙකුට .නමුත් ඒ කොයි අවස්තාවෙ, කොයි ප්‍රමාණයෙන්ද කියලා තීරණයක් අපි ගන්න ඕනේ.

හැඩි උන ගෙවල්.කෑ ගහන දරුවෝ, විරුද්ධ මත දරන දරුවො, ප්‍රශ්න කරන දරුවෝ, තමයි අපි දෙමව්පියන් විදිහට පතන්න ඕනේ මොකද එයාල තමයි නිරෝගී දරුවෝ. මේ කිසිම දෙයක් නොකරන අය ආබාද සහිත දරුවෝ. ඒ නිසා අපි ටික ටික වෙනස් වෙමු.

කිසිම අම්ම කෙනෙකුට පංතියකට ගිහින් දරුවෝ හදන හැටි ඉගෙන ගන්න බෑ.
නමුත් ඔයා තීරණයක් ගන්න මම දවසටම එකපාරයි එයාට ගහන්න්නෙ. පැයටම එකපාරයි එයාට කෑ ගහන්නෙ. දවසටම එක පාරයි එයාට ඔරවන්නේ කියලා. අපි ටික ටික ඒ කාල වැඩි කර ගමු.මට විශ්වාසයි ඔයා එයාට මොනතරම් නරකට සැලකුවත් එයාගෙ මුලු ලෝකෙම "ඔයා" ඒ කියන්නේ "අම්මා" ඒ නිසා අපි වෙනස් වෙමු."

ඔන්න මට මගේ husband දීපු උපදෙස.

හැඩි උන ගෙදර තව අවුරුදු කීපෙකින් එයා අස් කරන්න ඉගෙන ගනී.නරක වචන එයාම නොකියා ඉදී.කෑ ගහන දරුවෝ එකවරම නිශ්ෂබ්දව තමන්ගෙ වැඩ කරගනී එදාට අපිට ගොඩක් පාලු හිතෙයි.එතකං අපි අම්මලා හැමෝම ඉවසමු.❤

උපුටාගැනීමකි




තාමත් අපේ 10 ශ්‍රේණිය online පන්තියට සහභාගී උනේ නැද්ද???Miss වෙන්න දෙන්න එපාඅමතක නොවෙන්නම "සෛලය " මතක තියාගන්න❤️ඒ විතරක්...
23/05/2026

තාමත් අපේ 10 ශ්‍රේණිය online පන්තියට සහභාගී උනේ නැද්ද???

Miss වෙන්න දෙන්න එපා

අමතක නොවෙන්නම "සෛලය " මතක තියාගන්න❤️
ඒ විතරක් නෙවෙයි..මීට කලින් miss උන ඔක්කොම පාඩම් නොමිලේම ලබාගන්න🔥

ඉක්මනින්ම ලියාපදිංචි වන්න🔥
_කම්මැලි නැති Science පන්තිය_ 💜

Whatsapp :-0778793061

මීට වසර 63 කට පෙර නොවැම්බර් මස 3 වෙනි දිනක ලයිකා නම් සුනඛයාව පරීක්ෂණ මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශය වෙත යවන ලදී.  නමුත් එම සත...
22/05/2026

මීට වසර 63 කට පෙර නොවැම්බර් මස 3 වෙනි දිනක ලයිකා නම් සුනඛයාව පරීක්ෂණ මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශය වෙත යවන ලදී. නමුත් එම සත්වයා නැවත පෘතුවිය වෙත පැමිණීමක් සිදුවූයේ නැත. ලයිකා යනු සෝවියට් සහ නාසා අභ්‍යවකාශ වැඩසටහනේ පරීක්ෂණ සඳහා තෝරා ගත් සුනඛයෙකු වූ අතර පෘථිවිය වටා ගමන්කල යානයක් තුළ කක්ෂගත වූ පළමු සත්වයා ද විය. මෙම සුනඛයා 1957 නොවැම්බර් 3 වන දින අභ්‍යවකාශයට දියත් කරන ලද සෝවියට් අභ්‍යවකාශ යානයක් වන ස්පුට්නික් 2 හි සිටි එකම ජීවියා ලෙස පුරුදු පුහුණු කර මෙම මෙහෙයුමට යොදාගන්නා ලදී.

