Interview ගුරු

Interview ගුරු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Interview ගුරු, Education Website, Kalutara.

➡️ඇයි ඔයා 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 මිලදී ගන්න අවශ්‍ය❓✅ලංකාවේ මේ වනවිට දවසකට රැකියාවන් සදහා ඉල්ලුම් කරන ප්‍රමානය අති විශාලයි.ඉතින් ...
21/04/2023

➡️ඇයි ඔයා 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 මිලදී ගන්න අවශ්‍ය❓
✅ලංකාවේ මේ වනවිට දවසකට රැකියාවන් සදහා ඉල්ලුම් කරන ප්‍රමානය අති විශාලයි.ඉතින් ඒ වගේම තමයි තරගකාරීත්වයත්.හරියටම දිනන්නනම් ඔයා Talented Competitor කෙනෙක් වෙන එක ඉතාමත් වැදගත්.

➡️ මොනවද හරියටම 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 උගන්වන්නේ❓
✅සරලවම පිලිතුර Interview පිලිබද සියලුම දේ.
✅Interview එකකදී ඇතිවන බිය පිලිබද සහ ඒ සදහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව.
✅ඔබ Interview එකට මුහුනදෙන්නත් කලින් ඔයාව represent කරන CV එක ගැන සියලුම කරුනු.
✅Interview එකට Social Media බලපානවා කියලා ඔයා දැනගෙන හිටියද?ඔව් අනිවාර්යයෙන් බලපානවා.ඒ ගැනත් සියලුම දේ ඇතුලත්.
☑️ඒ විතරක් නෙවෙයි E mail ethics,Dress Code,Questions & Answers වගේ සියලුම දේ ඇතුලත් කරලා තියෙනවා.

➡️ඇයි 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 ඉතාම සාර්ථක ක්‍රමයක් වෙන්නේ❓
✅Interview එකක් තියෙන වෙලාවට දවස් ගනන් පොත් කියවන්න කාටද වෙලාව තියෙන්නේ.හැබැයි 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 refer කරන්න ඔයාට යන්නේ පැය 3 ක් වගේ කාලයක් විතරමයි.
✅𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 නිර්මානය කරලා තියෙන්නේ රූපරාමු යොදාගෙන Infographic System එකට.ඉතින් ඔයාට කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන්.
✅Interview එකට යන්න කලින් ඉදන් Interview එක අවසාන වූ පසුත් කරන්න ඕන සෑම දෙයක්ම 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 පොතට ඇතුලත්.
✅වැදගත්ම දේ තමයි මේ Book එකෙන් ලැබෙන Leverage එක 💯.

⛔අමතක කරන්න එපා Interview එකක් කියන එක ඕනම වෙලාවක එන්න පුලුවන් දෙයක්.කලින් හදාගත්තා කියලා expire වෙන්නෙ නැති Knowledge එකක් තමයි මේක.⛔

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨📲
Messenger - Winstory Academy
Direct No - 075 88 00 521
WhatsApp - 075 88 00 521
Email - [email protected]
🅦🅘🅝🅢🅣🅞🅡🅨 🅐🅒🅐🅓🅔🅜🅨

Interview කියන්නේ තවදුරටත් බයවෙන්න panic වෙන්න ඕනි දෙයක් නම් නෙවෙයි.හරියටම Target🎯 කරලා ඔයාට Interview එක Pass වෙන්න ඕනි...
21/04/2023

Interview කියන්නේ තවදුරටත් බයවෙන්න panic වෙන්න ඕනි දෙයක් නම් නෙවෙයි.හරියටම Target
🎯 කරලා ඔයාට Interview එක Pass වෙන්න ඕනි
හැම දෙයක්ම හරිම සරලව එකතු කරලා තමයි මේ
පොත Design කරලා තියෙන්නේ.ඔයාගේ Interview
එක ලේසි කරන,ආත්ම විශ්වාසය 100% ගොඩනගන,Interview එකට Face කරන විදිහ A-Z කියාදෙන Magic book 📚 එකක් තමයි මේක.අරගෙනම බලන්න.ඔයාගේ ජීවිතේදී කරපු තවත් හොදම Investment එකක් කියලා ඔයාටම වැටහේවි.

