Koholana K.V - Kalutara

Koholana K.V - Kalutara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Koholana K.V - Kalutara, School, Koholana, Kalutara.

කොහොලාන විදුහලේ දරුවන්ට අම්බලන්ගොඩ මීටියාගොඩ "Helping Hands" තරුණ එකමුතුව 2026 වර්ෂයට අවශ්‍ය පොත් බෑග්,පොත් පත් ඇතුලු ඉග...
25/12/2025

කොහොලාන විදුහලේ දරුවන්ට අම්බලන්ගොඩ මීටියාගොඩ "Helping Hands" තරුණ එකමුතුව
2026 වර්ෂයට අවශ්‍ය පොත් බෑග්,පොත් පත් ඇතුලු ඉගෙනුම් උපකරණ පරිත්‍යාග කලා.එම උත්සවය කොහොලාන විදුහලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වු අවස්ථාව ❤️❤️
බොහොම ස්තූතියි🙏 බොහොම පින් 🙏

1882 වර්ෂයේ විදුහල්පති බොද්දැල්ගොඩ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කල බප/කලු/ කොහොලාන කනිෂ්ඨ විදුහලට වසර 143 යි❤️
06/11/2025

1882 වර්ෂයේ විදුහල්පති බොද්දැල්ගොඩ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කල බප/කලු/ කොහොලාන කනිෂ්ඨ විදුහලට වසර 143 යි❤️

කොහොලාන විදුහලේ 2025 අවසන් ගුරු සංවර්ධන වැඩසටහන අද දින පැවැත්වුණා.එම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදුන් හීනටියන්ගල සිරි සී...
14/10/2025

කොහොලාන විදුහලේ 2025 අවසන් ගුරු සංවර්ධන වැඩසටහන අද දින පැවැත්වුණා.එම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදුන් හීනටියන්ගල සිරි සීවලී විදුහලේ විදුහලේ විදුහල්පතිතුමන් වන ආනන්ද වීරසිංහ මහතාට කොහොලාන විදුහල වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා🙏

කොහොලාන විදුහලේ නර්තන විෂයට අදාල "ගොක්කොළ කලාව"❤පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වුනා.එම වැඩමුළුව මාගේ ආරාධනයෙන් පැමිණ...
25/09/2025

කොහොලාන විදුහලේ නර්තන විෂයට අදාල "ගොක්කොළ කලාව"❤
පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වුනා.
එම වැඩමුළුව මාගේ ආරාධනයෙන් පැමිණි රුවන් චාමර කලාකරුවාණන්ට මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා🙏
ඒ වගේම වැඩසටහන සංවිධානය කල කොහොලාන විද්‍යාලයේ නර්තන විෂයභාර, සංවර්ධන නිලධාරී රූබී නදීෂා ගුරු මහත්මියට මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා🙏

කොහොලාන විදුහලේ සිංහල සාහිත්‍ය සංගමයේ නිලධාරී මණ්ඩලය❤අද දින  "2025 සාහිත්‍ය දිනය" වෙනුවෙන් "සියපතක අසිරිය" නම් සෞන්දර්යා...
24/09/2025

කොහොලාන විදුහලේ සිංහල සාහිත්‍ය සංගමයේ නිලධාරී මණ්ඩලය❤
අද දින "2025 සාහිත්‍ය දිනය" වෙනුවෙන් "සියපතක අසිරිය" නම් සෞන්දර්යාත්මක වැඩමුළුවක් ඉතා සාර්ථකව සංවිධානය කලා.මෙවැනි වටිනා වැඩ කටයුත්තකට දරුවන් යොමුකළ කොහොලාන විදුහලේ සිංහල විෂයභාර ආචාර්යතුමිය, නවක ගුරුවරියක වන සචිත්‍රා මිස්ට මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා🙏
ඒ වගේම මෙම වැඩසටහනට බොලොස්සගම විදුහලේ ප්‍රධාන ශාලාව ලබාදුන් අසංක මුණසිංහ විදුහල්පතිතුමන්ටත් සහයෝගය දැක්වූ ගුරුභවතුන්ටත් දරුවන්ටත් බොහොම ස්තුතියි 🙏

කොහොලාන විදුහලේ සිංහල සාහිත්‍ය සංගමය 2025 සාහිත්‍ය දින සැමරුම වෙනුවෙන් සැප්තැම්බර් 24 බදාදා දින "සියපතක අසිරිය" නම් සෞන්...
22/09/2025