ලයිකා නොහොත් 'ලිට්ල් බාර්කර්' එහෙමත් නැත්නම් සුනඛයාගේ සැබෑ නම රුසියානු භාෂාවෙන් 'කුඩ්ජව්කා' යි, එහි සිංහල තේරුම “කැරලි” යන්නයි.
මෙම සත්වයා මොස්කව්හි පිහිටි එක්තරා වීදියකින් අල්ලාගෙන ඇත. සතාගේ වර්ගය විදියට සඳහන් වන්නේ හස්කි සහ ටෙරියර් යන බල්ලන් දෙවර්ගයේ සම්මිශ්‍රණයක් ලෙසයි. වීදියෙන් අල්ලා ගන්නා විට සතාගේ වයස අවුරුදු 3 ක් පමණ විය.

මෙම සත්වයාව තෝරාගැනීමට හේතු වන්නේ හොඳින් හීලෑ කර ගැනීමට හැකිවීම, පුහුණු කිරීමට පහසුවීම සහ ස්පුට්නික් 2. කැප්සියුලයට මෙම සත්වයා හොඳින් අනුවර්තනය කර ගැනීමට පහසු වීමයි.

අභ්‍යාවකාශ පරීක්ෂණ මෙහෙයුම අතරතුර සතාගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා සතාට අවශ්‍ය කරන ආහාර සහ ජලය එම කාළය පුරාවට සපුරා තිබුණත් මෙම පරීක්ෂණ මෙහෙයුමෙන් පසුව යානය හෝ මෙම සත්වයා පෘතුවියට නැවත ගෙන්වා ගැනීමට ඔවුනට අවශ්‍ය නොවීය. ඇත්තෙන්ම කියනවානම් එම ගමන ලයිකාව මරණය වෙත ගෙන යාමකි, එහෙමත් නැත්නම් එය ලයිකාගේ මරණ දඩුවමයි.

ස්පුට්නික්2 යානාවේ ඇතුලත සැකසී තිබුණේ ලයිකාට නිදා ගැනීමට සහ නැගී සිටීමට පමණක් සරිළන කුඩා ඉඩ ප්‍රමාණයකි. යානයේ අභ්‍යන්තර උෂ්ණත්වය 15" දක්වා සකසා තිබී ඇති අතර පරීක්ෂණ කාළය තුළ අධික සීතලෙන් සත්වයා ආරක්ෂා කර ගැනීමට ශීතකරණ පද්ධතියක් සවිකර තිබී ඇත.

නොවැම්බර් 3 වන දින අලුයම 2 ට ලයිකා සමග ස්පුට්නික් 2 යානය අභ්‍යවකාශයට දියත් කරන ලදී. එහි ගිය පසු ලයිකා පැය හතක් පමණක් අභ්‍යාවකාශයේ ජීවත් වී ඇත. නමුත් සමහර මූලාශ්‍රවලින් කියැවෙන්නේ ලයිකා වේදනා විදිමින් ජීවත්වූ කාළය ඊටත් වඩා වැඩි වී, දින හතරක් පමණ කාළයක් ජීවත්වූ බවයි.

ඉන් පසු ලයිකාගේ දේහය සහිත යානය අභ්‍යවකාශ තුළ පෘථිවිය වටා වට 2.525 ක් ගමන් කිරීමෙන් මාස 5 කට පසු 1958 අප්‍රියෙල් 14 වන දින නැවත වායුගෝලයට පැමිණියේය. නමුත් එය නැවත වායුගෝලයට පැමිණි පසු පුපුරා විනාශවී ගියේය.

- ධම්මික සමරතුංග මහතාගේ සටහනකි -






Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Science with Pasindu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science with Pasindu:

Shortcuts

Share

Category