දැනුමට යමක්❤️
04/04/2023

දැනුමට යමක්❤️

දිනන්න යන ගමනේ තමන්ගේ යාලුවෝ අමතක කරන්නේ නැති අඹ යාලුවන්ටයි මේ Discount එක.✅
04/04/2023

දිනන්න යන ගමනේ තමන්ගේ යාලුවෝ අමතක කරන්නේ නැති අඹ යාලුවන්ටයි මේ Discount එක.✅

ඔයා හෙට දවසෙදී Wedding එකකට නැත්නම් Trip🚶‍♂️එකක් යන්න සූදානම් වෙනවා කියලා හිතන්න. එතකොට ඔයා එදාට කලින් මොකක්ද කරන්නේ❓🧐ඔය...
02/04/2023

ඔයා හෙට දවසෙදී Wedding එකකට නැත්නම් Trip🚶‍♂️එකක් යන්න සූදානම් වෙනවා කියලා හිතන්න. එතකොට ඔයා එදාට කලින් මොකක්ද කරන්නේ❓🧐

ඔයා අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවට අවශ්‍ය ඇදුම් පැලදුම්,👔 වෙලාවට ලගාවෙන්න අවශ්‍ය ගමන් මාද්‍යයක්,අවශ්‍ය වෙලාවටත් කලින් නැගිටින්න Alarm⏰එක පවා ඔයා කලින් දවසේම ලෑස්ති කරනවා නේද❓

ඉතින් ඒ වගේ අවස්ථාවකට මේ තරම් සූදානම් වෙන අපි ඇයි අපේ Life එකේ Turning point එකක් වෙන interview එකකට යද්දී ඒ වගේ සූදානම් නොවෙන්නේ😶. ඉතින් මේ Book එකේ අරමුන වෙන්නේ ඔයාව සම්මුඛ පරීක්ෂණයකදී තවත් එක් අපේක්ෂකයෙක් විතරක් නොවී ඔයාව හොද Talented Compititor💪කෙනෙක් විදිහට සූදානම් කිරීමයි.අපි මෙතනදී ඒකට අවශ්‍ය සියලුම දැනුම ඔබට ලබාදෙනවා.ඔයාටම හිතෙයි මේ පොත කියවනකොට කොයිතරම් නම් කරුනු ඔයා මග හැරලද කියලා.❓

ඔයා මේ Book📚එක Refer කරලා Interview එකකට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා එතන ඉන්න අනිත් Compititors ලට වඩා අනිවාර්යයෙන්ම Technically ඉදිරියෙන් කියන එකයි.❤️

⚠️අමතක කරන්න එපා Interview එකක් කියන එක ඕනම වෙලාවක එන්න පුලුවන් දෙයක්.🤷🏼‍♂️කලින් හදාගත්තා කියලා expire වෙන්නෙ නැති Knowledge එකක් තමයි මේක.💯

ඉතින් මේ පොත ඔයාට දැන් ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්.ඔයාටත් මිලදී ගන්න අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්න.🚚✅

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨📲
Messenger - Winstory Academy
Direct No - 075 88 00 521
WhatsApp - 075 88 00 521
Email - [email protected]
🅦🅘🅝🅢🅣🅞🅡🅨 🅐🅒🅐🅓🅔🅜🅨

ඔයත් රට යන්න ඉන්න කෙනෙක්ද❓එහෙනම් Interview face කරන්න කලින් කරන්නම ඕන දෙයක් ගැනයි මේ කියන්නේ❓➡️ඇයි ඔයා 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 මි...
02/04/2023

ඔයත් රට යන්න ඉන්න කෙනෙක්ද❓
එහෙනම් Interview face කරන්න කලින් කරන්නම ඕන දෙයක් ගැනයි මේ කියන්නේ❓

➡️ඇයි ඔයා 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 මිලදී ගන්න අවශ්‍ය❓
✅ලංකාවේ මේ වනවිට දවසකට රැකියාවන් සදහා ඉල්ලුම් කරන ප්‍රමානය අති විශාලයි.ඉතින් ඒ වගේම තමයි තරගකාරීත්වයත්.හරියටම දිනන්නනම් ඔයා Talented Competitor කෙනෙක් වෙන එක ඉතාමත් වැදගත්.

➡️ මොනවද හරියටම 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 උගන්වන්නේ❓
✅සරලවම පිලිතුර Interview පිලිබද සියලුම දේ.
✅Interview එකකදී ඇතිවන බිය පිලිබද සහ ඒ සදහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව.
✅ඔබ Interview එකට මුහුනදෙන්නත් කලින් ඔයාව represent කරන CV එක ගැන සියලුම කරුනු.
✅Interview එකට Social Media බලපානවා කියලා ඔයා දැනගෙන හිටියද?ඔව් අනිවාර්යයෙන් බලපානවා.ඒ ගැනත් සියලුම දේ ඇතුලත්.
☑️ඒ විතරක් නෙවෙයි E mail ethics,Dress Code,Questions & Answers වගේ සියලුම දේ ඇතුලත් කරලා තියෙනවා.

➡️ඇයි 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 ඉතාම සාර්ථක ක්‍රමයක් වෙන්නේ❓
✅Interview එකක් තියෙන වෙලාවට දවස් ගනන් පොත් කියවන්න කාටද වෙලාව තියෙන්නේ.හැබැයි 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 refer කරන්න ඔයාට යන්නේ පැය 3 ක් වගේ කාලයක් විතරමයි.
✅𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 නිර්මානය කරලා තියෙන්නේ රූපරාමු යොදාගෙන Infographic System එකට.ඉතින් ඔයාට කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන්.
✅Interview එකට යන්න කලින් ඉදන් Interview එක අවසාන වූ පසුත් කරන්න ඕන සෑම දෙයක්ම 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 පොතට ඇතුලත්.
✅වැදගත්ම දේ තමයි මේ Book එකෙන් ලැබෙන Leverage එක 💯.

