08/02/2022
නොමිලේ……!!! නොමිලේ……!!! නොමිලේ……!!!
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
බුද්ධිමත් දෙමව්පියනි,
ආදරණීය දුවේ පුතේ,
මුළු මහත් ලෝකයම වෙලාගෙන තිබෙන වසංගත රෝග තත්ත්වය හේතුවෙන් පෙරපාසල්, පාසැල් යාමට නොහැකිව නිවෙස් වලට සීමා වී සිටින අපේ ආදර දුවලා පුතාලා වෙනුවෙන් ඔබගේ ඉදිරි ගමන ජයගන්නට, ලෝකය දිනන්නට, මූලික අඩිතාලම දමා දී ශක්තියක් වන්නටට අප සූදානම්….
වසර හයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි, පාසල් ඉංග්‍රීසි භාෂා තරග විභාග සංවිධානය කළ, පාසැල් මට්ටමේ වැඩසටහන් මෙහෙයවූ, පාසැල් ගුරුභවතුන්ගේ සහ දුවාදරුවන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්වූ Hiru publication ආයතනය, අපගේ නිල ෆේස්බුක් පිටුව වෙන Hiru Education පිටුව හරහා පෙර පාසලේ සිට 6වන වසර දක්වා ඉගනුම ලබන දුවලා පුතාලා වෙනුවෙන් ඒ ඒ වසරට අදාල සියලු විෂය ධාරාවන් සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ පාසල් නව විෂය නිර්දේශයන් සහ ගුරු අත් පොත් නොමිලේ ලබාදීමට තීරණය කළෙමු.
බොහෝ දෙමාපියන් නිසි පුහුණුවකින් සහ නිසි අධ්‍යාපනයකින් තොරව කුඩා දරුවන් හට අකුරු කියවීමට, ලිවීමට උත්සාහ කරවීම තුළින් සහ කුඩා මනසට අනවශ්‍ය ක්‍රියාකාරකම්, අධ්‍යාපන ක්‍රම හුරු කරවීමට උත්සාහ කිරීම තුළින් ඔබගේ ආදරණීය සිඟිත්තාගේ මුලු මහත් අනාගතයම විනාශ වී යාමට බොහෝ දුරට පුළුවන් බව ඔබ දන්නවාද…..? වැරදි අධ්‍යාපන ක්‍රම හුරු පුරුදු වීම තුළින් දරුවන්ගේ අනාගතයට විශාල බලපෑමක් වන බව ඔබ දන්නවාද…..? මේ සම්බන්ධයෙන් අප වෙත දිනෙන් දින වාර්තා වන නුසුදුසු ඉගැන්වීම් ක්‍රම භාවිත කිරීම් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනු ලබන හෙයින්, දැයේ දුවා දරුවන්ට ඉතාමත් නිවැරදි අධ්‍යාපන ක්‍රම වේදයන් පමණක් හුරු කරවීමට වෙර දරන ආයතනයක් ලෙස, ආදරණීය දෙමාපියන් වෙත මෙම විෂය නිර්දේශයන් සහ ගුරු අත්පොත් නොමිලේ ලබාදීමට තීරණය කර ඇත්තෙමු.
ඉතින් ආදර අම්මේ තාත්තේ ඔබගේ ජංගම දුරකථනයට හෝ විද්‍යුත් තැපෑල ට මෙම විෂය නිර්දේශයන් සහ ගුරු අත්පොත් PDF ලිපි ගොනුවක් ලෙස එවීමට අපට හැකියාව ඇත. මුලින් ඔබ මෙම ගුරු අත්පොත් ඉතා හොඳින් අධ්‍යයනය කරන්න දෙවනුව දරුවාට නිවැරදි මාර්ගෝපදේශන ඔස්සේ නිවරදි අධ්‍යාපනයක් ලබාදෙන්න. ඔබගේ ඇණවුම ලබාගැනීමට පළමුව පහත send message බට්න් එක ඔබන්න,,, දෙවනුව ඔබගේ දුවගේ පුතාගේ ඉගෙනුම ලබන වසර, නම සහ උපන්දිනය අප වෙත එවන්න. තවත් මෙවැනිම වූ විශේෂ සේවාවන් නොමිලේම මුලින්ම ලබා ගැනීමට Hiru Education පිටුව Like කර Follow කරන්න.ඉතින් ආදර් අම්මේ තාත්තේ ඔබගේ පුංචි පුතාගේ දුවගේ අනාගත සිහිනය ජය ගන්න නිවැරදි අඩිතාලම ඔබ විසින්ම තනා දෙන්න .සියලු දෙයට මිලක් නියම වන අද සමාජයේ ඔබට නොමිලේ ලැබෙන මෙම මහඟු සේවාවෙන් විශිෂ්ට ඵල නෙලාගන්න. 🌹🌹🌹🧑🎓🧑🎓🧑🎓