කොහොලාන විදුහලේ සිංහල සාහිත්‍ය සංගමය 2025 සාහිත්‍ය දින සැමරුම වෙනුවෙන් සැප්තැම්බර් 24 බදාදා දින "සියපතක අසිරිය" නම් සෞන්දර්ය වැඩමුළුව සංවිධානය කර ඇත.ඒ සදහා කොහොලාන විදුහලේ දූ දරුවන් හා බොලොස්සගම විදුහලේ දූ දරුවන් සහභාගීවීමට නියමිතයි.❤
මෙම වැඩසටහන බොලොස්සගම මහා ව්දුහලේ ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට සූදානම් 🙏

කොහොලාන විදුහලේ 8 ශ්‍රේණිය ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පාඩමක්❤❤විවිධ පලතුරු වර්ගවලින් අච්චාරු සකස් කිරීම.බොහොම ස්තූතියි අයේ...
17/09/2025

කොහොලාන විදුහලේ 8 ශ්‍රේණිය ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පාඩමක්❤❤
විවිධ පලතුරු වර්ගවලින් අච්චාරු සකස් කිරීම.
බොහොම ස්තූතියි අයේෂා මිස් දරුවන්ට වටිනා අත්දැකීමක් ලබාදුන්නට💐💐

බප/කලු/කොහොලාන විදුහලේ 2025 ශිෂ්‍ය නායක කදවුර❤තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂක (විශ්‍රාමික) ධර්මකීර්ති උක්වත්ත මහතාගේ මෙහ...
09/09/2025

බප/කලු/කොහොලාන විදුහලේ 2025 ශිෂ්‍ය නායක කදවුර❤
තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂක (විශ්‍රාමික) ධර්මකීර්ති උක්වත්ත මහතාගේ මෙහෙයවීමෙන් අද දින කොහොලාන විදුහලේ ප්‍රධාන ශාලාව හා ක්‍රීඩා පිටිය භාවිතා කරමින් සාර්ථකව පැවැත්වුණා.👍

බප/කලු / කොහොලාන විදුහලේ 3,4 ශ්‍රේණි පරිසර කදවුර (2025/07/29)
30/07/2025

බප/කලු / කොහොලාන විදුහලේ 3,4 ශ්‍රේණි පරිසර කදවුර (2025/07/29)

2025/07/09 .කොහොලාන විදුහලේ Clean Sri Lanka වැඩසටහන ❤❤දිවයින පුරා සියලුම පාසල් තුළ  "Clean Sri Lanka" ව්‍යාපෘතියක් ලෙස “...
09/07/2025

2025/07/09 .කොහොලාන විදුහලේ Clean Sri Lanka වැඩසටහන ❤❤
දිවයින පුරා සියලුම පාසල් තුළ "Clean Sri Lanka" ව්‍යාපෘතියක් ලෙස “Clean School : Clean Steps- Safe Place" වැඩසටහන ක්‍රියාත්මක වුනා. සුවපහසු ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීම සහ වේගයෙන් පැතිර යන ඩෙංගු උවදුර දුරලීම අරමුණු කරගෙන එම වැඩසටහන ක්‍රියාත්මක කලා.👍

ඊයේ දින කොහොලාන විදුහලේ දූ දරුවන්ට ලමා අපචාර ඇතුළු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව් විශේෂ දේශනයක් පැවැත්වුනා.එම ද...
06/06/2025

ඊයේ දින කොහොලාන විදුහලේ දූ දරුවන්ට ලමා අපචාර ඇතුළු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව් විශේෂ දේශනයක් පැවැත්වුනා.
එම දේශනය කලුතර කොට්ඨාස ලමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිතුමිය වන දිස්නා ප්‍රියන්ති මහත්මිය විසින් සිදුකරන ලදි.❤
ඔබතුමියට බොහොම ස්තුතියි 🙏

"2025 භාෂා කදවුර"❤කොහොලන විදුහල,කලුතර.
23/05/2025

"2025 භාෂා කදවුර"❤
කොහොලන විදුහල,
කලුතර.

Address

Koholana
Kalutara

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94718002813

Website

Alerts

Be the first to know and let us send you an email when Koholana K.V - Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Koholana K.V - Kalutara:

Shortcuts

Share

Category