⛔අමතක කරන්න එපා Interview එකක් කියන එක ඕනම වෙලාවක එන්න පුලුවන් දෙයක්.කලින් හදාගත්තා කියලා expire වෙන්නෙ නැති Knowledge එකක් තමයි මේක.⛔

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨📲
Messenger - Winstory Academy
Direct No - 075 88 00 521
WhatsApp - 075 88 00 521
Email - [email protected]
🅦🅘🅝🅢🅣🅞🅡🅨 🅐🅒🅐🅓🅔🅜🅨

ඔයා කොච්චර  වැඩ්ඩෙක් උනත් ඔයාට තාම job එකක් නැද්ද?😓Skills සහ Experience තිබිලත් ඔයාව Select වෙන්නේ නැද්ද?😒වැරැද්ද ඔයාගේ ...
02/04/2023

ඔයා කොච්චර වැඩ්ඩෙක් උනත් ඔයාට තාම job එකක් නැද්ද?😓

Skills සහ Experience තිබිලත් ඔයාව Select වෙන්නේ නැද්ද?😒

වැරැද්ද ඔයාගේ නෙවෙයි ඔයා Interview එක Face කරන විදිහ වෙන්න පුලුවන්..🤷🏼‍♂️

තවත් පරක්කු වෙන්නේ නැතිව අඩුපාඩු ටික හදාගෙන ආයෙත් Try කරමුද?

ඔයා කොච්චර වැඩ්ඩෙක් උනත් ඔයාට තාම job එකක් නැද්ද?😓

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨📲
Messenger - Winstory Academy
Direct No - 075 88 00 521
WhatsApp - 075 88 00 521
Email - [email protected]
🅦🅘🅝🅢🅣🅞🅡🅨 🅐🅒🅐🅓🅔🅜🅨

Play the Game🎳, Grab the attention and be highlighted with 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮🏅
02/04/2023

Play the Game🎳, Grab the attention and be highlighted with 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮🏅

ඔයාටත් Interview කියන එක හිසරදයක් නේද?🔘Interview එකට ලෑස්ති වෙන්න කොච්චර වෙලාව තිබුනත් වෙලාව මදි නේද?⏰🔘Interview එකකට ලෑ...
02/04/2023

ඔයාටත් Interview කියන එක හිසරදයක් නේද?

🔘Interview එකට ලෑස්ති වෙන්න කොච්චර වෙලාව තිබුනත් වෙලාව මදි නේද?⏰

🔘Interview එකකට ලෑස්ති වෙන්න කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැහැ නේද?😣

🔘Interview කරද්දී මොන ප්‍රශ්න අහයිද කියලා බයයි නේද?😓

මේ වගේ Interview ගැන තියෙන හැම ප්‍රශ්නයක්ම පැය 3 න් ඉවරකරගන්න Solution එකක් දෙන්නද?🤷🏼‍♂️

මේ තියෙන්නේ අපේ ආයතනය විසින් නිර්මානය
කරපු “𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮” Book 📚 එක.මේක නිකන්ම නිකන් Book එකක් නෙවෙයි.ඔයා Interview එකක් Face කරන්න ආරම්භ කරන තැනේ සිට ජයග්‍රහණය🏅කරා යනතෙක් අවශ්‍ය සියලුම තොරතුරු අපි ඇතුලත් කරලා තියෙනවා.මේ Book එක Refer කරන්න හරියටම ඔයාට යන්නේ පැය තුනක් විතරමයි.කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවන් වෙන්න රූප මාද්‍යයෙන් Infographic System එකට තමයි Design කරලා තියෙන්නේ.
ඔයාට පුලුවන් මේ Book📕එක මාර්ගයෙන් ඔයාව හොදම Competitor කෙනෙක් විදිහට ඉදිරිපත් කරන්න.අපි මේ පොතේදී පෙන්වලා දෙන්නම් අපි සාමාන්‍ය ජීවිතේදී හිතනවට වඩා Interview යන එක හරිම සරලයි කියලා.යන Interview එක එකපාරින්ම ගොඩ යන්න අදම 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐆𝐮𝐫𝐮 මිලදී ගන්න.

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨📲
Messenger - Winstory Academy
Direct No - 075 88 00 521
WhatsApp - 075 88 00 521
Email - [email protected]
🅦🅘🅝🅢🅣🅞🅡🅨 🅐🅒🅐🅓🅔🅜🅨

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when Interview ගුරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share